කවුරුවත් අවුරුදු 20-30 අක්මුල් ඇදපු තැනක් ලේසියෙන් දාල යන්නෙ නෑනෙඇයි රැල්ලට යන අය ඉන්නෙ. මම දන්න එවුන් ඉන්නව එහෙම මෙහේ පට්ට ස්ටේබල් හොඳට සල්ලි තියෙන එවුන් එහේ ගිහිල්ල කටු කනවලංකාවෙ අසතුටෙන් ඉන්න නිසානේ යන්නේකවුරුවත් අවුරුදු 20-30 අක්මුල් ඇදපු තැනක් ලේසියෙන් දාල යන්නෙ නෑනෙ
රැල්ලට යන අය ඉන්නෙ. මම දන්න එවුන් ඉන්නව එහෙම මෙහේ පට්ට ස්ටේබල් හොඳට සල්ලි තියෙන එවුන් එහේ ගිහිල්ල කටු කනව
ඔය මොන දේ තිබ්බත් ලංකාවෙන් එලියට ආපු ගමන් මහා කාලකන්නි පාළුවක් දැනෙනවාකන්ඩ නෑ
පෙට්‍රල් ටිකක් ගහගන්න කෝටා හුත්තක් පෙන්නඩ ඕනේ
හෙන ගහන ගනං වලට ගන්න තියෙන්නෙත් වස (රටෙන් බාගයක් වස විස කාලා ලෙඩ)
නිදහසේ ඇදුමක් අඳින්න නෑ
කැමති තැනකට යන්න නෑ
කොටින්ම මේ රටේ ඉන්න මිනිහෙක්ට කිසි පකේ නිදහසක් නෑ
ලෝකේ ලස්සනම රට කිව්වට ට්‍රිප් එකක් යන්න සල්ලි නෑ
මොන හුත්තක්ද ඕයි මේකේ ඉදං කරන්නේ තවත්
