රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,651
    8,853
    113
    kandy
    mul kale di tikak amarui thamai. rent ekata geyak hoya ganna one. car ekak ganna one. eke lease gewanna one. salary eken loku ganak tax ekata kapenawa. eka cover karaganna part time jobs karanna wei. eth tika kalekin mewa stalbe wennawa ne. ethakota ethin kohomath happy thamai.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    Here We Go Again GIF by MOODMAN
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    bump

    ලංකාවෙ අසතුටෙන් ඉන්න නිසානේ යන්නේ :yes: කවුරුවත් අවුරුදු 20-30 අක්මුල් ඇදපු තැනක් ලේසියෙන් දාල යන්නෙ නෑනෙ
    ඇයි රැල්ලට යන අය ඉන්නෙ. මම දන්න එවුන් ඉන්නව එහෙම මෙහේ පට්ට ස්ටේබල් හොඳට සල්ලි තියෙන එවුන් එහේ ගිහිල්ල කටු කනව
    ------ Post added on Jun 2, 2023 at 3:09 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    රැල්ලට යන අය ඉන්නෙ. මම දන්න එවුන් ඉන්නව එහෙම මෙහේ පට්ට ස්ටේබල් හොඳට සල්ලි තියෙන එවුන් එහේ ගිහිල්ල කටු කනව

    ඉතිං ඇයි ගියේ ඇහුවම ඒගොල්ල මොකද කියන්නෙ :unsure:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,855
    113
    හෝම් ස්වීට් හෝම්
    කන්ඩ නෑ
    පෙට්‍රල් ටිකක් ගහගන්න කෝටා හුත්තක් පෙන්නඩ ඕනේ
    හෙන ගහන ගනං වලට ගන්න තියෙන්නෙත් වස (රටෙන් බාගයක් වස විස කාලා ලෙඩ)
    නිදහසේ ඇදුමක් අඳින්න නෑ
    කැමති තැනකට යන්න නෑ

    කොටින්ම මේ රටේ ඉන්න මිනිහෙක්ට කිසි පකේ නිදහසක් නෑ

    ලෝකේ ලස්සනම රට කිව්වට ට්‍රිප් එකක් යන්න සල්ලි නෑ

    මොන හුත්තක්ද ඕයි මේකේ ඉදං කරන්නේ තවත්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කන්ඩ නෑ
    පෙට්‍රල් ටිකක් ගහගන්න කෝටා හුත්තක් පෙන්නඩ ඕනේ
    හෙන ගහන ගනං වලට ගන්න තියෙන්නෙත් වස (රටෙන් බාගයක් වස විස කාලා ලෙඩ)
    නිදහසේ ඇදුමක් අඳින්න නෑ
    කැමති තැනකට යන්න නෑ

    කොටින්ම මේ රටේ ඉන්න මිනිහෙක්ට කිසි පකේ නිදහසක් නෑ

    ලෝකේ ලස්සනම රට කිව්වට ට්‍රිප් එකක් යන්න සල්ලි නෑ

    මොන හුත්තක්ද ඕයි මේකේ ඉදං කරන්නේ තවත්
    ඔය මොන දේ තිබ්බත් ලංකාවෙන් එලියට ආපු ගමන් මහා කාලකන්නි පාළුවක් දැනෙනවා :no:
    (සමහරවිට මට විතරක් වෙන්න ඇති)