රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා
මේ රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා......
මේ රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා අතින් අර්ජුන් මහේන්ද‍්‍රන් පමණක් යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව එජාප පාර්ලිමේන්තු විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
යහපාලන ආණ්ඩුව පත්වූ දිනවලදී භාණ්ඩාගාර අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් අගමැතිවරයා විසින් යෝජනා කරමින් මේ බව කැබිනට් මණ්ඩලය හමුවේ පැවසූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන්ද ඇතුළු කිහිප දෙනෙකු මෙම යෝජනාවට විරුද්ද වූ අගමැතිවරයා පැය බාගයක් පමණ තිස්සේ කළ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් එය අනුමත කරන ලද බවත් සඳහන් කළේය.
මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
copyright Lankacnews