රට ගොඩ ගන්න මෙහෙම බැරිද

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්‍ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.

    රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ :(
    ------ Post added on Sep 29, 2021 at 6:08 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි
    ණය ගෙවන්න පුලුවන් නම් බදු මුදල් වලින් එකපාර ණය සල්ලි ටික අච්චු ගහල ගෙවන්න පුලුවන් බන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්‍ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.

    රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ :(
    ------ Post added on Sep 29, 2021 at 6:08 PM
    උබේ අදහස හොදයි ඒත් ඔය එකතු කරන සල්ලි ටික එකතු කරගන්න එකා ඒවගෙන් ගෙවන්නෙ ණය විතරක් වෙන්නෙ නෑ නෙහ් බන්. ආයිත් මන්ත්‍රී මන්ඩලේ වගේ ඕකත් ඉබේම පත් වෙනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත

    කබ්‍රාල් 2.5 😘
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්‍ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.

    රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ :(
    ------ Post added on Sep 29, 2021 at 6:08 PM
    රටේ නය රුපියල් වලින් ගෙවන්න බැහැ බං :)
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්‍ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.

    රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ :(
    ------ Post added on Sep 29, 2021 at 6:08 PM
    punnakku.......... ekko ona na ban
     
    • Haha
    Reactions: akshanz 2.0

    Charlie Babbitt

    Well-known member
  • Aug 4, 2021
    363
    1,293
    113
    31
    අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්‍ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.

    රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ :(
    ------ Post added on Sep 29, 2021 at 6:08 PM
    රුපියල් වලින් ගෙවන්න බෑ බන් :eek:
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උබේ අදහස හොදයි ඒත් ඔය එකතු කරන සල්ලි ටික එකතු කරගන්න එකා ඒවගෙන් ගෙවන්නෙ ණය විතරක් වෙන්නෙ නෑ නෙහ් බන්. ආයිත් මන්ත්‍රී මන්ඩලේ වගේ ඕකත් ඉබේම පත් වෙනව
    ekata thmi bn neethiyak hadaganna oni. prajathanthrawadi aithiya hariyata genichchanam apita gemak illanna puluwan. anika eka hariyata handle wenna oni
     
    • Like
    Reactions: spunkyisii

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    169px-Emblem_of_Sri_Lanka.svg.png
     
    • Haha
    Reactions: akshanz 2.0