රට ගිහින් අමාරුවේ වැටුන කියන උන් ඇයි ඒකෙක්වත් ගේමක් ගහලා අමාරුවෙන් ලංකාවට ඒන්නේ නැත්තේ ආයේ. ඇහුවොත් අඩෝ ඒන්න ඒපා ජොබ් නෑ අවුල් ටැක්ස් විතරයි ඒපා වෙලා ඉන්නේ :lol: (හොරුන්ට අහුවෙලා නන්නත්තාර වෙලා ඉන්න සෙට් ඒක ගැන නෙවෙයි)