Student giyapu 1kda? Jobak set wela nadda?Finland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
ඇයි අපි උදේට උඅයන එක දවල්ට කන්නේ නැත්තේ. එ පිලුන් වෙන නිසා. නිකමට හිතපන් උඅයන කැම එක දවස් ගනන් එලියේ තිබ්බත් පිලුන් වෙන්නේ නැත්තම් කන්න බැරිද. අනික් රටවල් නම් මන් දන්නේ නෑ හැබයි සිත රටවල ලකපකේ වගේ කැම පිලුන් වෙන්නෙ නෑ. මැස්සො නෑ. සතියක් උනත් කැම එක ඉව්වා වගේම තියෙනවා . රත් කරන්න විතරයි ඔනී. හැමදෙම ලකපකේ කන්නඩියෙන් මනින්න එපො
oya boru ubath awith sapawidi kiyala oyaFinland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
Ehema thama Lankawe unta call karanakota kiyanne godak rata inna un, Nattan mala wade salli nati una gaman call gannawa lankawe un rata inna un nikan salli gas walin kadanawa wage.Finland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
ස්ටෙබල් වෙනකන් එහෙම තමයිFinland ගියපු මගෙ යාලුවෙක් කතා කලා අද උදේ. මාර කට්ටක් කන්නෙ උගෙ wife and ළමය එක්ක. හොදට හම්බ කරන් හිටිය මෙහෙ ඉන්න ටිකෙ.
අනිතිමට ලංකාවේ අම්මලා ජිවිතේ බාගයකටත් වැඩියෙන් ගෙවලා තියෙන්නේ කුස්සියේ
ඔව් ලංකාවට කූල් පෙට්ටි ආපු කාලෙකට අපිටත් ඔය වැඩේ කරන්න පුලුවන් වෙයි.ඇයි අපි උදේට උඅයන එක දවල්ට කන්නේ නැත්තේ. එ පිලුන් වෙන නිසා. නිකමට හිතපන් උඅයන කැම එක දවස් ගනන් එලියේ තිබ්බත් පිලුන් වෙන්නේ නැත්තම් කන්න බැරිද. අනික් රටවල් නම් මන් දන්නේ නෑ හැබයි සිත රටවල ලකපකේ වගේ කැම පිලුන් වෙන්නෙ නෑ. මැස්සො නෑ. සතියක් උනත් කැම එක ඉව්වා වගේම තියෙනවා . රත් කරන්න විතරයි ඔනී. හැමදෙම ලකපකේ කන්නඩියෙන් මනින්න එපො
ඌ මගේ හෙනම close best friend කෙනෙක් බන්. ඌ කියන ඒව ඇත්ත. Wife ව student nursing දාල ගිහින් ඉන්නෙ ඒවට fees ගෙවන්න ඕනලු අවුරුද්දකට Eur 12000ක් ද කොහෙද. පොරගෙ බබායි නිසා මාස 6කට wife postpone කරල studies. Wife ගියොත් ඒ යන time එක එක්ක බබාව day care දැම්මත් බෑලු manage කරගන්න. පහු ගිය ටිකේ පොර job එකට ගිහින් තියෙන්නෙ රෑට බබාව car එකේ නිදි කරවල. Wife රෑට මොකක්හරි part time එකකට යනව මම හිතන්නෙ. එයාගෙ job එක නිසා mentally physically side effects පවා ඇවිල්ල තියනව. අවුරුද්දක් හරියට නිදාගෙන නැතුව. බෙහෙත් අරගෙන. -30 minus සීතලේ එලියෙ කොල්ල වැඩ කරල තියනව රෑට job එක කරන තැනින්ම කියල තියනව ලු ඉස්සරහට side effects එහෙම එන්න පුළුවන් කියල. ඒක නිසා හරියට මතක හිටින්නෙ නැති ප්‍රශ්න ඇවිල්ල තියනව. දැනටත් එහෙමයි. තව අවුරුදු දෙකහමාරක් වගේ යනව මම හිතන්නෙ wife ගෙ job එක හරියන්න. එතකොට තමා පොඩ්ඩක් stable වෙන්න පුළුවන්. ඉක්මනට හරියන්න ඕන පොරට.oya boru ubath awith sapawidi kiyala oya
Wife ව student දාල ගියපු කෙනෙක් තමාStudent giyapu 1kda? Jobak set wela nadda?
Freshly cooked food wala rasa freeze kaala passe kana kaamen ganna be banඇයි අපි උදේට උඅයන එක දවල්ට කන්නේ නැත්තේ. එ පිලුන් වෙන නිසා. නිකමට හිතපන් උඅයන කැම එක දවස් ගනන් එලියේ තිබ්බත් පිලුන් වෙන්නේ නැත්තම් කන්න බැරිද. අනික් රටවල් නම් මන් දන්නේ නෑ හැබයි සිත රටවල ලකපකේ වගේ කැම පිලුන් වෙන්නෙ නෑ. මැස්සො නෑ. සතියක් උනත් කැම එක ඉව්වා වගේම තියෙනවා . රත් කරන්න විතරයි ඔනී. හැමදෙම ලකපකේ කන්නඩියෙන් මනින්න එපො
. Purudu unata passe nam itin aulak nathuwa athi. මමත් මේ කතාව අපෙ අම්මට කියනවා
ෆැමිලි එකෙන් ට්‍රිපක් යන්න සෙට් වෙද්දි, උයන්න අරන් යන්න ඕන, මොනවද අරන් යන්නෙ, තාත්තට අරව කන්න බෑ, මේව කන්න බෑ, එලවලු එහෙන් ගම්මු, කතා ගොඩයි
මම කියනව, ඔයාල ජීවිත කාලෙම බත් තම්බ ත්ම්බ හිටිය ඇති, අපි කඩෙන් කමු කියල
එගොල්ලො එහෙම තමයි
------ Post added on Apr 10, 2024 at 4:22 PM