රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා

    මේ රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා......

    මේ රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා අතින් අර්ජුන් මහේන්ද‍්‍රන් පමණක් යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව එජාප පාර්ලිමේන්තු විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    යහපාලන ආණ්ඩුව පත්වූ දිනවලදී භාණ්ඩාගාර අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් අගමැතිවරයා විසින් යෝජනා කරමින් මේ බව කැබිනට් මණ්ඩලය හමුවේ පැවසූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    තමන්ද ඇතුළු කිහිප දෙනෙකු මෙම යෝජනාවට විරුද්ද වූ අගමැතිවරයා පැය බාගයක් පමණ තිස්සේ කළ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් එය අනුමත කරන ලද බවත් සඳහන් කළේය.

    මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    copyright Lankacnews
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    අර්ජුන මහෙන්ද්‍රන් කියන්නේ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෙක්.සිංගප්පූරුව පසුගිය විසි වසර තුල දැවන්ත ආර්ථික ප්‍රගතියක් ලබා ගත්තා.ඒකට ප්‍රධාන හේතුව අර්ජුන මහෙන්ද්‍රන්.ඔහු තමයි එහි ආර්ථික උපදේශක සහ සැලසුම් කරුවා.දැන් උනත් සිංගප්පුරුව ආර්ථික උපදෙස් ගන්නේ ඔහුගෙන්. ලංකාවේ මහ බැංකුවට ඔහුව දැම්මට පස්සේ රට තුල විශිෂ්ඨ ආර්ථික ප්‍රබෝධයක් තිබුනා.නමුත් බොරු බැදුම් කර චෝදනාවක් දාලා ඔහුඅ අයින් කරාට පස්සේ ආර්ථිකය ටිකක් වැ‍ටුනා.දැන් ඉන්න එක්කෙනා වැඩක් නෑ.කබ්‍රාල් කියන කාලකන්නිය සහ ජයසුන්දර කියන ආර්ථික ඝාතයකයා ලංකාවේ ආර්ථිකය කාලා වනසලා ගියේ.මේවාගේ පව් තමයි අදත් ගෙවන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අර්ජුන මහෙන්ද්‍රන් කියන්නේ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෙක්.සිංගප්පූරුව පසුගිය විසි වසර තුල දැවන්ත ආර්ථික ප්‍රගතියක් ලබා ගත්තා.ඒකට ප්‍රධාන හේතුව අර්ජුන මහෙන්ද්‍රන්.ඔහු තමයි එහි ආර්ථික උපදේශක සහ සැලසුම් කරුවා.දැන් උනත් සිංගප්පුරුව ආර්ථික උපදෙස් ගන්නේ ඔහුගෙන්. ලංකාවේ මහ බැංකුවට ඔහුව දැම්මට පස්සේ රට තුල විශිෂ්ඨ ආර්ථික ප්‍රබෝධයක් තිබුනා.නමුත් බොරු බැදුම් කර චෝදනාවක් දාලා ඔහුඅ අයින් කරාට පස්සේ ආර්ථිකය ටිකක් වැ‍ටුනා.දැන් ඉන්න එක්කෙනා වැඩක් නෑ.කබ්‍රාල් කියන කාලකන්නිය සහ ජයසුන්දර කියන ආර්ථික ඝාතයකයා ලංකාවේ ආර්ථිකය කාලා වනසලා ගියේ.මේවාගේ පව් තමයි අදත් ගෙවන්නේ

    :nerd:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    වද වේසාව කියනවා දැන් පර දෙමලා එක්ක සම්බන්ධයක් නැතිලු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දාර පොන්නය කෙලියෙ ඔහොම තමා මහ බැකුවට..ජාතියේ පවට උපන් තිරිසනා ඕක..
     
    • Haha
    Reactions: Srilankan1

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අර්ජුන මහෙන්ද්‍රන් කියන්නේ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෙක්.සිංගප්පූරුව පසුගිය විසි වසර තුල දැවන්ත ආර්ථික ප්‍රගතියක් ලබා ගත්තා.ඒකට ප්‍රධාන හේතුව අර්ජුන මහෙන්ද්‍රන්.ඔහු තමයි එහි ආර්ථික උපදේශක සහ සැලසුම් කරුවා.දැන් උනත් සිංගප්පුරුව ආර්ථික උපදෙස් ගන්නේ ඔහුගෙන්. ලංකාවේ මහ බැංකුවට ඔහුව දැම්මට පස්සේ රට තුල විශිෂ්ඨ ආර්ථික ප්‍රබෝධයක් තිබුනා.නමුත් බොරු බැදුම් කර චෝදනාවක් දාලා ඔහුඅ අයින් කරාට පස්සේ ආර්ථිකය ටිකක් වැ‍ටුනා.දැන් ඉන්න එක්කෙනා වැඩක් නෑ.කබ්‍රාල් කියන කාලකන්නිය සහ ජයසුන්දර කියන ආර්ථික ඝාතයකයා ලංකාවේ ආර්ථිකය කාලා වනසලා ගියේ.මේවාගේ පව් තමයි අදත් ගෙවන්නේ

    වික්කාමසිංහ උබේ ඇග උඩට නැග්ග වෙලේද ඕක කිව්වේ?:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,686
    113
    අර්ජුන මහෙන්ද්‍රන් කියන්නේ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෙක්.සිංගප්පූරුව පසුගිය විසි වසර තුල දැවන්ත ආර්ථික ප්‍රගතියක් ලබා ගත්තා.ඒකට ප්‍රධාන හේතුව අර්ජුන මහෙන්ද්‍රන්.ඔහු තමයි එහි ආර්ථික උපදේශක සහ සැලසුම් කරුවා.දැන් උනත් සිංගප්පුරුව ආර්ථික උපදෙස් ගන්නේ ඔහුගෙන්. ලංකාවේ මහ බැංකුවට ඔහුව දැම්මට පස්සේ රට තුල විශිෂ්ඨ ආර්ථික ප්‍රබෝධයක් තිබුනා.නමුත් බොරු බැදුම් කර චෝදනාවක් දාලා ඔහුඅ අයින් කරාට පස්සේ ආර්ථිකය ටිකක් වැ‍ටුනා.දැන් ඉන්න එක්කෙනා වැඩක් නෑ.කබ්‍රාල් කියන කාලකන්නිය සහ ජයසුන්දර කියන ආර්ථික ඝාතයකයා ලංකාවේ ආර්ථිකය කාලා වනසලා ගියේ.මේවාගේ පව් තමයි අදත් ගෙවන්නේ
    🤕 🤕
     
    Similar threads