රට ආපහු ගොඩ එයිද බන්??

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ලප කොටා ගෙන් ගොන් ආතල් අරගෙන චූන් වෙන උන් පොඩ්ඩක් කියපල්ලකෝ බං මෙච්චර වැටිලා තියන රටක් ඌ කොහොමද ගොඩ ගන්නේ කියලා 😂😂😂
    මෙතන කමෙන්ට් වල හැටියට නම් මේක ගොඩගන්න බැරි රටක් නේ 😊ඉතින් ලප කොටාව ගේමු කියලා චූන් වෙන්නේ චපනි ගහන්නද. 😂😂

    උබ කියන එක හරි කියල හිතමුකො ටිකකට.
    එතකොට ඔය තත්ත්වෙ යටතෙ උබ මොකක්ද කරන්න ඕන කියල කියන්නෙ?
     
    • Like
    Reactions: ara88

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ කියන එක හරි කියල හිතමුකො ටිකකට.
    එතකොට ඔය තත්ත්වෙ යටතෙ උබ මොකක්ද කරන්න ඕන කියල කියන්නෙ?
    uuta nam itin uge ammage huththa tawa tikak bore kala nam kaala andala inna puluwan wei
     
    • Haha
    Reactions: shenat

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ගොඩ එනවා නම් අවුරුද්දයි යන්නෙ. රටකට බිලිය 30 -40 ක් කියන්නෙ බොහොම සුව ගානක්. අපේ කට්ටිය වැඩ කරන්නෙ නැතුව ආණ්ඩුවලට බැන බැන ඔහේ බලාගෙන ඉන්නවා.
    එකෙක් දවසකට ඩොලර් එකක් පිට රටින් එන්න වැඩක් කලොත් දවසකට මිලිය 20 ක්. මාසයකට 60.
    එකෙක් දවසකට ඩොලරයක් පිටට යන එක නවතින්න පරිබෝජන සීමා කලොත් මාසයට මිලියන 60.

    මේ පුංචි දෙයින් විතරක් මිලියන 120 අවුරුද්දට 1440 මිලියන. නිකමට බපන් පුංචි දේකින් කොච්චර ලොකු වෙනසක් වෙනවද? හැම එකාම අනිකා කරනකං බලා ඉන්නවා. මම නම් අනවශ්‍ය ඩොලර් පරිබෝජනය අඩු කලා. මම අයිටී වැඩ කරන නිසා පටන් ගත්ත දවසේ ඉදන්ම රටට ඩොලර් ගේනවා.
    dakka ekama positive comment eka <3
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ගොඩ එනවා නම් අවුරුද්දයි යන්නෙ. රටකට බිලිය 30 -40 ක් කියන්නෙ බොහොම සුව ගානක්. අපේ කට්ටිය වැඩ කරන්නෙ නැතුව ආණ්ඩුවලට බැන බැන ඔහේ බලාගෙන ඉන්නවා.
    එකෙක් දවසකට ඩොලර් එකක් පිට රටින් එන්න වැඩක් කලොත් දවසකට මිලිය 20 ක්. මාසයකට 60.
    එකෙක් දවසකට ඩොලරයක් පිටට යන එක නවතින්න පරිබෝජන සීමා කලොත් මාසයට මිලියන 60.

    මේ පුංචි දෙයින් විතරක් මිලියන 120 අවුරුද්දට 1440 මිලියන. නිකමට බපන් පුංචි දේකින් කොච්චර ලොකු වෙනසක් වෙනවද? හැම එකාම අනිකා කරනකං බලා ඉන්නවා. මම නම් අනවශ්‍ය ඩොලර් පරිබෝජනය අඩු කලා. මම අයිටී වැඩ කරන නිසා පටන් ගත්ත දවසේ ඉදන්ම රටට ඩොලර් ගේනවා.

    aney huththo

    minissu ratata dollar genawama okkoma harida... ithuru kalama harida

    tho IT kalata economics, politics danna ekak ya

    ubawa hodai Gotage amathi kenek karala yawanna
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හොරකම වංචා දේශපාලන වාසි නවත්තනවා නම් ගොඩගන්න පුළුවන්
    මුන් තීරණ ගන්නේ රටේ හොදට නෙමේ වෛයෙන්ම කොමිස් ගන්න පුළුවන් කොහොමද ? ඊලග චන්දෙ දිනන්නේ කොහොමද ?අන්න ඕවා වලට


