රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,665
    68,019
    113
    Umba nam brown skin uth nemei...
    Golden skin...
    Arab karayek kiyala hituwada danne na :rolleyes:
    Ona asian eketa set wenawa bn.ganan gannema ne.samahra unta kagena inna puluwan itin.weather eka patta unata oya kiyana taram happiness ekak mind ekata enne ne.money tiyenawa kanna tiyenawa travel tiyenawa.naki unama ara pissek wage vlog karanna tama wenne.sinhalu kiyana taram photo wala pennana taram nan hith wala happiness ekak ne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Weather eka patta.but tiyena happiness eka yanawa hoda racist suddek set unama.okoma hoda places ne ban ekak hoda wenakota ekak nethi wenawa
    ohoma ekake dennak kiuwaa kiyala marenna onada? hamadema dala enna onada? meheth api oya minissu ekka wali daganne bung drive karankota :lol:

    Honda system ekake thiyana rataka, aduma lamaiyi ta hari anagathayak thiyanawa. oya racist suddo kiyana ewa loku dewal karaganna ona na bung :rolleyes:

    USA, Netherlands, Aussie ekapara offers awa wifeta, aussie select kale a nisa thamai.
    Ela machan :love:
    ------ Post added on Sep 6, 2022 at 12:33 PM
     
    • Love
    • Like
    Reactions: shenat and tha123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,665
    68,019
    113
    ohoma ekake dennak kiuwaa kiyala marenna onada? hamadema dala enna onada? meheth api oya minissu ekka wali daganne bung drive karankota :lol:

    Honda system ekake thiyana rataka, aduma lamaiyi ta hari anagathayak thiyanawa. oya racist suddo kiyana ewa loku dewal karaganna ona na bung :rolleyes:

    ------ Post added on Sep 6, 2022 at 12:33 PM
    Kiyana lesiy bn day to day living karanakota tamai terenne.subtle racism vibe ekak hematiseema tiyenawa.eka feel wenne giyama
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    math kalayak hitiya. set un na bn. taniyama inna kamathi unta nan hodai. lankwe itin quality of living na. e unata apahu yanna adahasak na. wena karannama deyak nathi unoth apahu yanwa :(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ලංකාව කියන්නෙ හොර ගුහාවක්. පට්ට හොරු ටික ඉන්නකන් කවදාවත් දියුණු කරන්න පුලුවන් රටක් නෙමෙයි. හොරු මාෆියාකාරයො තමයි රට පාලනය කරන්නෙ. උන්ට මේක තරම් හොඳට හම්බකරන්න පුලුවන් වෙන රටක් නැහැ. හොර මගඩි වලින් උන් පෝසත්වෙලා සැප විඳිනවා. උන්ගෙ ළමයි පිටරටවල සැප විඳිනවා. උන් තමයි ලංකාවෙ ජීවත් වෙන්න ඕනි විධිය තීරණය කරන්නෙ. ඒ නිසා ගිහින් කට්ටක් කාලා ජීවිතේ ගොඩදාගන්න පුලුවන් කෙනෙක්ට ලංකාවෙ ඉන්න එක මෝඩම වැඩක්. මිනිහෙක්ට ඕනි නම් අවු 18 ඉඳලා 50 වෙනකන් හොඳට මහන්සිවෙලා වැඩක් කරන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ ටික ටික ඇඟ මනස දුර්වල වෙනවා. ලෙඩ වෙනවා. අවුරු 25 න් වගේ හොඳ රටකට ගිහින් එහෙ ජීවත්වෙන එක හෝ හොඳට සල්ලි හොයාගන්න එක තමයි ලංකාවෙ දුක්විඳින එකෙක්ට තියෙන හොඳම විසඳුම. පට්ට හොරු ඉන්න, නීතියක් නැති, කන්න හොඳ කෑමක් නැති, හොඳ වාහනයක් පාවිච්චි කරන්න බැරි, හොඳ ආදායමක් ගත්තත් වැඩක් නැති, දැන් බෙහෙතක්වත් නැති, කිසිම ලයිෆ් කොලිටි එකක් නැති රටක දුක් විඳ විඳ තමන්ගෙ හොඳ කාලෙ නාස්ති කරලා දාගන්න එක තමන්ටම කරගන්න මාර අපරාදයක්. වයසට යනකොට ඕවා තේරෙන්න ගන්නෙ. ගෙවල්වල මිනිස්සු දාළ යන්න බැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. කොහොමහරි ඒවා විසඳගෙන යන එක තමයි කරන්න පුලුවන් හොඳම දේ. වයසට යනකොට හිතෙයි අපරාදෙ මන් ඒ දවස්වල ගියා නම් දැන් ගොඩ තමයි කියලා. වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරලා බැලුවහම පුදුම ජීවිත අත්දැකීම් ටිකක් එකතු කරගන්න පුලුවන්. දවසක් මන් දන්න වයසක ඉන්ජෙක් සෙට් වුණා කයියක් දාන්න. පුතාලා දෙන්නම රටේ නම ගිය විශේෂඤ ඩොක්ටර්ස්ලා. දෙන්නම රට. ආපහු එන එකක් නැහැ. මට කිව්වා අපි නම් දැන් වයසයි, මේවා ඔයාලට කියන එක අපේ යුතුකම කියලා, තමන්ගෙ ජීවිතේ හරියට plan කරගන්න ඕනි. නැත්නම් දන්නෙම නැතිව කාලෙ නාස්තිවෙලා යනවා කියලා. ඒ කියන්නෙ මේ වයස වෙනකොට ඩිග්‍රි එක ඉවර කරගන්නවා, බඳනවා, හොඳ රටකට යනවා වගේ දේවල් වලට Deadline දාගෙන ඒවට වැඩ කරන්න කියලා. හරියටම හරි ඒ කතාව. ඒවත් එක්ක බලනකොට ලංකාවෙ ඉපදිලා, මානසික නිදහසක් නැතිව, හරියට කාලා බීලා ජීවිතේ විඳලාවත් නැතිව දුක්විඳලා මැරිලා යන එක තමයි බහුතරයක් මිනිස්සු කරලා තියෙන්නෙ. හරියට දවස් 45 කුකුල්ලු වගේ. ලංකාවෙන් යන කෙනෙක්ට අඩුම හොඳ මානසික නිදහසකින් ඉන්න පුලුවන්. ඒකම ඇති ඉතින්. මුලින්ම ඉපදුන රට නිසා පාලුවක් දැනෙයි. ඒත් ටික කාලයක් යනකොට සෙට් වුණහම හරි. කිසිම අනාගතයක් නැහැ ලංකාවෙ ඉඳලා නම්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඒවගේම පිටරට ඉඳන් ලංකාවේ සිස්ටම් එක වෙන්ඩෝනී මෙහෙමයි කියන උනුත් ..
    Animated GIF

    කවුද බන් එන්නේ 😂 , අරාබි ගිය මේඩ්ල එන්නෙත් අඩුම 20-25 ඉදලා රට. ජිවිතේ හොදම කාලේ විදලනේ එන්නේ . ඒ මිනිස් ශ්‍රමය නැති වෙන්නේ ලංකාවට ගොබ්බයෝ
    අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙකුත් ගියා ගේ හදාගන්න කියලා.. අවුරුදු 8ක් ඉම්දල මෙහෙ ඇවිත් ගේ හදාගත්ත.. දැන් අවුරුදු දෙකකට සැරයක් විතර ඇවිත් මාසයක් ඉඳලා යනවා 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,665
    68,019
    113
    ලංකාව කියන්නෙ හොර ගුහාවක්. පට්ට හොරු ටික ඉන්නකන් කවදාවත් දියුණු කරන්න පුලුවන් රටක් නෙමෙයි. හොරු මාෆියාකාරයො තමයි රට පාලනය කරන්නෙ. උන්ට මේක තරම් හොඳට හම්බකරන්න පුලුවන් වෙන රටක් නැහැ. හොර මගඩි වලින් උන් පෝසත්වෙලා සැප විඳිනවා. උන්ගෙ ළමයි පිටරටවල සැප විඳිනවා. උන් තමයි ලංකාවෙ ජීවත් වෙන්න ඕනි විධිය තීරණය කරන්නෙ. ඒ නිසා ගිහින් කට්ටක් කාලා ජීවිතේ ගොඩදාගන්න පුලුවන් කෙනෙක්ට ලංකාවෙ ඉන්න එක මෝඩම වැඩක්. මිනිහෙක්ට ඕනි නම් අවු 18 ඉඳලා 50 වෙනකන් හොඳට මහන්සිවෙලා වැඩක් කරන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ ටික ටික ඇඟ මනස දුර්වල වෙනවා. ලෙඩ වෙනවා. අවුරු 25 න් වගේ හොඳ රටකට ගිහින් එහෙ ජීවත්වෙන එක හෝ හොඳට සල්ලි හොයාගන්න එක තමයි ලංකාවෙ දුක්විඳින එකෙක්ට තියෙන හොඳම විසඳුම. පට්ට හොරු ඉන්න, නීතියක් නැති, කන්න හොඳ කෑමක් නැති, හොඳ වාහනයක් පාවිච්චි කරන්න බැරි, හොඳ ආදායමක් ගත්තත් වැඩක් නැති, දැන් බෙහෙතක්වත් නැති, කිසිම ලයිෆ් කොලිටි එකක් නැති රටක දුක් විඳ විඳ තමන්ගෙ හොඳ කාලෙ නාස්ති කරලා දාගන්න එක තමන්ටම කරගන්න මාර අපරාදයක්. වයසට යනකොට ඕවා තේරෙන්න ගන්නෙ. ගෙවල්වල මිනිස්සු දාළ යන්න බැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. කොහොමහරි ඒවා විසඳගෙන යන එක තමයි කරන්න පුලුවන් හොඳම දේ. වයසට යනකොට හිතෙයි අපරාදෙ මන් ඒ දවස්වල ගියා නම් දැන් ගොඩ තමයි කියලා. වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරලා බැලුවහම පුදුම ජීවිත අත්දැකීම් ටිකක් එකතු කරගන්න පුලුවන්. දවසක් මන් දන්න වයසක ඉන්ජෙක් සෙට් වුණා කයියක් දාන්න. පුතාලා දෙන්නම රටේ නම ගිය විශේෂඤ ඩොක්ටර්ස්ලා. දෙන්නම රට. ආපහු එන එකක් නැහැ. මට කිව්වා අපි නම් දැන් වයසයි, මේවා ඔයාලට කියන එක අපේ යුතුකම කියලා, තමන්ගෙ ජීවිතේ හරියට plan කරගන්න ඕනි. නැත්නම් දන්නෙම නැතිව කාලෙ නාස්තිවෙලා යනවා කියලා. ඒ කියන්නෙ මේ වයස වෙනකොට ඩිග්‍රි එක ඉවර කරගන්නවා, බඳනවා, හොඳ රටකට යනවා වගේ දේවල් වලට Deadline දාගෙන ඒවට වැඩ කරන්න කියලා. හරියටම හරි ඒ කතාව. ඒවත් එක්ක බලනකොට ලංකාවෙ ඉපදිලා, මානසික නිදහසක් නැතිව, හරියට කාලා බීලා ජීවිතේ විඳලාවත් නැතිව දුක්විඳලා මැරිලා යන එක තමයි බහුතරයක් මිනිස්සු කරලා තියෙන්නෙ. හරියට දවස් 45 කුකුල්ලු වගේ. ලංකාවෙන් යන කෙනෙක්ට අඩුම හොඳ මානසික නිදහසකින් ඉන්න පුලුවන්. ඒකම ඇති ඉතින්. මුලින්ම ඉපදුන රට නිසා පාලුවක් දැනෙයි. ඒත් ටික කාලයක් යනකොට සෙට් වුණහම හරි. කිසිම අනාගතයක් නැහැ ලංකාවෙ ඉඳලා නම්.
    Manasika nidahasak mata nan awe ne bn.thailand singa wage nan nidahasak awa.mata suddonge vibe eka enakota nidahasa nethi wenawa
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Manasika nidahasak mata nan awe ne bn.thailand singa wage nan nidahasak awa.mata suddonge vibe eka enakota nidahasa nethi wenawa
    උඹ ඔය මොන කාලෙ ගැනද කියවන්නෙ. Spa තියෙන්නෙ ඒකටනෙ. :ROFLMAO:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,665
    68,019
    113
    උඹ ඔය මොන කාලෙ ගැනද කියවන්නෙ. Spa තියෙන්නෙ ඒකටනෙ. :ROFLMAO:
    Spa ithin thailand wage ne.brown skin hinda selakili adui.hodata dena ewath tiyenawa.but spa athal ekath nehe ban ehe.lankawe kiyala denagattama lankawe indian genu ehema hangenawa not available kiyala
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    රට ජීවෙතේ ලොකුම හොඳ අතේ වෙන ඉතුරුව. ලිවින් කොස්ට් කොච්චර වැඩි උනත් අතේ ලොකු ගණන් ඉතිරි වෙනව. මමත් ෆැමිලි ඉන්කම් එකෙන් 62.5% ක් ඉතුරු කරනව. ඒත් ලංකාවෙදි 40%ක් ණය ගෙව්ව No Savings. වෙනස තියෙන්නෙ ඉතින් ඉංග්‍රීසි Accent එක හොඳටම බැරි නිසා Communication ප්‍රෂ්න එන එකයි, සමහර නාකි Racist උනුයි තමයි. ලංකාවෙ අපිට ලැබුණ සමහර දේවල්, ස්වභාවික පරිසරය, කොලඹ කොහේ ගියත් තියන පාකින් ස්පොට් එක, කෑම, Vitamin D (පෙති බොන්න ඕනෙ) වගේ ඒවනම් මිසින්. Non Toxic යාළුවොත් මෙහෙ හොයෑගන්න අමාරුයි. තනියම තමා ඉතින්
    උබ කොහෙද බන් ඉන්නේ. Sydney වලනම් පට්ටම වියදම් තියෙන්නේ ලොකු ගානක් ඉතුරු වෙන්නෙ නෑ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Spa ithin thailand wage ne.brown skin hinda selakili adui.hodata dena ewath tiyenawa.but spa athal ekath nehe ban ehe
    හොඳ රටවල් කොච්චර තියෙනවද. ඒ වගේ තැනකට ගිය උන් ආපහු එන්නෙ නැහැ.
     
    • Like
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,665
    68,019
    113
    හොඳ රටවල් කොච්චර තියෙනවද. ඒ වගේ තැනකට ගිය උන් ආපහු එන්නෙ නැහැ.
    Tiyenawa man kivve ithin oya kiyana taram full happiness ekak ne ban koheth.e kiyala ithin lankawe inna eka wedakuth ne
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Manasika nidahasak mata nan awe ne bn.thailand singa wage nan nidahasak awa.mata suddonge vibe eka enakota nidahasa nethi wenawa
    Singa walath demallu rata kala thiyanne bung Little India hariya ehama :no:. mama giya welawadi ehee mall ekakadi ahagthaa "fucking Indian" kiyala :baffled:

    owa ithin don't care seen ekaa inna ona :rolleyes: uba oya kiyana nisa Aussie th awilla yanna ona eka parak

    Ticket price thama redda epa wenne dakkama, traveling karanna ba bung lanakwe idan nam ganna salary ekka :no: