රට ඩිජිටල් කරන්න එන එකා

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    දැන් උගෙ කුණු හොයල ඒකට වලකපන්නෙපා. ඌටත් ට්‍රයි කරන්න දියන්. ඔය කියන වැඩේ කරන්න් රාජ්ය සේවකයො එක්ක කොච්චර අමාරුද කියල අපි නම් අත්දැකීමෙන් දන්නවා. මොකෙක් හරි කට්ට කාල ඔය වැඩේ කලොත් ගොඩ. :yes: :yes: :yes:

    මේ කතාව ඇත්ත. රාජ්යය සේවකයො එක්ක ටිකක් අමාරුයි ඔය Digitalize කරනවා වගේ වැඩ කරන්න.

    මං දන්න තරමින් හාන්ස් වැඩ්ඩෙක්. ලංකාවෙ සුපිරි බ්‍රැන්ඩ් එකක් හැදුවා. මං දැක්කා FB එකේ සිග්නල් නෑ, අරවා නෑ මේවා නෑ කියලා දාලා තිබ්බා. මට දැනෙන විදියට ඌ Company එකට සාදාරනයක් කලා. සිග්නල් නැති එවා, Speed කතන්දර ඇත්තටම විසදන්න ඕන TRC එකෙන්. හරි නීති ගෙනල්ලා Private Companies වලට ඕන විදියට නටන්න දෙන්නෙ නැතුව හරි Policy එකක් තියෙන්න ඕන 4G නම් මෙච්චර වත් Speed එකක් තියෙන්න ඕන දවසෙ ඕනම වෙලාවක වගෙ.

    මොනවා කිව්වත් Private Company එකක් හදනවා වගේ ලෙසි වෙන්නෙ නෑ Gov Institutions Digitalize කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    C

    CTB pradana route ekakawat hariyata duwan nane. Unta competition na. Hodama de bus private company keepekata dena eka.
    Bus duwanawa. Capacity eka adui dan. E tika hari gassala Oye wage deyak gov sector eken patan gaththoth recharge stations bus stand walinma dala. Aniwaryenma oke pvt walinuth karanna wenawa. Rule ekakuth danna puluwan one nam. Bus permit holders la serama me rule eka yatath wena widiyata. Untath karanna wenawa. naththan permit cancel wenna one. Ehema unama aluthen ena permit holders la kohomath oke karanawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Bus duwanawa. Capacity eka adui dan. E tika hari gassala Oye wage deyak gov sector eken patan gaththoth recharge stations bus stand walinma dala. Aniwaryenma oke pvt walinuth karanna wenawa. Rule ekakuth danna puluwan one nam. Bus permit holders la serama me rule eka yatath wena widiyata. Untath karanna wenawa. naththan permit cancel wenna one. Ehema unama aluthen ena permit holders la kohomath oke karanawa.
    Hitana taran lesi na bn bus kiyanne pathale wage