රට ඉදන් සල්ලි එවලා කාර් පර්මිට් ගන්න

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචංලා මගේ යාලුවෙක් මාසෙකට 1500usd ලංකාවට දානවා කොම් බෑන්ක් එකට. ඒකියන්නේ අවුරුද්දකට 18000ක්. ඌට 9000USd tax free කරගෙන කාර් එකක් ගන්න පුලුවන් නේද? කොහේ හරි ලියාපදිංචි වෙන්න ඕනිද ?
     
    • Like
    Reactions: Ramiel

    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    මම කොතැන හරි තැනක දැක්කා electric car විතරයි ඕකෙන් පුළුවන්. 20000USD ඒවල තියෙන්න ඕන සහ ඒවා LKR වලට convert වෙලා තියෙන්නෙත් ඕන(not 100% sure). අනිත් දේවල් නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: Ramiel

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඩයස්පොරා උන්ට අඩුම උන් පාවිච්චි කරපු වාහනයවත් ගේන්න රීසෙල් කරන්න බැරි රූල්ස් දාල දුන්නනම් තව ඩොලර් අදින්න තිබ්බා...ලෝ රේට් එකට සල්ලි දාල ආයේ කාර් එකක් බයි කරන්න ඉතිං නන් රෙසිඩන්ට් ශ්‍රීලංකන්ස්ලට ලොකු ඔලුවේ අමාරුවක් තියෙන්න ඕන
     
    • Like
    Reactions: Cypress and shenat

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Wise එකෙන් ඩොලර් ඔයිට වැඩිය ලාන්කාවට ගේන අපිට බැරිද ?? ඔක්කොම රුපියල් වලට හරවනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    අපිටම ඔක්ශන් එකෙන් අරන් එවන්න බැරිද
    දන්න හැටියට පුළුවන් බං හැබැයි අපි තනියෙම Documents හොයලා බලලා අපීම හදා ගන්න වෙනවා
    Agents නම් ඔක්කොම කරලා දෙනවා නේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Mama hama masema usd ita wada ape company eka through lankawata genawa .


    Ekata loku tax ekakuth gewanawa

    Matath barida?
    bosata puluwan athi

    ත්‍යාගය උතුම් දානයයි
    අනෙකාගෙන් සතුටෙන් සතුටු වන්න
     
    • Haha
    Reactions: kolavari

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    දන්න හැටියට පුළුවන් බං හැබැයි අපි තනියෙම Documents හොයලා බලලා අපීම හදා ගන්න වෙනවා
    Agents නම් ඔක්කොම කරලා දෙනවා නේ
    එනම් අවුලක් නෑ
     
    • Like
    Reactions: 2osama

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    මචංලා මගේ යාලුවෙක් මාසෙකට 1500usd ලංකාවට දානවා කොම් බෑන්ක් එකට. ඒකියන්නේ අවුරුද්දකට 18000ක්. ඌට 9000USd tax free කරගෙන කාර් එකක් ගන්න පුලුවන් නේද? කොහේ හරි ලියාපදිංචි වෙන්න ඕනිද ?

    මෙයාලා ගෙන්නනවා.කෝල් කරල බලපං

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    bosata puluwan athi

    ත්‍යාගය උතුම් දානයයි
    අනෙකාගෙන් සතුටෙන් සතුටු වන්න

    uta mokatada bn lankawe kabal wahana :rofl:

    e yaka inne US wala..u supercar ekak ganna salli mehe wiyadam karanawa office eka hadanna witharak :lol:

    onna oka puluwannam uta kiyala letter ekak aragena mehen apita kabal car ekak wath ganna puluwanda kiyala baluwe :rofl:

    lankawa kochara hodada kiynawa nam api 36%k tax gewath thama car ekak ganna wathkamak naa :rofl:

    USD welata tax na bung

    USD company eken lankawata ewanawa...

    ewa Rs. karala apita salary geanwawa..

    api Tax gewanawa..
    ------ Post added on Mar 17, 2023 at 10:10 PM