අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.
රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ
------ Post added on Sep 29, 2021 at 6:08 PM
රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ

------ Post added on Sep 29, 2021 at 6:08 PM