ලප කොටා ගෙන් ගොන් ආතල් අරගෙන චූන් වෙන උන් පොඩ්ඩක් කියපල්ලකෝ බං මෙච්චර වැටිලා තියන රටක් ඌ කොහොමද ගොඩ ගන්නේ කියලා
මෙතන කමෙන්ට් වල හැටියට නම් මේක ගොඩගන්න බැරි රටක් නේඉතින් ලප කොටාව ගේමු කියලා චූන් වෙන්නේ චපනි ගහන්නද.
![]()
uuta nam itin uge ammage huththa tawa tikak bore kala nam kaala andala inna puluwan weiඋබ කියන එක හරි කියල හිතමුකො ටිකකට.
එතකොට ඔය තත්ත්වෙ යටතෙ උබ මොකක්ද කරන්න ඕන කියල කියන්නෙ?
uuta nam itin uge ammage huththa tawa tikak bore kala nam kaala andala inna puluwan wei
dakka ekama positive comment eka <3ගොඩ එනවා නම් අවුරුද්දයි යන්නෙ. රටකට බිලිය 30 -40 ක් කියන්නෙ බොහොම සුව ගානක්. අපේ කට්ටිය වැඩ කරන්නෙ නැතුව ආණ්ඩුවලට බැන බැන ඔහේ බලාගෙන ඉන්නවා.
එකෙක් දවසකට ඩොලර් එකක් පිට රටින් එන්න වැඩක් කලොත් දවසකට මිලිය 20 ක්. මාසයකට 60.
එකෙක් දවසකට ඩොලරයක් පිටට යන එක නවතින්න පරිබෝජන සීමා කලොත් මාසයට මිලියන 60.
මේ පුංචි දෙයින් විතරක් මිලියන 120 අවුරුද්දට 1440 මිලියන. නිකමට බපන් පුංචි දේකින් කොච්චර ලොකු වෙනසක් වෙනවද? හැම එකාම අනිකා කරනකං බලා ඉන්නවා. මම නම් අනවශ්‍ය ඩොලර් පරිබෝජනය අඩු කලා. මම අයිටී වැඩ කරන නිසා පටන් ගත්ත දවසේ ඉදන්ම රටට ඩොලර් ගේනවා.
ගොඩ එනවා නම් අවුරුද්දයි යන්නෙ. රටකට බිලිය 30 -40 ක් කියන්නෙ බොහොම සුව ගානක්. අපේ කට්ටිය වැඩ කරන්නෙ නැතුව ආණ්ඩුවලට බැන බැන ඔහේ බලාගෙන ඉන්නවා.
එකෙක් දවසකට ඩොලර් එකක් පිට රටින් එන්න වැඩක් කලොත් දවසකට මිලිය 20 ක්. මාසයකට 60.
එකෙක් දවසකට ඩොලරයක් පිටට යන එක නවතින්න පරිබෝජන සීමා කලොත් මාසයට මිලියන 60.
මේ පුංචි දෙයින් විතරක් මිලියන 120 අවුරුද්දට 1440 මිලියන. නිකමට බපන් පුංචි දේකින් කොච්චර ලොකු වෙනසක් වෙනවද? හැම එකාම අනිකා කරනකං බලා ඉන්නවා. මම නම් අනවශ්‍ය ඩොලර් පරිබෝජනය අඩු කලා. මම අයිටී වැඩ කරන නිසා පටන් ගත්ත දවසේ ඉදන්ම රටට ඩොලර් ගේනවා.
උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.