    මුලින්ම උන්දියල් වගේ සල්ලි එවන තැන් වලට සොට් එක දෙන්න ඕනේ කුඩු බිස්නස් ද බෝම්බ ගහන්නද කියල කව්ද දන්නේ ? ලොකුම කෙස් එක වුනේ උන්දියල් නිසා එස්පෝර්ට් කරන වුනුත් ඕකට ගියා ?

    එකනට් ෆ්රිස් කරනවා කිව්වා කෝ මුන් එකක් වත් කළදා ? ලොකුම කළු කඩේ දාලා ඇත්තේ සුවර් එකට ආණ්ඩුවේ හෙන්චයියෝ ? ඕක හරියට කරා නම් ලෙවකාලා ඉතුරුකරගන්න සොච්චම එවන අයියලාත් හරි විදියට එවයි , මොකෝ මුන් ආදරේට එවනවාද ? සල්ලි එවන්නේ එවන්න වෙන නිසා
     
    • Sad
    Reactions: Die-hard

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.

    No Way Reaction GIF



    This is just the beginning of the down fall, there are more to come. Minimum it would take 15 - 20 years to recover with good leadership.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මෙකෙ කයිය ගහන 99.99% ස'ට බනින්නෙ තව එකෙකුට හිත යටින් කඩේ යන ගමන් ... ඔය මොකා ආවත් ලොන් ගහල තමයි රට දිව්වෙ .. රට දුවන්න වෙන්නෙ ... මෙන්න මේ කරුණු ටික වෙන කං හැලියෙ නටන කකුලුවො වගෙ තමයි සින්හලු ඉන්නෙ

    1. අර්තිකය සහ සම්බන්ධ තීන්දුතීරන දේශපාලන යෙන් තොර වෙනත් කමිටුවකින් හො එවැනි විද්වත් සමූහයකින් වියයුතුය.
    2. ලෝන් ගැනීම සීමාකර .. රජයයන් වලට හිතුමතෙ සිදුකිරීමට නොහැකිවනසේ සීමා පැනවිය යුතුය ..
    3. අවුරුදු 5න් පහට ආණ්ඩු මාරුවන විට භාණ්ඩාගාර හිස්කර චන්ද කිරීමේ න්‍යාය යට තිත තැබිය යුතුය .
    -- 225 PM 50 පමණ සීමා කල යුතුය
    --- පුරවැසියන් විදියට ---
    4. සෑම ගෙදරකින් යමක් වෙලද පොලට යනසේ යාන්ත්‍රනයක් සැකසිය යුතුය ...
    5. විදේශ භාණ්ඩ සදහා ආදේශක භාණ්ඩ නාමාවලියක් සකසා ... නිශපාදකයන් දිරිගැන්විය යුතුය .
    6. සමුර්ධි වැනි නිකං දෙන දේවල් අහෝසිකොට ... සුලු ව්‍යාපාරික නය ලෙස ප්‍රගතිය මත ඉදිරි ණය අනුමත කල යුතුය.
    7. නිශ්පාදන / කෘෂිආර්තිකයක් සදහා රටෙ සියලු දේනා පෙල ගැස්විය යුතුය
    8. උද්ගොසණ , වැඩවර්ජන අවුරුදු 10 පමණ තහනම් කලයුතුය
    9. දිස්ත්‍රික්ක මට්ටමෙ ලකුණු සිමා අහෝසි කොට ... එක සමන මට්ටමෙ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්තා ඇතිකල යුතුය ... මන්ද දුශ්කර පලාත් කියා දෙයක් නොතිබිය යුතුය
    ***** දේශපාලනයට බැන වැඩක් නැත ... මන්ද එය මයින හමට තලනවා වැනිදෙයකි ... ප්‍රත්මයෙන් ඔබගේ ආකල්ප දියුණු විය යුතුය ... රජයේ ආයතනයකට ගිය පසු නියම ශ්‍රිලාංකිකයන් හදුනාගත හැක ....