රට නුඹටයි පුත ( rata nubatai putha)

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO

පුන්චි කාලේ ජීවිතේ කෙතරම් සුන්දරද?
අපි පරිණිත උණාම හරියත ලොවත් පරිණිත වෙලා වගේ
අපූරු නිර්මාණයක්
 
ඔවු අපි වගෙම ගැණූ වෙච්ච උඹලටත් තියනවා යුතුකම් ඉටු කරන්ට. උඹ විහාර මහදෙවි අම්මකෙනෙක් වෙයන්. වදාපන්, වදාපන් දුටු ගැමුණූ ලා පුරං අප්පුලා වගෙ දරුවො සිය දහස් ගුනයකින් වදාපන් උන්ට ගොන් කිරි නොවි තොපිලගෙ තණ කිරි දිපන්.යකො මෙ මහා පොලොව අඩනවා. වදාපන් වදාපන් තුන් සිංහලයට රජෙක් වදාපන්...
මෙ සිංහල පොලොවට ඔනෙ පුරන් ලා වගෙ විරයො.