ඕක සමාජවාදය නෙමයි බන්
අනේ මන්ද මුන්ට කොහොම කියන්නද කියලා
කොමියුනිස්ට් වාදය කොහොමත් ඇති කරන්න බැහැ
ලෝකෙම ජමජවාදී වෙන්න් පුර්ණ කොමියුනිස්ට් වදයක් එන්න
ඒ කියන්නේ සමාජවාදය ටවඩා තවත් ඉහල පියවරක්
ආගමික අදිරජ්ජ්‍ය තියනකොට හැමෝම හිතුවේ නැහැ එක කවදාවත් නැතිවෙයි කියලා
එට පස්සේ ඉඩම් හිමියා හා වහලා මුලික කරගත් වැඩ වසම් සමාජය හදුනා ඒ කලේ එක වෙනස් වෙයි කියලත් කවුරුත් හිතුවේ නැහැ
එට පස්සේ ආවේ නිදහස් වෙළෙන්දා, හා දනවාදී ක්‍රමය
අද දනවාදය තවත් දියුණු වෙලා තියනවා
ඒ වගේම කවද හරි ලෝකෙම් මිනිස්සු සමාජවාදය හරි කියන තැනට එනවා
කොමිනිස්වාදය ගැන න හිතන්න අමාරුයි