රට කොච්චර අමුතුද.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක කෝමිය්නිස්ට් රටක් නෙමයි බන්
    ඔක උබලගේ මහන්ද ලොක්කගේ එකාදිපති රටක්
    උතුරු කොරියාවට වගේ අපිටත් යුද ශක්තිය තිබුනනන්ම්
    හැමෝටම සාටකේ ගෙන පාරේ යන එක අනිවාර්ය කරයි

    යන විදියට ගියොත් තව ටික කාලෙකින් අපිටත් එහෙම තමයි
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    lankawe minissuth kathaththen inne ohoma athdakimak labana

    කතාව ඇත්ත. ලන්කාවෙ මිනිස්සුන් උගත් බුද්ධිමතාට වඩා කසිප්පු බීල පාරෙ නටල. ගුටි ඇනගන්න එකාට හිත යටින් කැමතියි.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔන්න ඔය වාගේ හේතු නිසා තමා මම සමාජවාදය පට්ට පල් බොරුවක් සහ ප්‍රායෝගික් නොවන දෙයක් කියලා හැමතැනම කියන්නේ .ෆිදෙල් කස්ත්‍රෝගේ කියුබාවත් ඔය වගේ නන්නත්තාර සීන්ස් ඇති අපි නොදන්නවා උනාට .
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mewa attada danne na eth mita samana dewal ona tharam tiyanawa ban. communist ratawal wala inna minissu hadala tiyenne eka rule ekakata ban un government eka kiyana widihata tama inna wela tiyenne. Communism wala hoda pattak wagema loku waradi pattakut tiyanawa. godak communist rata wala eka pakshayai tiyenne e communist party eka witarai. government eka ta wiruddawa kata karannawat ba marala danawa. e athin lankawa sahenna hodai ban.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
    රෙප් දුන්න . macho
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔන්න ඔය වාගේ හේතු නිසා තමා මම සමාජවාදය පට්ට පල් බොරුවක් සහ ප්‍රායෝගික් නොවන දෙයක් කියලා හැමතැනම කියන්නේ .ෆිදෙල් කස්ත්‍රෝගේ කියුබාවත් ඔය වගේ නන්නත්තාර සීන්ස් ඇති අපි නොදන්නවා උනාට .




    කවුද කොහෙදිද උතුරු කොරියාව සමාජවාදී රටක් කිව්වෙ
     
    ඔන්න ඔය වාගේ හේතු නිසා තමා මම සමාජවාදය පට්ට පල් බොරුවක් සහ ප්‍රායෝගික් නොවන දෙයක් කියලා හැමතැනම කියන්නේ .ෆිදෙල් කස්ත්‍රෝගේ කියුබාවත් ඔය වගේ නන්නත්තාර සීන්ස් ඇති අපි නොදන්නවා උනාට .

    north Korea wala koheda ban samajawadayak:nerd: mata duka American karayonta mekata dila arinna bari eka gana..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක සමාජවාදය නෙමයි බන්
    අනේ මන්ද මුන්ට කොහොම කියන්නද කියලා

    කොමියුනිස්ට් වාදය කොහොමත් ඇති කරන්න බැහැ
    ලෝකෙම ජමජවාදී වෙන්න් පුර්ණ කොමියුනිස්ට් වදයක් එන්න
    ඒ කියන්නේ සමාජවාදය ටවඩා තවත් ඉහල පියවරක්

    ආගමික අදිරජ්ජ්‍ය තියනකොට හැමෝම හිතුවේ නැහැ එක කවදාවත් නැතිවෙයි කියලා
    එට පස්සේ ඉඩම් හිමියා හා වහලා මුලික කරගත් වැඩ වසම් සමාජය හදුනා ඒ කලේ එක වෙනස් වෙයි කියලත් කවුරුත් හිතුවේ නැහැ
    එට පස්සේ ආවේ නිදහස් වෙළෙන්දා, හා දනවාදී ක්‍රමය
    අද දනවාදය තවත් දියුණු වෙලා තියනවා

    ඒ වගේම කවද හරි ලෝකෙම් මිනිස්සු සමාජවාදය හරි කියන තැනට එනවා

    කොමිනිස්වාදය ගැන න හිතන්න අමාරුයි