රට ඩිජිටල් කරන්න එන එකා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රට ඩිජිටල් කරන්න එන්නෙ ඩයලොග් වගෙ සක්කිලි company run කරපු උන්ද? අනුරල මාර වැඩ්ඩො කියල හිතන්නෙ මුන්වද?මන් හිතුවෙ පිටරටකවත් ඔව කරල තියෙන එකෙක් ගෙනෙයි කියල , 🤬
    Mcn Uba anurage
    Amataka una nisa matak kale
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉන්දියාවේ වගේ පාරේ මේසයක් තියන් බීම හදල විකුණන එකත් google pay එකෙන් ගෙවන්න පුලුවන් විදයට සිස්ටම් එකක් හදන්න ලංකාවේ කොච්චර කල් යයි ද ?
    ඉන්දියාව නම් අවුරුදු 8න් කළා...

    ඇත්තටම හාන්ස් කාරය චොර ද??? ඌ ගැන මම අහල තියෙන්නේ ඩයලොග් වැඩ කරන උන් කියන ඒවා... උන් නම් හොඳ කියනවා...
    ------ Post added on Oct 22, 2024 at 8:28 PM
     
    • Like
    Reactions: senewimala1988

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,930
    113
    එකමත් එක රටක
    ඉන්දියාව නම් අවුරුදු 8න් කළා...
    අර magadige චැනල් එකේ එකා ඉන්දියාවේ ගිහින් මාරු සල්ලි නැතුව හැමතැනම සල්ලි මාරු කරගෙන එන්න වෙනව .
    හැම පොඩි කඩේම උන් ඩිජිටල් pay කරන්න තියෙන්නේ .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Mcn Uba anurage
    Amataka una nisa matak kale
    අපි කුලි හෙවයො නෙමෙ @2osama වගෙ

    අර magadige චැනල් එකේ එකා ඉන්දියාවේ ගිහින් මාරු සල්ලි නැතුව හැමතැනම සල්ලි මාරු කරගෙන එන්න වෙනව .
    හැම පොඩි කඩේම උන් ඩිජිටල් pay කරන්න තියෙන්නේ .
    එකට අපෙ අර කැන්ඩි වගේ ශොප් වල මන් නිතරම දකිනව, cash වලට 10% discount දෙනව
    ------ Post added on Oct 22, 2024 at 8:31 PM
     
    • Haha
    Reactions: 2osama

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉන්දියාව නම් අවුරුදු 8න් කළා...

    ඇත්තටම හාන්ස් කාරය චොර ද??? ඌ ගැන මම අහල තියෙන්නේ ඩයලොග් වැඩ කරන උන් කියන ඒවා... උන් නම් හොඳ කියනවා...
    ------ Post added on Oct 22, 2024 at 8:28 PM
    ඩයලොග් එක හොදද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    C
    සී.ටී.බී එකට දැම්ම නම් ඉවරයි බං. උන්ට ඔක දාන්නම වෙනවා. මිනිස්සු ඔවා දුන්න ගමන් පහසුවට ගන්නවා. පස්සේ සී.ටී.බී වලමයි යන්නේ. අරුන්ගේ ආදායම් අඩු වෙද්දී උන්ටත් මේක දාගන්න වෙනවා.
    CTB pradana route ekakawat hariyata duwan nane. Unta competition na. Hodama de bus private company keepekata dena eka.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අර magadige චැනල් එකේ එකා ඉන්දියාවේ ගිහින් මාරු සල්ලි නැතුව හැමතැනම සල්ලි මාරු කරගෙන එන්න වෙනව .
    හැම පොඩි කඩේම උන් ඩිජිටල් pay කරන්න තියෙන්නේ .
    ඔව්... උන් අපිට වඩා ගව් ගානක් ඉස්සරහින්...
    ඩයලොග් එක හොදද?
    වෙන රටවල සර්විස් එක්ක බැලුවාම හොඳ නෑ... ලංකාවේ ඇතුලේ නම් මට ඉන්න උන්ගෙන් උන් හොදයි...

