රටේ විනාසෙට හේතුව මේ වගේ #### පුතාල නේද

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අඩේ ඔක්කොම උංගෙ දේවල් වලින් කරල තියෙන්නෙ
    අම්ම අප්පගෙ සල්ලි වලිං පාරවල් හදල
    උංගෙ කොම්පැනි වල රස්සා දීල වගේ
    තව රටට බරක් දිදී රස්සා බෙදනව චන්ද බලාගෙන

    ලැජ්ජ නැති හැත්ත

     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    රස්සා දීල රට බංකොලොත් කරල අපි මෙච්චර රස්සා දුන්න කියල තාමත් කියනව කියන්නෙ උන්ට තාම මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ
     

    chanakadesilva

    Junior member
  • May 7, 2009
    99
    67
    18
    Create a TNT bomb at home...Let's make someone super drunk.. . Then its so easy to Kill Uneducated Punks like this man.🤮🤮🤮🤮🤮🤮
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    ගොබ්බයා වගේ ඉන්නකොට මං ඉතුවා මු හොද පොරක් ගමේ මිනිස්සුන්ට සලකගෙන ඉන්න පොරක් කියලා.......... බැලින් නම් අමු ගවයා...........
     
    • Like
    Reactions: sathmal

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Common Sense Monkey GIF by Travis
     
    • Haha
    Reactions: Schrodinger Cat

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගොබ්බයා වගේ ඉන්නකොට මං ඉතුවා මු හොද පොරක් ගමේ මිනිස්සුන්ට සලකගෙන ඉන්න පොරක් කියලා.......... බැලින් නම් අමු ගවයා...........
    MInissu mokata muta chande denawada manda
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    MInissu mokata muta chande denawada manda

    වීඩියෝ එකේ ඔය කියන්නේ.

    ඌ ලියුමක් ලියාගන්න බැරි උන්ටත් රජයේ රස්සා බෙදනවා 😂

    අපිට තියෙන්නේ ටැක්ස් ගෙවලා උන්ට පඩි ගෙවන්න 🤣
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Ewarayak nathi cycle ekak ban meka
    apahu namal eyda ?
    එන්න ලොකු චාන්ස් එකක් තියෙනව බං
    ඔය රස්සා ගත්ත උං කොහොම හරි පු* දීල රස්සා දුන්න උංව රකිනව
    මොකද ඔය ඌ කියන විදිහටම ලියුමක්වත් ලියා ගන්න බැරුව රස්සා ගන්න උං ඊට පස්සෙ ජොබ් එකේ ප්‍රමෝශන්, ට්‍රාන්ස්ෆර්ස් හදා ගන්නෙත් දේසපාලන පු* ලෙවකෑම් වලින්මයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    වීඩියෝ එකේ ඔය කියන්නේ.

    ඌ ලියුමක් ලියාගන්න බැරි උන්ටත් රජයේ රස්සා බෙදනවා 😂

    අපිට තියෙන්නේ ටැක්ස් ගෙවලා උන්ට පඩි ගෙවන්න 🤣

    ඔවු බං .. ශික්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සමාජවාදය ෆේල් යකුනේ..

    අවුරුදු 10ක් ඉගෙනගෙන ලිපියක් ලියාගන්න බැරි උන්ට කොන්ඩම් තමයි බෙදන්න ඕන 😄

    කුලී වැඩක් කරගන්න වෘත්තීය පුහුණුවක් දුන්නනම් ඉවරයි. අපිට තේ පොල් ටික කඩාගන්න එකෙක් නැතුව ඉන්නෙ 😋
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    වැඩක් නෑ පාර්ලිමේන්තු යන උපරිම වයස 62 කවත් කරේ නැත්නම් ඔය නාකියො ඊලඟ පාරත් දිනනව.

    වයසම නෙමේ ප්‍රශ්නෙ , මෙව්ව බල බලත් ආයෙ ඕකුන්ටම චන්දෙ දෙන මිනිස්සු