@SLK_sri කියන්නෙ ඇත්ත. මේකේ අය හිතන් ඉන්නෙ ලව් කරලා මැරි කලාම හරි කියලා. කෙල්ල ගැන හොයන්න දැනගන්න පුලුවන් කියලා
( ගොඩක් උනට ඔය දැන ගන්න ඕනෙ කලින් සෙක්ස් කරල තියේද කියලා)
ලව් කලත් ප්‍රොපෝසල් උනත් හොද පාට්නර් කෙනෙක් සෙට් වෙන්නෙ තමන්ගෙ ලක් එකට. අනෙක කෙල්ල විතරක් හොද වෙලා වැඩක් නැහැ තමනුත් ඒ විදියට ඉන්න ඕනේ.
අනෙක ලව් උනත් මොන රිලේශන්ශිප් එකටත් මිනිස්සු කැමති අපි ගාව තියෙන බාහිර දේවල් වලට තමයි. මේ ත්‍රේඩ් එක අනුව රට ඉන්න එකට තමයි කැමති වෙන්නෙ. නැතිව කාගෙවත් හිතේ මේ අපි ගැන නිරපේක්ශ ආදරක් උබ පහල වෙන්නෙ නැහැ, අඩුගානේ අම්ම තාත්තගෙ හිතේ උනත්, හිතපන් ලමයා ඉස්පිරිතාලෙදි මාරූ උනොත් අර ගේන ලමයට නෙමෙයිද ආදරේ කරන්නෙ. ඇත්ත ලමයා පාරේ දැක්කොත් සමහර විට මදාවී කායරෙක් කියලා බනින්නත් පුලුවන්.
හින්දි ෆිල්ම් වල වගේ නෙමෙයි ඇත්ත ජීවිතේ.
උබත් එහෙමයි ,පොඩ්ඩක් හිතල බලන්න.