රට ඉන්න අය (කොළඹින් පිට ගෙවල් තියෙන උන්)

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    වයසක දෙමව්පියෝ තනිකරලා රට පැනල, වෙන රටක පැයක ආදායමින් මාසෙටම keels එකෙන් බඩු යවල යුතුකම් ඉටුකරන,
    රුපියල් වලින් තාමත් හිතන නිසා ඒක මහා ලොකු ගානක් වන අහිංසක දෙමව්පියන්ගේ උතුම් දරුවෝ..
    හ්ම්ම් මේ කතාවේ ඇත්තකුත් තියනවා. රට ගිහිපු ගොඩක් අයගේ වයසක දෙමවුපියෝ ගෙවල්වල තනිවෙලා දුක් විදිනවා. ගොඩක් වෙලාවට කරන්නේ අන්තිම කාලේ සල්ලි දීල වැඩිහිටි නිවාසෙකට යවන එක. පව් ඉතින්. හැබැයි මේක සමහරු හොඳ බිස්නස් ඔපචුනිටි එකක් කරගෙන.
     
    • Like
    Reactions: raman2 and gamerlk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    උබේ නිකන් බොරු සෝබනය නැතුව පොලට ගිහිල්ල බඩු ගන්න සල්ලි දාපන්
    කොලොබින් පිට කියන්නේ ගාමේ පොළ තමා බෙස්ට් ම
    අම්මගේ රෙද්දේ keels delivery
    පරන ස්ටෝක් වැඩි ගානෙට එක උබල වගේ අනාතයෝන්ට දෙනවා 🤭

    ලංකාවේ විදියට හිතපන් white brain එකෙන් හිතන්නේ නැතිව
    එහෙම කියන්න එපා ඒවලත් වැඩ කරන්නෙ ගමේ ගොඩේ අහින්සක දෙමව්පියන්ගෙ දරුවොනෙ...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ehema order karala yanwanna epa ban, wedihiti minissu hithanna genath dana eka kala inna kiyala thiyenne kiyala,
    salli yawapan, taxi ekak set karapan eyalata gihin awashya dewal aran sathutin kala bila inna,

    uba oya karanne hire inna minissunta kanna bonna denawa wage wedak
    උබ කියන කතාව ඇත්ත.මම එකගයි මචං. තාම දෙන්නටම හොදට ඇවිදල කරල යන්න එන්න පුලුවන්. මම මාසෙට ගානක් කොහොමත් දානව බං. මම ඊට අමතරව තමා මේ ඔර්ඩර්ස් දාන්නේ. මොකද ගොඩක් වෙලාවට හොද ඒව ගන්න කිවට (සල්ලි යවල) එයාලා අඩුවට තියෙන ඒවා ගන්න බලනවා. ඒනිසා මම වෙනම ඔන්ලයින් ඔර්ඩර් එකක් දානව. යවන සල්ලි වලින් ගන්න පුලුවන් උබ ඔය කියන විදියට. තැන්ක්ස මචං අදහස

    හැම ගමකම නගරයකම නමින් ෆේස්බුක් තියෙනව. ඒවට සෙට් වෙලා ඩිලිවරි කරන කඩ තියෙන තැන් අහපන්. එහෙම කඩයක් නැතත්. පාර්ක් එකක හයර් යන ත්‍රීවීල් පොරවල් කීපදෙනෙක්ගෙ නොම්මර අරගෙන උන්ට කෝල් කරල කෑම බීම ගෙනියන්න කියපන්. සල්ලි බෑන්ක් කරපන්.

    කෑමක් බීමක් ගේන්න එකෙක් නෑ කියන්නෙ ලෙඩක් දුකක් හැදුනොත් බලන්න කෙනෙකුත් නැතුව ඇති නිසා අසනීපයක් උනොත් එක්කගෙන යන්න වාහනයක් වගේ දේවලුත් හොයල තියාගනින්.
    තැන්ක්ස් මචං.
    වයසක දෙමව්පියෝ තනිකරලා රට පැනල, වෙන රටක පැයක ආදායමින් මාසෙටම keels එකෙන් බඩු යවල යුතුකම් ඉටුකරන,
    රුපියල් වලින් තාමත් හිතන නිසා ඒක මහා ලොකු ගානක් වන අහිංසක දෙමව්පියන්ගේ උතුම් දරුවෝ..
    හලෝ ..ඔයාට ඉතින් කැරි ඇරියස් එකක්නේ රට ගියපු උන් එක්ක තියෙන්නේ. සතියට ඔයාගේ ඔය ඇරියස් එක පෙන්වනවා හරියට මම දැකලා තියෙනවා. උබට සල්ලි තියෙනවා ඇතිතරම් ඕන වෙලාවක යන්න පුලුවන් ගගා කියන ගමන් ඇරියස් කවර් කරනවා. මේක මගේ චොයිස් එක. ඒක නිසා පුක නොදි ඉදපං. විසා රිජෙක්ට් වෙච්ච අනාතයෝ ඉන්නවා ඉතින් උබ වගේ:lol::lol::lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    හලෝ ..ඔයාට ඉතින් කැරි ඇරියස් එකක්නේ රට ගියපු උන් එක්ක තියෙන්නේ. සතියට ඔයාගේ ඔය ඇරියස් එක පෙන්වනවා හරියට මම දැකලා තියෙනවා. උබට සල්ලි තියෙනවා ඇතිතරම් ඕන වෙලාවක යන්න පුලුවන් ගගා කියන ගමන් ඇරියස් කවර් කරනවා. මේක මගේ චොයිස් එක. ඒක නිසා පුක නොදි ඉදපං. විසා රිජෙක්ට් වෙච්ච අනාතයෝ ඉන්නවා ඉතින් උබ වගේ:lol::lol::lol:
    aththa kiwwama riduna neda.. sorry :lol: