රට ඩිජිටල් කරන්න එන්නෙ ඩයලොග් වගෙ සක්කිලි company run කරපු උන්ද? අනුරල මාර වැඩ්ඩො කියල හිතන්නෙ මුන්වද?මන් හිතුවෙ පිටරටකවත් ඔව කරල තියෙන එකෙක් ගෙනෙයි කියල , 
Touch Card එක තියෙනවා. සී.ටී.බී එකෙන් පටන් ගත්ත නම් ඉවරයිmama nam mewa wishwasa karanne mulinma bus ticket system ekawath digital card haduwama witharai.
ekawath karaganna bari nam anith ewa katha karala wadak na.
Touch Card එක තියෙනවා. සී.ටී.බී එකෙන් පටන් ගත්ත නම් ඉවරයි
mama nam mewa wishwasa karanne mulinma bus ticket system ekawath digital card haduwama witharai.
ekawath karaganna bari nam anith ewa katha karala wadak na.
මේක මුලින්ම 2012 වගේ 122 රූට් එකෙන් පටන් ගත්තේ.. ඒ දවස්වල හොදට තිබ්බ, ඊට බැස්සේ කොන්දලට ගහගන්න බැරි නිසා බර බරේ දාලා වැඩේ කොට උඩ යැව්වා... ඊට පස්සෙත් දෙතුන් පාරක්ම ට්‍රයි කරා..හරි ගියේ නෑ...
138 බස් වලත් තිබ්බා. ඔවා මුලින්ම කරන්න ඔනේ සී.ටී.බී එකෙන්. එතකොට ප්‍රයිවට් උන්ට අනුගත වෙන්න වෙනවා. අනික ඔකෙන් බස් හිමිකරුවන්ට ලාබයි. කොන්දටයි, ඩ්‍රයිවර්ටයි ගහන්න බෑනේ.රට ඩිජිටල් කරන්න එන්නෙ ඩයලොග් වගෙ සක්කිලි company run කරපු උන්ද? අනුරල මාර වැඩ්ඩො කියල හිතන්නෙ මුන්වද?මන් හිතුවෙ පිටරටකවත් ඔව කරල තියෙන එකෙක් ගෙනෙයි කියල ,![]()
උන් කැමතිත් නෑ. බස්වල ආදායම අහුවෙලා ගාස්තු අඩු කරන්න වෙනවා. ටැක්ස් ගෙවන්න වෙනවා.බස් හිමිකරුවන්ට ලාබයි.

සී.ටී.බී එකට දැම්ම නම් ඉවරයි බං. උන්ට ඔක දාන්නම වෙනවා. මිනිස්සු ඔවා දුන්න ගමන් පහසුවට ගන්නවා. පස්සේ සී.ටී.බී වලමයි යන්නේ. අරුන්ගේ ආදායම් අඩු වෙද්දී උන්ටත් මේක දාගන්න වෙනවා.උන් කැමතිත් නෑ. බස්වල ආදායම අහුවෙලා ගාස්තු අඩු කරන්න වෙනවා. ටැක්ස් ගෙවන්න වෙනවා.![]()
![]()
QR system eka bala complex deyak neme ban podi ekek unath hadaiQR system eka genawe mun - ewata credit eka diyan.. Jeppek wage hema ekatama bena bena yanne natiwa..
CTB Walata thama Danna amaruma wenne man hithanne , un driver konda ekathu welane gasa kanneසී.ටී.බී එකට දැම්ම නම් ඉවරයි බං. උන්ට ඔක දාන්නම වෙනවා. මිනිස්සු ඔවා දුන්න ගමන් පහසුවට ගන්නවා. පස්සේ සී.ටී.බී වලමයි යන්නේ. අරුන්ගේ ආදායම් අඩු වෙද්දී උන්ටත් මේක දාගන්න වෙනවා.