රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    උඹත් මම වගේ මුස්පේන්තු කාලගුණේට කැමති එකෙක් 🥶
    මු්ස්පේන්තු කාලගුනේ කියන්නේ චුරු චුරු වැස්ස තියෙන එකට නෙමෙයි, විනාඩි පහක් එළියෙ හිටියොත් දාඩියෙන් නෑවෙන අව්ව තියෙන කාලගුනේට.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Lankawe kanda bonda and inda nathuwa salli nathuwa hitapu un bada gindara niwapu ratata adana eka pudumayak neme. Ethakota unge parents lath atha arala dala
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් ඕක depend වෙනවා උඹ සතුට කියලා දකින දේ අනුව? සතුට කියන එක භවුතික දේවල්මත තියෙන සතුට තාවකාලිකයි සතුට ඇත්තටම තියෙන්නේ අපි හිතන විදිය අනුව. උඹ ලන්කාවේ ඉන්නේ උබට හම්බේලා තියෙනවද දන්නේ නෑ, හොදට සල්ලි තියෙන යාන වාහන තියෙන අය ඉන්නවා සතුටෙන් නැතුව, එතකොට සාමාන්‍ය ආදායමක් ලැබෙන කුඹුරක් කරන් ඉන්න අයත් ඉන්නවා සතුටෙන් නැතුව..අනිත් පැත්තට හොදට සල්ලි තියෙන අය ඉන්නවා පට්ට හැපී එකේ, ඒවගේම බන් මට හම්බෙලා තියෙනවා පොඩි රැකියාවක් කරන් ලමයින්ටත් උගන්නගෙන හොදින් තමන්ට පුලුවන් විදියට වියදම් හදාගෙන සතුටෙන් ඉන්න අය..එතකොට උබට තේරේනවා ඇති භවුතික දේ මත නෙමෙයි ඒ ඒ මිනිස්සු ඒක දකින විදිය අනුව වෙනස් වෙන හැටි..

    දැන් උබට ප්‍රශ්නය රට ගියාම සතුටෙන් ඉන්නවද මිනිස්සු කියලා නේ.. දැන් මේ thread එකෙත් බැලුවොත් ඉන්නවා රට ගිහින් ආතල් ඒ ඉන්න උන් ඒ අතර හඩාගෙන හොටු පෙරාගෙන ඉන්න උනුත් උන් දෙගොල්ලොම බන් ඉන්නේ රට නේ කොහොමද ඒක උනේ?? හුත්$$ රට ගියත් අරන් යන්නේ මේ හිතම තමා නැත්නම් airport එකෙන් ඒක තියා ගන්නේ නෑ.. උබ දැනුත් අරක නේ මේක නෑ රට ගියාම සතුටින් ඉදීවි කියලා නම් හිතන්නේ අනිවා උබ ගියත් වැඩක් වෙන්නේ නෑ.. උබ තමන්ව සන්සන්දන කරන තාක්කල් සතුටක් ලැබෙන්නේ නෑ..ලන්කාවේ ඕන තරම් උන් ඉන්නවා ආතල් එකේ ඉන්න තමන්ට පුලුවන් විදියට..ඒකෙන් කියන්නේ නෑ උන්ට ප්‍රරශ්න නෑ කියලා..

    දැන් උබට මගේ උදාහරනයක් ගන්නම් , මට මුලින් IPHONE එකක් ගෙදරින් අරන් දුන්නේ පොඩි එකක් මාත් ගානක් දැම්මා ඒකට..මට බන් පට්ට ආතල් ඒ කාලේ.. නිකන් ඔලුවේ මලක් පිපුනා වගේ,පාවිච්චි කලා අවුරුදු ගානක්..පස්සේ මගේම වියදමින් අලුත් VERSION එක ගත්තා ලොකු ආතල් එකක් බන් ඇත්තටම නෑ..ඔන්න උබට කියන්න මගේ යාලුවෙක් ඉන්නවා ඌ පොඩි ජොබ් එකක් කරන්නේ ඌ ඉතුරු කරලා ඉතුරු කරලා ගත්තා ඒකම ඌ FACEBOOK එකෙයි WHATSAPP එකෙයි STATUS දදා මාර සතුටින් ඒක සැමරුවා..ඉතින් ගත්තේ දෙන්නම එකම නේ ? ඇයි දෙවිදියක්...

    ඒනිසා රට උන් සතුටින් ද නැද්ද හොයන්නේ නැතුව උබ ජිවිතයේ සතුටින් ද බලපන්..නැත්නම් බලපන් සතුටු හිතෙන දේවල් මොනවද තියෙන්නේ කියලා..සමහර විට උබට හොද ජොබ් එකක් ඇති යකෝ ඒකම ඇතිනේ අද ලන්කාවේ කීයකට ජොබ් එකක් හරිහමන් නැද්ද? හරි නැත්නම් උබට දෙමව්පියන් ඇති..යකෝ ඒකම් ඇතිනේ සතුටු වෙන්න..බලපන් මේ elakiri එකේ ඉන්නවා දෙන්නම නැති...ඔන්න ඕකයි බොසා තත්වය..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    ape ewun nathi de thamai ban hoyanne.

    thiyena de agayak na.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    supiri bro attama review ekak sathuta tiyenne tamaa gaawamai
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Pros and Cons everywhere

    Pros.
    ඉතුරු කරන්න පුළුවන්. Salary හොඳයි. +ඒත් මම හිතන්නෙ නෑ White Colar Job එකක් දාල මෙහෙ ඇවිත් Odd Jobs කරන උන්නමි Satisfied කියල. කතා කරන කරන එකා Pressure එකේ ඉන්නෙ.)
    මට සතුටුයි අවුරදු දෙකෙන් ඉලක්කන් 6ක ගානක් ඉතුරු කලා වාසනාවට IT/Software Field එකේ නිසා.
    Transport
    Cold weather

    Cons
    PR හම්බෙනකන් Cons වැඩියි. Specially Healthcare.
    Nature එක මදි. Boring.
    අම්ම තාත්ත ලඟම ලෙන්ගතු නෑයො නෑ. Toxic යාළුවො සෙට් එකක් ඉන්නව වෙන නැතුවට.
    Language Barriers

    ඕව කොහොම උනත් PC එකයි Internet යි තියනවනම් මම සතුටින්.
    Monada mchn oya karanne. Kohomada job eka set karagththe mokadda rata? More info please
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    නියමිත වේගයට වඩා 10km වැඩියෙන් (ඒ කියන්නේ 60 ට තියන පාරේ 72 ට හෝ අඩුවෙන් අහු උනාම) ගියා වගේ ඒවාට, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. වරදක් උන බව පිළිගත යුතුයි. කෘස් එකේ යද්දී, පල්ලමේදී වේගය වැඩි උනා වගේ දෙයක් කියලා, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. මෙහෙම සහනයක් ලබා ගන්න නම් අඩුම ගානේ පසුගිය අවුරුදු දෙක වැරදි නැතුව ඉඳලා තියෙන්න ඕනෑ.
    මේ කියන මොහොත වෙනකොටත්, මට ආපු දඩයකට වයිෆ් ව (වාහනය මගේ නමට තිබුනට, ඒක වයිෆ් ගේ වාහනේ) nominate කරලා, එයාගේ නමට නැවත දඩේ එනකං ඉන්නවා. එයාට අවුරුදු 17ක හොඳ රෙකෝඩ් එකක් තියන නිසා මොනවා හරි බයිලා පාරක් ලියලා ඇරලා උත්සාහයක් ගන්නවා. සාර්ථක උනොත් කියන්නම්.
    උපදෙස් වලට ස්තූතියි.. දෑන් නම් ස්පීඩ් ලිමිට් එකේමයි යන්නේ.
     
    • Like
    Reactions: 1sam

    Maxxaa99

    Junior member
  • Feb 14, 2014
    63
    45
    18
    Next month Finland යනවා.Wife එක්ක Studies තමා යන්නේ.ගිහින් PR දාල අවුරුදු 15ක් 20ක් ඉදලා ආයේ එන්න හිතන් තමා යන්නේ.ගියාට පස්සේ ආයේ එන්න හිතෙන් නැද්ද දන් නෑ.මෙහේ මං IT ජොබක් තමා කරන්නේ, සල්ලි අහේනියක්නන් නෑ.ඒත් මේ කාළකන්ණි දේසපාලනේ හින්දමයි යන්නේ.අනික පුලුවන් කාලේ එකම තැනකට කොටු වෙලා ඉන් නැතුව රට රටවල ඇවිදලා 50න් පස්සේ වගේ ආයේ මෙහෙට ඇවිත් බණක් බාවනාවක් කරන් settle වෙන්න තමා මගේ එක plan එක.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොහෙ හිටියත් ජොබ් කරලා එපා වෙන්න නැද්ද මචන්ලා? හෙට ඉදන් එක දිගට දවස් 5ක් උබලට වැඩ නේද? :(
    @Emios

    එහෙමම නැහැ බං. මිනිස්සු හම්බවෙලා කතා කරලා එන එකෙත් ආතල් එකක් තියෙනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙමම නැහැ බං. මිනිස්සු හම්බවෙලා කතා කරලා එන එකෙත් ආතල් එකක් තියෙනවා.

    ඒක ඇත්ත බං. මම මේක ආතල් එකට දැම්මෙ.

    ඒත් තමන්ගෙම බිස්නස් එකක් කරද්දි පට්ට ෆ්‍රීඩම් එකක් තියෙනවා. මිනිස්සු හම්බවෙලා කතා කරන්නත් පුලුවන්නෙ.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ඔය කියන ඔක්කෝම හරි කියමුකො... ඒත් කිසිම නිදහසක් නැති රටක් මෙක නීතියක් නැති රටක්... දේශපාලනය විසින් මෙක අපායක් කරපු රටක කව්රුත් ආස නැහැ ජීවත් වෙන්න... මෙහෙ මොන තරම් දේවල් තිබ්බා කියලා මිනිසුන්ගේ මානසික නිදහසක් තියනවා කියලා මම පුද්ගලිකව පිලිගන්නේ නැහැ.. Mata කියන්නකෝ බලන්න #australia #canada #uk ගිය කව්රුත් PR හදාගෙන ai එන්නේ නැහැ mehe ජීවත් වෙන්න.. මේක ගොඩ ගන්න බැරි රටක අපි කාලය නාස්ති කරලා වැඩක් naha... හොඳම දේ හොඳ රටකට ගිහින් හොඳින් ජීවත් වීම..
    apita mokada neetiya, if you are not doing all bad, mokatada desapalanaya, if you can spend 300k for month and got car and comfortable house, you can live very comportable here. i worked a lot of countries (oyagollan kiyana ratawal) but you have meet a consultant doctor have to wait a long time. but here if you have money only just a couple of hours to consult them. oyata mudal tiyanawanam good here, do not worry about politics, apita mokata da ewa,
     
    • Like
    Reactions: kasunkaru

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    apita mokada neetiya, if you are not doing all bad, mokatada desapalanaya, if you can spend 300k for month and got car and comfortable house, you can live very comportable here. i worked a lot of countries (oyagollan kiyana ratawal) but you have meet a consultant doctor have to wait a long time. but here if you have money only just a couple of hours to consult them. oyata mudal tiyanawanam good here, do not worry about politics, apita mokata da ewa,

    prashnaya anunge wenathuru uththare darshanikai bn.

    ape company eke 40laks salary gnna EVP karayath Canada giyaa lankawe crisis eka nisa epa welaa. money is not everything