රට ගිහින් අමාරුවේ වැටුන උන්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    රට ගිහින් අමාරුවේ වැටුන කියන උන් ඇයි ඒකෙක්වත් ගේමක් ගහලා අමාරුවෙන් ලංකාවට ඒන්නේ නැත්තේ ආයේ. ඇහුවොත් අඩෝ ඒන්න ඒපා ජොබ් නෑ අවුල් ටැක්ස් විතරයි ඒපා වෙලා ඉන්නේ :lol: (හොරුන්ට අහුවෙලා නන්නත්තාර ව‌ෙලා ඉන්න ස‌ෙට් ඒක ගැන නෙවෙයි)
     
    • Like
    Reactions: DXB2021

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    mage yaluwek awa lagadi. ara pahugiya kaale giya IT job cut ekata ahu una. hitapu compnayma job eka hambuna habai lankwe.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කුහක රටවිරුවෝ

    ඕකුන් ඩොලර් එවන්නෙත් නෑ

    අර තම්බිගාව කබුරන ගෑණු විතරයි කීයක් හරි එවන්නේ
     
    • Like
    Reactions: rumesh.fbi

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Dollar eka poddak down unama economy eka recover una kiala hithana un innakan 225 meh 22 million eka rawattana eka nawathanna be :no: