රට ජොබ් - මෙහෙ වර
මචන්ලා පහත පෝස්ට් 4ට කොල්ලෝ ඕනේ. කොලිෆිකේශන් තියෙන අය මට PM එවන්න.අව්රුදු දෙකකවත් එක්ස්පීරියන් අනිවාරෙන් ඕනේ...එකේ හෙඩින් එකට තමන් ඇප්ලයි කරන ජොබ් එක දාන්න. CV එවන්න එපා. ඊට පස්සේ මේකේ ඉන්න සමහර හිපාටුවන්ට සෑහෙන්න අමාරුවෙයි මම එකතුකරනවා කියලා. කොලිෆිකේශන් හරිනම් මම රිප්ලයි කරන්නම්, නැත්නම් PM එක ignore කරනවා. කලින් පාරත් මෙහෙම දාලා හෝ ගාලා කට්ටිය එව්වා මොකක් හරි සෙට් කරලා දෙන්න කියලා. අනේ කොල්ලනේ එහෙම කරන්න බෑ. මමත් මේ ෆීල්ඩ් එකේම වැඩකරන එකෙක්. ඔඩ් ජොබ් මට සෙට් වෙන්නේ නෑ. සෙට් වෙන ටික තමා මේ දාන්නේ. දැනටම PM ගොඩ ගැහිලා බොරුවට දාන්න එපා මම මෙච්චරයි ඉගෙනගෙන තියෙන්නේ මටත් මොනවා හරි සෙට් කරන්න කියලා. ඒක කරන්න අමාරුයි. ඔන්න කලින්ම කිව්වා. තරහා වෙන්න එපා. අනික මේවා මගේ කාගෙවත් තැන්වලවත් මගේ අය යවන රස්සාවත් නෙමේ. හැබැයි සත පහක්වත් ගන්නේ නෑ මම මේ කියන ජොබ් වලට යවන්න. ඒ නිසා එක එකාට සල්ලි දීලා රට යන තත්වෙට වැටෙන්න ඕනේ නෑ. කොහොමත් ඉගනගත්ත සුදුසුකම් තියෙන අයට රට යන එක ගේමක් නෑ. (මේවා දැකලා අපේ සිංහල කොල්ලෝ හරියට ඉගෙනගනිල්ලා බුල ගහන්නේ නැතුව )
ඉන්ජන්ට පඩි මදිනම් ඉවසපල්ලා. මමත් මුලින් පිටරටකට ගියේ 2කකට..දැන් දෙයියනේ කියලා මාස 6යේ පඩියෙන් ඇලියොන් එකක් ගත්තහැකි
ඔය ටෙක්නීශියන් ජොබ් උනත් ඉන්ජිනියර් ප්‍රොමෝට් වෙන්න පුලුවන් අව්රුද්දෙන් දෙකෙන්, ඕවා වයර් අමුනන රේඩියෝ කෝර්ස් කරලා දෙන ටෙක්නීශියන් ජොබ් නෙමේ මචන්. ඒවත් අව්ලක් නෑ ආරම්භයක් ගන්න
SCADA / PLC Engineer
Should be able to handle team of technicians and carry out installation, maintenance, modification and attending to breakdown of PLC, SCADA and Low Voltage Electrical System.
RS 250000 - 300000
Automation Engineer
Experience in Instrumentation, Automation Systems and Product, Specially in Rockwell Automation Solution in PLC ,HMI and SCADA. Knowledge of Various Protocol like OPC, Modbus, IEC-101/104, IEC-61850 will be an added qualification.
RS 250000 - 300000
Instrument Technicians -
Having experience in any or many of the following device(s) / system(s) will be ideal: pressure transmitters, pressure switch, flow meters, level indicators & calibration of instruments and knowledge of low voltage system; ACB, MCCB, VFD/ Soft Starter, Contactor & Relay panels, controls / PLC.
RS 159,250 –185,500.
Electrical PLC Technicians
Experience in Industrial or Factory Electrical and PLC system preferably with program capability of one or many of the systems like; PLC, SCADA, Microcontrollers, BMS. Should be aware of communication system such as LAN, Ethernet standards, TCP / IP communication.
RS 159,250 –185,500.
ගොන් ටැග් දාපු පොන්සියට - මට එක එකාට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ නෑ බන්. ඕනේ එකෙක් ඉන්නවනම් ඇප්ලයි කරලා ගොඩ පලයල්ලා, මට මේ එක එකා රට යවලා කීය කීය හරි හොයාගන්න ඕනේ හිගන්නෙක් නෙමේ. අට පාස් නැති ගල් හම්බයන්ට ගනින්න බැරි ගානක් මම මාසෙකට හොයනවා. කොන්ද පන තියෙනවනම් කමෙන්ට් කරපන් ටැග් නොදා. ෆේස් බුක් එකේ වෙරිෆයි කරගත්ත උන් මම අදාල තැන් වලට යොමු කලා. අනික මේවා අර සල්ලි අරන් කොරියා ජපන් යවනවා වගේ නෙමේ. සුදුසුකම් තියෙන උන්ව යවන්නේ. මම කරන්නේ මට ආපු නිවුස් එක දෙන එක විතරයි.. සුදුසුකම් තියෙන උන් සල්ලි දීලා රට යන්නේ නෑ රටවල් වලින් සල්ලි දීලා උන්ව ගන්නවා මිසක්, මොකෝ ඔය SCADA එහෙම කරපු උන් ලාහට ගෙම්බෝ ගානට නෑ. ඉන්නේ ටිකයි

සිංහල බෞද්ද පමනි
( මේක එඩිට් කලේ අහින්සක කොල්ලෙක්ගේ හිත රිදුනු නිසා. ගල් තම්බි ඇරෙන්න අනිත් උන් ගැනත් සලකා බලනවා.PM කරපල්ලා අව්ලක් නෑ.මකුනන්ට බේත් ගහද්දි කාපු එකාටයි නොකාපු එකාටයි දෙන්නටම වදිනවා. සමාවෙන්න
)
පෝස්ට් 200ට අඩු එකවුන්ට් වලට සහ මේ මාසේ හදපු එකවුන්ට් වලට නෝ රිප්ලයි (මුන් මේකෙනුත් හදන්නේ එක්ස්පෝස් කරගන්න )
( මේක එඩිට් කලේ අහින්සක කොල්ලෙක්ගේ හිත රිදුනු නිසා. ගල් තම්බි ඇරෙන්න අනිත් උන් ගැනත් සලකා බලනවා.PM කරපල්ලා අව්ලක් නෑ.මකුනන්ට බේත් ගහද්දි කාපු එකාටයි නොකාපු එකාටයි දෙන්නටම වදිනවා. සමාවෙන්න

)පෝස්ට් 200ට අඩු එකවුන්ට් වලට සහ මේ මාසේ හදපු එකවුන්ට් වලට නෝ රිප්ලයි (මුන් මේකෙනුත් හදන්නේ එක්ස්පෝස් කරගන්න )
ඉන්ජන්ට පඩි මදිනම් ඉවසපල්ලා. මමත් මුලින් පිටරටකට ගියේ 2කකට..දැන් දෙයියනේ කියලා මාස 6යේ පඩියෙන් ඇලියොන් එකක් ගත්තහැකි
ඔය ටෙක්නීශියන් ජොබ් උනත් ඉන්ජිනියර් ප්‍රොමෝට් වෙන්න පුලුවන් අව්රුද්දෙන් දෙකෙන්, ඕවා වයර් අමුනන රේඩියෝ කෝර්ස් කරලා දෙන ටෙක්නීශියන් ජොබ් නෙමේ මචන්. ඒවත් අව්ලක් නෑ ආරම්භයක් ගන්න
SCADA / PLC Engineer
Should be able to handle team of technicians and carry out installation, maintenance, modification and attending to breakdown of PLC, SCADA and Low Voltage Electrical System.
RS 250000 - 300000
Automation Engineer
Experience in Instrumentation, Automation Systems and Product, Specially in Rockwell Automation Solution in PLC ,HMI and SCADA. Knowledge of Various Protocol like OPC, Modbus, IEC-101/104, IEC-61850 will be an added qualification.
RS 250000 - 300000
Instrument Technicians -
Having experience in any or many of the following device(s) / system(s) will be ideal: pressure transmitters, pressure switch, flow meters, level indicators & calibration of instruments and knowledge of low voltage system; ACB, MCCB, VFD/ Soft Starter, Contactor & Relay panels, controls / PLC.
RS 159,250 –185,500.
Electrical PLC Technicians
Experience in Industrial or Factory Electrical and PLC system preferably with program capability of one or many of the systems like; PLC, SCADA, Microcontrollers, BMS. Should be aware of communication system such as LAN, Ethernet standards, TCP / IP communication.
RS 159,250 –185,500.
අනේ ආයෙත් කියන්නේ මොනවා හරි සෙට් කරලා දෙන්න කියලනම් කියන්න එපා කොල්ලනේ.... මම ඒජන්සි කාරයෙක් නෙමේ. මේ උත්සාහය එක සිංහලයෙක් හරි ගොඩදාන්න
තෙරුවන් සරණයි
2013-10-10 වෙනිදයින් පස්සේ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න / bump කරන්න එපා

Last edited: