රට නොම්මරේකින් එක දිගට කෝල්......?

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචන්ලා දැන් මාසයක ඉදන් රට නොම්මරයකින් එක දිගට මිස්කෝල් ගහනවා
    සමහර දවස් වලට දෙපාරක් සමහර දවස් වලට එක පාරක්
    මම ආන්සර් කලා එත් අනිත් පැත්තෙන් කිසි සද්දයක් නෑ
    මෙන්න මේ නොම්මරෙන් +447766407292
    මොකක් හරි මරාලයක් පාත්වෙන්නද යන්නෙ බං මේ කොරෝනා අස්සෙ

    35514ecc-f026-4ef6-acf0-589d88bc549c.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය නම්බරේට කෝල් කරන්න කියලනේ ඔය කියන්නේ... :lol:
    උබ කෝල් කලොත් උබේ සෑහෙන්න ගානක් කැපෙයි per second වගේ..
    අනික ගොඩක් වෙලාවට first ring වෙද්දිම answer වෙයි

    ඕවා එක එක උන් කරන business වැඩ (ලංකාවෙ කෙනෙක් කරනවද කියල හරියටම කියන්න බැ) . voice terminate කරනවා රටවල් රටවල් අතර.. ඒකට දාන trick එක තමයි missed call දෙන එක. ඔය number එක premium rate එකකින් charge වෙන number එකක් වෙන්න ඕන. උබ කෝල් කරපු ගමන් auto answer වෙලා සල්ලි ටික කැපිලා යනව. ඒ සල්ලි ටික වෙනුවෙන් ලංකාවෙ උබේ service provider (අපි හිතමු mobitel කියල) ඒ අදාල ගානක් ගෙවන්න ඕන destination provider ට. (per second වගේ) .. ඉතින් ඔය වැඩේ කාටහරි බාර දෙනවා 3rd party උන්ට. උන් කරන්නේ එක එකාට missed call ගගහා අර නම්බරේට කෝල් කරන්න පොලඹවගන්න එක..
    අර click farms වගේ වැඩක් තමයි. උබ උන්ගේ call එක answer කලාට උන්ගෙන් සද්දයක් එන්නේ නැත්තේ ඔය calls ගොඩක් වෙලාවට computer system එකකින් automate වෙලා calls generate වෙන්නේ.. නමුත් උබ කෝල් කරපු ගමන් ඒ system එකෙන් ඊලග තප්පරේම call එක establish වෙනවා. :lol:

    උබට කරන්න පුලුවන් ඔය නම්බරේ ගැන උබේ sim එක අයිති company එකට complaint කරන එක. එයාලට පුලුවන් ඔය වගේ numbers blacklist කරන්න මුලු network එකේම.
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔව් මචන් මටත් තේරුනා මොකක් හරි මරාලයක් තමයි කියලා
    උන් කෝල් කරපුවා කීපයක් මම ආන්සර් කලා. ඒත් මම ඩයල් කලේ නෑ
    මම කොහෙ හරි දැක්කා උන් ඔය කෝල් වලින් ෆෝන් එක හැක් කරනවා කියලා
    ඒ සීන් එක ඇත්තද බං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    අදුනන එකක් නෙමේ නම් බ්ලොක් කරලා නිකන් හිටපන්.... එතකොට ප්‍රශනයක් නැහැ නේ
    මටත් කාලෙකට කලින් ලෝකේ නැති රටවල් වලින් කෝල් එන්න ගත්තා.. ඉග්නොරේ කරලා ටික දවසක් හිටපුවාම හරි ගියා.
    voltage කියපු එක මමත් කලින් අහලා තිබ්බ නිසා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ කොල්ලෙකක් ගනින් ඕකට. විස්තරේ මෙතන දාලා අපිටත් ආතල් එකක් දීපන්
     
    • Haha
    Reactions: pjgprabath

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උබ කොල්ලෙකක් ගනින් ඕකට. විස්තරේ මෙතන දාලා අපිටත් ආතල් එකක් දීපන්

    මගෙ ෆෝන් එකේ සල්ලි නෑ බං
    ඒකයි නොම්මරේ දැම්මෙ කැමති එකෙකුට ගන්න
    :lol::lol:
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,685
    113
    Respect Bro
    ඔය නම්බරේට කෝල් කරන්න කියලනේ ඔය කියන්නේ... :lol:
    උබ කෝල් කලොත් උබේ සෑහෙන්න ගානක් කැපෙයි per second වගේ..
    අනික ගොඩක් වෙලාවට first ring වෙද්දිම answer වෙයි

    ඕවා එක එක උන් කරන business වැඩ (ලංකාවෙ කෙනෙක් කරනවද කියල හරියටම කියන්න බැ) . voice terminate කරනවා රටවල් රටවල් අතර.. ඒකට දාන trick එක තමයි missed call දෙන එක. ඔය number එක premium rate එකකින් charge වෙන number එකක් වෙන්න ඕන. උබ කෝල් කරපු ගමන් auto answer වෙලා සල්ලි ටික කැපිලා යනව. ඒ සල්ලි ටික වෙනුවෙන් ලංකාවෙ උබේ service provider (අපි හිතමු mobitel කියල) ඒ අදාල ගානක් ගෙවන්න ඕන destination provider ට. (per second වගේ) .. ඉතින් ඔය වැඩේ කාටහරි බාර දෙනවා 3rd party උන්ට. උන් කරන්නේ එක එකාට missed call ගගහා අර නම්බරේට කෝල් කරන්න පොලඹවගන්න එක..
    අර click farms වගේ වැඩක් තමයි. උබ උන්ගේ call එක answer කලාට උන්ගෙන් සද්දයක් එන්නේ නැත්තේ ඔය calls ගොඩක් වෙලාවට computer system එකකින් automate වෙලා calls generate වෙන්නේ.. නමුත් උබ කෝල් කරපු ගමන් ඒ system එකෙන් ඊලග තප්පරේම call එක establish වෙනවා. :lol:

    උබට කරන්න පුලුවන් ඔය නම්බරේ ගැන උබේ sim එක අයිති company එකට complaint කරන එක. එයාලට පුලුවන් ඔය වගේ numbers blacklist කරන්න මුලු network එකේම.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මේ කියන්නේ මොකක්ඩ?
    IDD/voice භාෂාවෙන් එහා පැත්තේ ඉන්න network එකට හෝ එහා පැත්තේ ඉන්න අයට කියන්නේ Terminating Party/Terminating network කියල.
    ඉතින් මේ scam එකේදි වෙන්නේ කවුරු හරි අපිව පොලඹවනවා ලෝකේ කොහේහරි ඉන්න කෙනෙකුට voice terminate කරවන්න.

    අපි ගන්න කෝල් වලට අපිට charge වෙනවා වගේම ඔය provider ලා provider ලා අතර ඒ මාසෙට ඒ දවසට වෙච්ච කෝල් වලට එයාලා කලින් agree වෙච්ච rate එකකට revenue share කරගන්න ඕන. ඒ වගේම සමහර premium numbers define කරල ