රට ඉන්න Proposal වලින් බැදපු උන්

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ගෙදරින් වද දුන්නා හෙල යක්ක ගැහැනියෙක් බැදපන් කියලා මම සුද්දියක් බැන්දා දැන් ගෙදර එන්න එපාලු බං . මට යන්න තැනක් නෑ දැන් ලංකාවේ .
    wes walagena waren
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මට කියපන් කෝමද වෙස් වලාගන්න ඕනේ . වලගුන්ඩුවා එකේ ටීනා වගේ කෙල්ලගේ දැලි ගාන්න වෙන්නේ
    Ado ratakin bndhm nkn traditional parents la halanawa neh. Apeth innw Philippines ganiyek bdpu dial ekak, porawa halala tynne aye tamil kenek badapu dial ekkwth haluwa 🥲
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    Ado ratakin bndhm nkn traditional parents la halanawa neh. Apeth innw Philippines ganiyek bdpu dial ekak, porawa halala tynne aye tamil kenek badapu dial ekkwth haluwa 🥲
    ඕ බන් දැලි ගෑව කිව්ව මට . තෝ පස් පාගන්න එපා කිව්වා. මම කිව්වා ඒවා කොහෙද මම ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තියනව අතක් හරි තිබ්බොත් නඩු දානව කියලා. මම බලෙන් වගේ ගෙට යන්න ඉන්නේ බං . මොන විකාරයක්ද නිකං මිනීමරුවෙක් ගානට දාල. ලබන අවුරුද්දේ ස්ප්‍රායිස් ඇටෑක් එකක් දෙන්න යන්නේ . ඇන්ට්‍රියකුත් දාල යන්නේ කෝකටත් 🤪
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    I was on holiday in SL. this is the 2nd one I actually bothered to go and meet in person. All arrangements done by parents.

    Went to see her in Kandy

    Next weekend they came back to our house in Colombo.

    Same weekend Sunday I took her out for dinner in Paradise Road cafe. Once finished on our way we had sex (lol more like quickie):D:P

    So next weekend I went back to Kandy to see her. Stayed at OZO that weekend. Went out ..etc..then had plenty of sex

    Had an relationship 2.5yrs before marry. Now happily married. No kids..:P
    How did you get the proposal?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕ බන් දැලි ගෑව කිව්ව මට . තෝ පස් පාගන්න එපා කිව්වා. මම කිව්වා ඒවා කොහෙද මම ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තියනව අතක් හරි තිබ්බොත් නඩු දානව කියලා. මම බලෙන් වගේ ගෙට යන්න ඉන්නේ බං . මොන විකාරයක්ද නිකං මිනීමරුවෙක් ගානට දාල. ලබන අවුරුද්දේ ස්ප්‍රායිස් ඇටෑක් එකක් දෙන්න යන්නේ . ඇන්ට්‍රියකුත් දාල යන්නේ කෝකටත් 🤪
    ducai bro. oka hodata resolve wenn kyl wish krnw