    Utility සවුත්තු වෙන්න හේතු ගොඩක් තියනවා ලංකාවේ... ඒත් ඒවා ගැන කියන්න යන්නේ නෑ... එක හාන්ස් කාරයා සුද්ද කරන්න දඟලනවා වගේ හින්දා...

    ඇත්තටම ඌ ගැන දැන ගන්න ඇහුවේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,652
    100,926
    113
    බිස්නස් කරන උන්ව පොලිටික්ස් කරන උන් විශ්වාස කරන එකයි එකේම vise versa එකයි දෙකම නෑමකට මුල තමා.
     
    • Like
    Reactions: Camacho

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එකට අපෙ අර කැන්ඩි වගේ ශොප් වල මන් නිතරම දකිනව, cash වලට 10% discount දෙනව
    ------ Post added on Oct 22, 2024 at 8:31 PM
    ඩිස්කවුන්ට් දෙනවා නෙවෙයි මම හිතන්නේ... කාඩ් වල එන හැන්ඩ්ලින් ෆී එක නැති හින්දා හරි ගානට දෙනවා... ඒක ඩිස්කවුන්ට් කියලා කියනවා...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඩිස්කවුන්ට් දෙනවා නෙවෙයි මම හිතන්නේ... කාඩ් වල එන හැන්ඩ්ලින් ෆී එක නැති හින්දා හරි ගානට දෙනවා... ඒක ඩිස්කවුන්ට් කියලා කියනවා...
    Usually 3% neda? Even that is a fucking robbery,
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Usually 3% neda? Even that is a fucking robbery,
    ඒ 3% යි තව ටැක්ස් යටිමඩි ගහන ඒවයි එකතු වෙලා වෙන්න ඇති...

    කෑෂ් වලට අඩු ගානයි ඩිජිටල් පේමන්ට් වලට වැඩි ගානයි තියාගෙන නම් ඩිජිටල්යිස් කරනවා බොරු...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    Dubai wala Mulin NOL card Eka Touch karannama One Bus Eke.. Namuth Aluth Kramayata Saakkuwe thibunath Auto Gaana Kapenawa Touch Karanna Oneth Naha.. Lankawe Ethuru Rupiyalata Waiting eke Inna wenawa.
    සාක්කුවේ තිබ්බත් Card එකෙන් සල්ලි කැපෙන එක නම් ගොන් වැඩක් බං වැරදිලා හරි Card දෙකක් සාක් කුවේ තිබ්බොත් Card දෙකෙන්ම Auto සල්ලි කැපනේව 🤦

    මෝඩ තම්බි කරොත් ඔය වගේ ගොන් වැඩක් තමා🤣
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    සාක්කුවේ තිබ්බත් Card එකෙන් සල්ලි කැපෙන එක නම් ගොන් වැඩක් බං වැරදිලා හරි Card දෙකක් සාක් කුවේ තිබ්බොත් Card දෙකෙන්ම Auto සල්ලි කැපනේව 🤦

    මෝඩ තම්බි කරොත් ඔය වගේ ගොන් වැඩක් තමා🤣
    Awa Gaanata Set wena Widiyata Ban Karanne.. Mama Kiwwe Sampoorna Technology eka newei... Samaharawita mama kiwwata wada wenas Wenna Puluwan Aka namuth Card Eka allanne nathiwa Bus Ekata Nagga Gaman Ticket Gaththa Da Nadda Kiyana Kramayak Gana Mama kiwyanne..
    Ube Puka kasanna niya poththakwath nathiwa Lankawe Takaran Indian Buswala Kondagen Kuhuharapa Ahan Yana ubata wada UAE un diyunui...
     
