රට ගියපු උන්ට හරියට කරන්නත් නෑ. මොකක්ද බං ඔය ජීවිතේ තේරුම 😄

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113

    ඇයි අපි උදේට උඅයන එක දවල්ට කන්නේ නැත්තේ. එ පිලුන් වෙන නිසා. නිකමට හිතපන් උඅයන කැම එක දවස් ගනන් එලියේ තිබ්බත් පිලුන් වෙන්නේ නැත්තම් කන්න බැරිද. අනික් රටවල් නම් මන් දන්නේ නෑ හැබයි සිත රටවල ලකපකේ වගේ කැම පිලුන් වෙන්නෙ නෑ. මැස්සො නෑ. සතියක් උනත් කැම එක ඉව්වා වගේම තියෙනවා . රත් කරන්න විතරයි ඔනී. හැමදෙම ලකපකේ කන්නඩියෙන් මනින්න එපො
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    Finland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
     
    • Like
    Reactions: ntayya

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    Finland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
    Student giyapu 1kda? Jobak set wela nadda?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙමයි ඉතින්, ඔය වැඩේ ලංකාවෙත් සමහරු කරනවා. ලේසියි, ඒත් නරක් වෙන අවුල තියෙනවා. හදිසියේ fridge එක off වුනොත් ඉවරයි. යුරෝපේ රටක ඒ රටේ මිනිස්සුන්ට කන්න හදන චොකලට් එක මේ රටට ගෙනැල්ලා කන්න ගියොත් අතට ගත්ත ගමන් දිය වෙන්න පුළුවන්. එතකොට මේ රටවලට හදන්නේ වෙන version එකක්, වෙන්නත් පුළුවන්.

    අනික ලංකාවේ සමහරු ඉන්නවා කෑම හොඳ මට්ටමේ තිබ්බත් දවල් උයපුවා රෑට කන්නෙ නෑ, පුරුද්දට. ආයි තියෙනවට එහෙම නෙවෙයි. සමහර ගමේ එච්චර සල්ලිය බාගේ නෑ කියලා ඉන්න අය ඉන්නවා, බත් මුට්ටි පිටින් විසි කරන්නේ. ඒත් සමහර පවුල් ඉන්නවා රෑට ඉතුරු බත් වලින් උදේට දිය බත් හදනවා. බත් වේලලා අග්ගලා හදනවා.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    ඇයි අපි උදේට උඅයන එක දවල්ට කන්නේ නැත්තේ. එ පිලුන් වෙන නිසා. නිකමට හිතපන් උඅයන කැම එක දවස් ගනන් එලියේ තිබ්බත් පිලුන් වෙන්නේ නැත්තම් කන්න බැරිද. අනික් රටවල් නම් මන් දන්නේ නෑ හැබයි සිත රටවල ලකපකේ වගේ කැම පිලුන් වෙන්නෙ නෑ. මැස්සො නෑ. සතියක් උනත් කැම එක ඉව්වා වගේම තියෙනවා . රත් කරන්න විතරයි ඔනී. හැමදෙම ලකපකේ කන්නඩියෙන් මනින්න එපො
    images
     
    • Haha
    Reactions: dinuksha_asela

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    Finland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
    oya boru ubath awith sapawidi kiyala oya
     
    • Haha
    Reactions: tharakaf

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Finland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
    Ehema thama Lankawe unta call karanakota kiyanne godak rata inna un, Nattan mala wade salli nati una gaman call gannawa lankawe un rata inna un nikan salli gas walin kadanawa wage.
     
    • Haha
    Reactions: tharakaf

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,391
    113
    Sinahlu have two sides

    1. මුන්ට කන්නවත් නෑනේ යකෝ සතියක් එකම එක කනවා ලංකාවේ හිටියනං කාල බීලා හරි ඉන්නවා...

    2. අඤ්ඤේ ලකේ පංකාවේ ඉඳන් කන්නේ කොහොමද...මස් කීයද, මාලු කීයද, කැරට් කීයද, දැඤ් සැපද...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පිටරට ජිවත්වෙන උන් කන එකයි උයන එකයි ජිවිතේ කරගෙන නෑ.ලංකාවේ උන්ට වේලක් උයලා ඒවා හෝදලා අස්පස් කරද්දී දවස ගිහින් ආයෙත් රෑට කන්නේ මොනවද කියලා වරුවක් හිතලා උයලා උයපු භාජන හෝදලා ඉවරවෙද්දී නිදාගන්න වෙලාව ඇවිල්ලා. අනිතිමට ලංකාවේ අම්මලා ජිවිතේ බාගයකටත් වැඩියෙන් ගෙවලා තියෙන්නේ කුස්සියේ. " ගමට කලින් හිරූ මුළුතැන් ගෙට වඩිනා " කියලා තියෙන්නේ ඒකනේ.දවස ගානේ උයාගෙන කෑවත් උබලා කන්නේ මාස ගණන් ෆ්‍රිජ් වල තැම්බිච්ච මස් මාළු.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Finland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
    ස්ටෙබල් වෙනකන් එහෙම තමයි
    මෙහෙ උනත්, ගෙවල් වලින් ජොබක් හොයාගන්න කන් කන්න දුන්න නිස අවුලක් උනෙ ණැ

    අනිතිමට ලංකාවේ අම්මලා ජිවිතේ බාගයකටත් වැඩියෙන් ගෙවලා තියෙන්නේ කුස්සියේ

    මමත් මේ කතාව අපෙ අම්මට කියනවා
    ෆැමිලි එකෙන් ට්‍රිපක් යන්න සෙට් වෙද්දි, උයන්න අරන් යන්න ඕන, මොනවද අරන් යන්නෙ, තාත්තට අරව කන්න බෑ, මේව කන්න බෑ, එලවලු එහෙන් ගම්මු, කතා ගොඩයි

    මම කියනව, ඔයාල ජීවිත කාලෙම බත් තම්බ ත්ම්බ හිටිය ඇති, අපි කඩෙන් කමු කියල
    එගොල්ලො එහෙම තමයි
    ------ Post added on Apr 10, 2024 at 4:22 PM
     
    • Like
    Reactions: Ryan08

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    Re,-cook oil is cause for the cancers...
    Repeatedly heated cooking oils (RCO) can generate varieties of compounds, including polycyclic aromatic hydrocarbons (PAH), some of which have been reported as carcinogenic.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තමන් ඉන්න රටක කැමති විදිහට කාලා බීලා හිටපල්ලා බං...

    මට නම් තේරෙන්නේ හැම එකේම plus minus දෙකම තියනවා...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    ඇයි අපි උදේට උඅයන එක දවල්ට කන්නේ නැත්තේ. එ පිලුන් වෙන නිසා. නිකමට හිතපන් උඅයන කැම එක දවස් ගනන් එලියේ තිබ්බත් පිලුන් වෙන්නේ නැත්තම් කන්න බැරිද. අනික් රටවල් නම් මන් දන්නේ නෑ හැබයි සිත රටවල ලකපකේ වගේ කැම පිලුන් වෙන්නෙ නෑ. මැස්සො නෑ. සතියක් උනත් කැම එක ඉව්වා වගේම තියෙනවා . රත් කරන්න විතරයි ඔනී. හැමදෙම ලකපකේ කන්නඩියෙන් මනින්න එපො
    ඔව් ලංකාවට කූල් පෙට්ටි ආපු කාලෙකට අපිටත් ඔය වැඩේ කරන්න පුලුවන් වෙයි. :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    oya boru ubath awith sapawidi kiyala oya
    ඌ මගේ හෙනම close best friend කෙනෙක් බන්. ඌ කියන ඒව ඇත්ත. Wife ව student nursing දාල ගිහින් ඉන්නෙ ඒවට fees ගෙවන්න ඕනලු අවුරුද්දකට Eur 12000ක් ද කොහෙද. පොරගෙ බබායි නිසා මාස 6කට wife postpone කරල studies. Wife ගියොත් ඒ යන time එක එක්ක බබාව day care දැම්මත් බෑලු manage කරගන්න. පහු ගිය ටිකේ පොර job එකට ගිහින් තියෙන්නෙ රෑට බබාව car එකේ නිදි කරවල. Wife රෑට මොකක්හරි part time එකකට යනව මම හිතන්නෙ. එයාගෙ job එක නිසා mentally physically side effects පවා ඇවිල්ල තියනව. අවුරුද්දක් හරියට නිදාගෙන නැතුව. බෙහෙත් අරගෙන. -30 minus සීතලේ එලියෙ කොල්ල වැඩ කරල තියනව රෑට job එක කරන තැනින්ම කියල තියනව ලු ඉස්සරහට side effects එහෙම එන්න පුළුවන් කියල. ඒක නිසා හරියට මතක හිටින්නෙ නැති ප්‍රශ්න ඇවිල්ල තියනව. දැනටත් එහෙමයි. තව අවුරුදු දෙකහමාරක් වගේ යනව මම හිතන්නෙ wife ගෙ job එක හරියන්න. එතකොට තමා පොඩ්ඩක් stable වෙන්න පුළුවන්. ඉක්මනට හරියන්න ඕන පොරට.
    කොහොම උනත් එච්චර කටු කන්න ඕන නෑ මෙහෙ ඉදන් දියුණු වෙන්න කියන එකයි මගෙ අදහස. තව රට ඇතුලෙ වෙනදේවල් ගොඩක් කතා කියල තියනව. මට උබලට මෙතන ඕව කියන්න බෑ. කොහොම උනත් youtube වල උන් කියන කතා නං විස්වාස කරන්න එපා එක පාර. එහෙ භාශාව නැතුව මොකුත්ම කරගන්න අමාරුයි හරියට කිවුව විදිහට.

    Student giyapu 1kda? Jobak set wela nadda?
    Wife ව student දාල ගියපු කෙනෙක් තමා
    ------ Post added on Apr 10, 2024 at 8:30 PM
     
    • Like
    Reactions: SDCR and $onny

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,762
    113
    ඇයි අපි උදේට උඅයන එක දවල්ට කන්නේ නැත්තේ. එ පිලුන් වෙන නිසා. නිකමට හිතපන් උඅයන කැම එක දවස් ගනන් එලියේ තිබ්බත් පිලුන් වෙන්නේ නැත්තම් කන්න බැරිද. අනික් රටවල් නම් මන් දන්නේ නෑ හැබයි සිත රටවල ලකපකේ වගේ කැම පිලුන් වෙන්නෙ නෑ. මැස්සො නෑ. සතියක් උනත් කැම එක ඉව්වා වගේම තියෙනවා . රත් කරන්න විතරයි ඔනී. හැමදෙම ලකපකේ කන්නඩියෙන් මනින්න එපො
    Freshly cooked food wala rasa freeze kaala passe kana kaamen ganna be ban :yes: :yes:. Purudu unata passe nam itin aulak nathuwa athi.

    මමත් මේ කතාව අපෙ අම්මට කියනවා
    ෆැමිලි එකෙන් ට්‍රිපක් යන්න සෙට් වෙද්දි, උයන්න අරන් යන්න ඕන, මොනවද අරන් යන්නෙ, තාත්තට අරව කන්න බෑ, මේව කන්න බෑ, එලවලු එහෙන් ගම්මු, කතා ගොඩයි

    මම කියනව, ඔයාල ජීවිත කාලෙම බත් තම්බ ත්ම්බ හිටිය ඇති, අපි කඩෙන් කමු කියල
    එගොල්ලො එහෙම තමයි
    ------ Post added on Apr 10, 2024 at 4:22 PM

    Ado supiri kathawa. Apey gedarath oya prashnema tama. Eka dawaskwath eliyen kanne ne "mama uyana ewa taram raha ne, mata hariyata kanna ne" wage magul gahanawa. Mama hamatissema kiyanne nikan mahansi nowi eliyen kamu kiala. eth ahanne yako
    ------ Post added on Apr 10, 2024 at 8:39 PM
     
    • Sad
    Reactions: Solo Rider