මු්ස්පේන්තු කාලගුනේ කියන්නේ චුරු චුරු වැස්ස තියෙන එකට නෙමෙයි, විනාඩි පහක් එළියෙ හිටියොත් දාඩියෙන් නෑවෙන අව්ව තියෙන කාලගුනේට.උඹත් මම වගේ මුස්පේන්තු කාලගුණේට කැමති එකෙක්![]()
මු්ස්පේන්තු කාලගුනේ කියන්නේ චුරු චුරු වැස්ස තියෙන එකට නෙමෙයි, විනාඩි පහක් එළියෙ හිටියොත් දාඩියෙන් නෑවෙන අව්ව තියෙන කාලගුනේට.උඹත් මම වගේ මුස්පේන්තු කාලගුණේට කැමති එකෙක්![]()
ow machan. man inna dubai. lankawena ena godake aya enna adu salary walata. aka me rata waradake navie. ape un mehe enawa kisima skill akke natuwaUn kattak kanne ai? Padi madida?
ape ewun nathi de thamai ban hoyanne.මචන් ඕක depend වෙනවා උඹ සතුට කියලා දකින දේ අනුව? සතුට කියන එක භවුතික දේවල්මත තියෙන සතුට තාවකාලිකයි සතුට ඇත්තටම තියෙන්නේ අපි හිතන විදිය අනුව. උඹ ලන්කාවේ ඉන්නේ උබට හම්බේලා තියෙනවද දන්නේ නෑ, හොදට සල්ලි තියෙන යාන වාහන තියෙන අය ඉන්නවා සතුටෙන් නැතුව, එතකොට සාමාන්‍ය ආදායමක් ලැබෙන කුඹුරක් කරන් ඉන්න අයත් ඉන්නවා සතුටෙන් නැතුව..අනිත් පැත්තට හොදට සල්ලි තියෙන අය ඉන්නවා පට්ට හැපී එකේ, ඒවගේම බන් මට හම්බෙලා තියෙනවා පොඩි රැකියාවක් කරන් ලමයින්ටත් උගන්නගෙන හොදින් තමන්ට පුලුවන් විදියට වියදම් හදාගෙන සතුටෙන් ඉන්න අය..එතකොට උබට තේරේනවා ඇති භවුතික දේ මත නෙමෙයි ඒ ඒ මිනිස්සු ඒක දකින විදිය අනුව වෙනස් වෙන හැටි..
දැන් උබට ප්රශ්නය රට ගියාම සතුටෙන් ඉන්නවද මිනිස්සු කියලා නේ.. දැන් මේ thread එකෙත් බැලුවොත් ඉන්නවා රට ගිහින් ආතල් ඒ ඉන්න උන් ඒ අතර හඩාගෙන හොටු පෙරාගෙන ඉන්න උනුත් උන් දෙගොල්ලොම බන් ඉන්නේ රට නේ කොහොමද ඒක උනේ?? හුත්$$ රට ගියත් අරන් යන්නේ මේ හිතම තමා නැත්නම් airport එකෙන් ඒක තියා ගන්නේ නෑ.. උබ දැනුත් අරක නේ මේක නෑ රට ගියාම සතුටින් ඉදීවි කියලා නම් හිතන්නේ අනිවා උබ ගියත් වැඩක් වෙන්නේ නෑ.. උබ තමන්ව සන්සන්දන කරන තාක්කල් සතුටක් ලැබෙන්නේ නෑ..ලන්කාවේ ඕන තරම් උන් ඉන්නවා ආතල් එකේ ඉන්න තමන්ට පුලුවන් විදියට..ඒකෙන් කියන්නේ නෑ උන්ට ප්‍රරශ්න නෑ කියලා..
දැන් උබට මගේ උදාහරනයක් ගන්නම් , මට මුලින් IPHONE එකක් ගෙදරින් අරන් දුන්නේ පොඩි එකක් මාත් ගානක් දැම්මා ඒකට..මට බන් පට්ට ආතල් ඒ කාලේ.. නිකන් ඔලුවේ මලක් පිපුනා වගේ,පාවිච්චි කලා අවුරුදු ගානක්..පස්සේ මගේම වියදමින් අලුත් VERSION එක ගත්තා ලොකු ආතල් එකක් බන් ඇත්තටම නෑ..ඔන්න උබට කියන්න මගේ යාලුවෙක් ඉන්නවා ඌ පොඩි ජොබ් එකක් කරන්නේ ඌ ඉතුරු කරලා ඉතුරු කරලා ගත්තා ඒකම ඌ FACEBOOK එකෙයි WHATSAPP එකෙයි STATUS දදා මාර සතුටින් ඒක සැමරුවා..ඉතින් ගත්තේ දෙන්නම එකම නේ ? ඇයි දෙවිදියක්...
ඒනිසා රට උන් සතුටින් ද නැද්ද හොයන්නේ නැතුව උබ ජිවිතයේ සතුටින් ද බලපන්..නැත්නම් බලපන් සතුටු හිතෙන දේවල් මොනවද තියෙන්නේ කියලා..සමහර විට උබට හොද ජොබ් එකක් ඇති යකෝ ඒකම ඇතිනේ අද ලන්කාවේ කීයකට ජොබ් එකක් හරිහමන් නැද්ද? හරි නැත්නම් උබට දෙමව්පියන් ඇති..යකෝ ඒකම් ඇතිනේ සතුටු වෙන්න..බලපන් මේ elakiri එකේ ඉන්නවා දෙන්නම නැති...ඔන්න ඕකයි බොසා තත්වය..
supiri bro attama review ekak sathuta tiyenne tamaa gaawamaiමචන් ඕක depend වෙනවා උඹ සතුට කියලා දකින දේ අනුව? සතුට කියන එක භවුතික දේවල්මත තියෙන සතුට තාවකාලිකයි සතුට ඇත්තටම තියෙන්නේ අපි හිතන විදිය අනුව. උඹ ලන්කාවේ ඉන්නේ උබට හම්බේලා තියෙනවද දන්නේ නෑ, හොදට සල්ලි තියෙන යාන වාහන තියෙන අය ඉන්නවා සතුටෙන් නැතුව, එතකොට සාමාන්‍ය ආදායමක් ලැබෙන කුඹුරක් කරන් ඉන්න අයත් ඉන්නවා සතුටෙන් නැතුව..අනිත් පැත්තට හොදට සල්ලි තියෙන අය ඉන්නවා පට්ට හැපී එකේ, ඒවගේම බන් මට හම්බෙලා තියෙනවා පොඩි රැකියාවක් කරන් ලමයින්ටත් උගන්නගෙන හොදින් තමන්ට පුලුවන් විදියට වියදම් හදාගෙන සතුටෙන් ඉන්න අය..එතකොට උබට තේරේනවා ඇති භවුතික දේ මත නෙමෙයි ඒ ඒ මිනිස්සු ඒක දකින විදිය අනුව වෙනස් වෙන හැටි..
දැන් උබට ප්රශ්නය රට ගියාම සතුටෙන් ඉන්නවද මිනිස්සු කියලා නේ.. දැන් මේ thread එකෙත් බැලුවොත් ඉන්නවා රට ගිහින් ආතල් ඒ ඉන්න උන් ඒ අතර හඩාගෙන හොටු පෙරාගෙන ඉන්න උනුත් උන් දෙගොල්ලොම බන් ඉන්නේ රට නේ කොහොමද ඒක උනේ?? හුත්$$ රට ගියත් අරන් යන්නේ මේ හිතම තමා නැත්නම් airport එකෙන් ඒක තියා ගන්නේ නෑ.. උබ දැනුත් අරක නේ මේක නෑ රට ගියාම සතුටින් ඉදීවි කියලා නම් හිතන්නේ අනිවා උබ ගියත් වැඩක් වෙන්නේ නෑ.. උබ තමන්ව සන්සන්දන කරන තාක්කල් සතුටක් ලැබෙන්නේ නෑ..ලන්කාවේ ඕන තරම් උන් ඉන්නවා ආතල් එකේ ඉන්න තමන්ට පුලුවන් විදියට..ඒකෙන් කියන්නේ නෑ උන්ට ප්‍රරශ්න නෑ කියලා..
දැන් උබට මගේ උදාහරනයක් ගන්නම් , මට මුලින් IPHONE එකක් ගෙදරින් අරන් දුන්නේ පොඩි එකක් මාත් ගානක් දැම්මා ඒකට..මට බන් පට්ට ආතල් ඒ කාලේ.. නිකන් ඔලුවේ මලක් පිපුනා වගේ,පාවිච්චි කලා අවුරුදු ගානක්..පස්සේ මගේම වියදමින් අලුත් VERSION එක ගත්තා ලොකු ආතල් එකක් බන් ඇත්තටම නෑ..ඔන්න උබට කියන්න මගේ යාලුවෙක් ඉන්නවා ඌ පොඩි ජොබ් එකක් කරන්නේ ඌ ඉතුරු කරලා ඉතුරු කරලා ගත්තා ඒකම ඌ FACEBOOK එකෙයි WHATSAPP එකෙයි STATUS දදා මාර සතුටින් ඒක සැමරුවා..ඉතින් ගත්තේ දෙන්නම එකම නේ ? ඇයි දෙවිදියක්...
ඒනිසා රට උන් සතුටින් ද නැද්ද හොයන්නේ නැතුව උබ ජිවිතයේ සතුටින් ද බලපන්..නැත්නම් බලපන් සතුටු හිතෙන දේවල් මොනවද තියෙන්නේ කියලා..සමහර විට උබට හොද ජොබ් එකක් ඇති යකෝ ඒකම ඇතිනේ අද ලන්කාවේ කීයකට ජොබ් එකක් හරිහමන් නැද්ද? හරි නැත්නම් උබට දෙමව්පියන් ඇති..යකෝ ඒකම් ඇතිනේ සතුටු වෙන්න..බලපන් මේ elakiri එකේ ඉන්නවා දෙන්නම නැති...ඔන්න ඕකයි බොසා තත්වය..
Monada mchn oya karanne. Kohomada job eka set karagththe mokadda rata? More info pleasePros and Cons everywhere
Pros.
ඉතුරු කරන්න පුළුවන්. Salary හොඳයි. +ඒත් මම හිතන්නෙ නෑ White Colar Job එකක් දාල මෙහෙ ඇවිත් Odd Jobs කරන උන්නමි Satisfied කියල. කතා කරන කරන එකා Pressure එකේ ඉන්නෙ.)
මට සතුටුයි අවුරදු දෙකෙන් ඉලක්කන් 6ක ගානක් ඉතුරු කලා වාසනාවට IT/Software Field එකේ නිසා.
Transport
Cold weather
Cons
PR හම්බෙනකන් Cons වැඩියි. Specially Healthcare.
Nature එක මදි. Boring.
අම්ම තාත්ත ලඟම ලෙන්ගතු නෑයො නෑ. Toxic යාළුවො සෙට් එකක් ඉන්නව වෙන නැතුවට.
Language Barriers
ඕව කොහොම උනත් PC එකයි Internet යි තියනවනම් මම සතුටින්.
උපදෙස් වලට ස්තූතියි.. දෑන් නම් ස්පීඩ් ලිමිට් එකේමයි යන්නේ.නියමිත වේගයට වඩා 10km වැඩියෙන් (ඒ කියන්නේ 60 ට තියන පාරේ 72 ට හෝ අඩුවෙන් අහු උනාම) ගියා වගේ ඒවාට, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. වරදක් උන බව පිළිගත යුතුයි. කෘස් එකේ යද්දී, පල්ලමේදී වේගය වැඩි උනා වගේ දෙයක් කියලා, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. මෙහෙම සහනයක් ලබා ගන්න නම් අඩුම ගානේ පසුගිය අවුරුදු දෙක වැරදි නැතුව ඉඳලා තියෙන්න ඕනෑ.
මේ කියන මොහොත වෙනකොටත්, මට ආපු දඩයකට වයිෆ් ව (වාහනය මගේ නමට තිබුනට, ඒක වයිෆ් ගේ වාහනේ) nominate කරලා, එයාගේ නමට නැවත දඩේ එනකං ඉන්නවා. එයාට අවුරුදු 17ක හොඳ රෙකෝඩ් එකක් තියන නිසා මොනවා හරි බයිලා පාරක් ලියලා ඇරලා උත්සාහයක් ගන්නවා. සාර්ථක උනොත් කියන්නම්.
අපි එලකිරි එන්නෙත් ඒ වගේ එකකට තමාඑහෙමම නැහැ බං. මිනිස්සු හම්බවෙලා කතා කරලා එන එකෙත් ආතල් එකක් තියෙනවා.
එහෙමම නැහැ බං. මිනිස්සු හම්බවෙලා කතා කරලා එන එකෙත් ආතල් එකක් තියෙනවා.
apita mokada neetiya, if you are not doing all bad, mokatada desapalanaya, if you can spend 300k for month and got car and comfortable house, you can live very comportable here. i worked a lot of countries (oyagollan kiyana ratawal) but you have meet a consultant doctor have to wait a long time. but here if you have money only just a couple of hours to consult them. oyata mudal tiyanawanam good here, do not worry about politics, apita mokata da ewa,ඔය කියන ඔක්කෝම හරි කියමුකො... ඒත් කිසිම නිදහසක් නැති රටක් මෙක නීතියක් නැති රටක්... දේශපාලනය විසින් මෙක අපායක් කරපු රටක කව්රුත් ආස නැහැ ජීවත් වෙන්න... මෙහෙ මොන තරම් දේවල් තිබ්බා කියලා මිනිසුන්ගේ මානසික නිදහසක් තියනවා කියලා මම පුද්ගලිකව පිලිගන්නේ නැහැ.. Mata කියන්නකෝ බලන්න #australia #canada #uk ගිය කව්රුත් PR හදාගෙන ai එන්නේ නැහැ mehe ජීවත් වෙන්න.. මේක ගොඩ ගන්න බැරි රටක අපි කාලය නාස්ති කරලා වැඩක් naha... හොඳම දේ හොඳ රටකට ගිහින් හොඳින් ජීවත් වීම..
apita mokada neetiya, if you are not doing all bad, mokatada desapalanaya, if you can spend 300k for month and got car and comfortable house, you can live very comportable here. i worked a lot of countries (oyagollan kiyana ratawal) but you have meet a consultant doctor have to wait a long time. but here if you have money only just a couple of hours to consult them. oyata mudal tiyanawanam good here, do not worry about politics, apita mokata da ewa,