    • Haha
    Reactions: 2osama

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    සාක්කුවේ තිබ්බත් Card එකෙන් සල්ලි කැපෙන එක නම් ගොන් වැඩක් බං වැරදිලා හරි Card දෙකක් සාක් කුවේ තිබ්බොත් Card දෙකෙන්ම Auto සල්ලි කැපනේව 🤦

    මෝඩ තම්බි කරොත් ඔය වගේ ගොන් වැඩක් තමා🤣
    මොඩ පකය තො හිටුවද සක්කුවෙ තියන credit card එකෙන් සල්ලි කැපෙන්නෙ කියල 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    Awa Gaanata Set wena Widiyata Ban Karanne.. Mama Kiwwe Sampoorna Technology eka newei... Samaharawita mama kiwwata wada wenas Wenna Puluwan Aka namuth Card Eka allanne nathiwa Bus Ekata Nagga Gaman Ticket Gaththa Da Nadda Kiyana Kramayak Gana Mama kiwyanne..
    Ube Puka kasanna niya poththakwath nathiwa Lankawe Takaran Indian Buswala Kondagen Kuhuharapa Ahan Yana ubata wada UAE un diyunui...
    හා හා ඕකට ඉතින් ඔච්චර තරහා ගන්න දෙයක් නැහැ 🤣
    UAE හොඳ නම් ලංකාවට වඩා උබත් හම්බයේක් නිසා UAE වල Citizenship අරගෙන එහෙම නෑවතියන් ලොකු දෙයක්🥰
    නැත්නම් උබල වගේ හම්බයෝ බෝම්බ ගහලා අපේ ලස්සන රට විනාශ කරනවා🤣
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒ 3% යි තව ටැක්ස් යටිමඩි ගහන ඒවයි එකතු වෙලා වෙන්න ඇති...

    කෑෂ් වලට අඩු ගානයි ඩිජිටල් පේමන්ට් වලට වැඩි ගානයි තියාගෙන නම් ඩිජිටල්යිස් කරනවා බොරු...
    එහෙම දෙකක් නෑ බන්
    මන් යුරෝපෙට ආවාට පස්සේ එකම එක පාරයි කෑෂ් විත්ඩෝ කරේ atm එකකින්
    ඒ අළුත් බැංකුවේ කාඩ් එක වැඩද බලන්න
    කඩේකට දිලා නෝන්ඩි උනොත් කියලා
    ගූගල් පේ, කාඩ්, හැම මගුලෙම පේ වලින් සල්ලි ගෙවනවා මිසක් එහෙමත් එකෙක් තමා සල්ලි ගන්නේ
    පෙලක් බුකියේ මාක්ට්ප්ලේස් බඩු විකුණන එවුන් නම් කෑස් වලට කැමති
    හේතුව බැංකුවට ගියොත් උණ්ගේ අවුරුද්දේ ටැක්ස් ෆී එමවුන්ට් එකෙන් අඩු වෙන නිසා

    ඒ මොක උනත් කෑෂ් සහ අනික් පේමන්ට් මෙතඩ් ඔක්කෝම සමානයි
    කිසිම එකකට විසේස වරපසාද නැත
    තමාට ඇති පහසුව අනුව එක එකා තමාගේ විදිය හදා ගන්නවා
     
    • Like
    Reactions: ttj

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    හා හා ඕකට ඉතින් ඔච්චර තරහා ගන්න දෙයක් නැහැ 🤣
    UAE හොඳ නම් ලංකාවට වඩා උබත් හම්බයේක් නිසා UAE වල Citizenship අරගෙන එහෙම නෑවතියන් ලොකු දෙයක්🥰
    නැත්නම් උබල වගේ හම්බයෝ බෝම්බ ගහලා අපේ ලස්සන රට විනාශ කරනවා🤣
    Ow mama Golden Visa Eka ganna inne Eta passe Kamathiwelawaka yannai Lankawata Ennai Puluwan..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    Ow mama Golden Visa Eka ganna inne Eta passe Kamathiwelawaka yannai Lankawata Ennai Puluwan..
    ඔව් අරගනින් ලොකු දෙයක් අරගෙන ඔහොම ඉඳපන් මෙහේ ආවොත් බෝම්බ ගහන්න හිතෙයි 🙏