කොහොම හරි රට ගියා කියමු. කාලයක් වැඩ කරලා පදිංචි උනා කියමු. වයසට ගියාට පස්සේ මොකද කරන්නේ? ලංකාවේ නම් නෑදෑයෝ හිතවත්තු ඉන්නවා හදිස්සියකට උදව්වට. පිටරට ඉතින් ඕන නම් ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉදියි. ළමයින්ට අපිව බලන්න වෙලාවක් තියෙයි කියල හිතන්න අමාරුයි නේ. එයාලට එයාලගේ ලෝකයක් තියෙනවා නේ. රට පදිංචි උන අය වයසට ගියාම මොකද කරන්නේ?