රට දියුනු කරන්නනම්.
රට දියුනු කරන්නනම්. ????
පොඩ්ඩක් කතා කරමු ඇත්තටම වැට් වැඩි කිරීමේ වරදක් තියෙනවද ?
අපේ රටේ තිබෙන වියදම් පියවා ගැනීමට රට තුළින්ම ආදයම් සොයා ගත යුතු බවයි මගේ හැගීම. අනික රටට හිතකර විදේශ ආයෝජනයන් රටතුලට ගෙන ආ යුතුයි. අපි කොච්චර කෑ ගැහුවත් බටහිර රටවල් බොහොමයක හොද ආර්ථික කළමණාකරණයක් තිබෙනව. එම රටවල් වල රජයට ගෙවීම් විශාල ලෙස තිබෙනව(ආදායම් බදු) නමුත් ඔවුන් ජනතා සුභ සිද්ධියට විශාල වශයෙන් මුදල් යොදවනවා.
වැදගත් කාරණයක්නම් මැති ඇමති වරුන්ට උවමනා පරිදි රටේ මුදල් නාස්ති නොකිරීමට කටයුතු කළ යුතුය. ඔවුන් සැබෑ ජනතා සේවකයන් විය යතුයි. එසේ වන්නට නම් අපේ චන්දදායකයන් ඔවුන්ට වැඩිපුර පරිත්‍යාගයන් කරන්නේ කවුරුන්ද කියා නොබලා වැදගත් උගත් අයවලුන් පාර්ලිමෙන්තුවට යැවිය යුතුයි.
අපේ රටේ සාක්ෂරතාවය 90%, 80% වයි කිවුවද තවමත් අපි සිටින්නේ අනාත නිවාසයක සිටින් උන් වැනිය.ස්වඋත්සාහයෙන් නෑගී සිටීමට කැමති නැත. කවුරුන් හො දෙනකන් බලා සිටින්නට පුරුදුව ඇත. එයින් මිදුනොතින් පමණක් අප හට ජයගත හැකිය. නායකයන් තුළ පමණක් නොව රට දුයුනු කිරීමේ වගකීම මුලු මහත් ජනතාවම සතුය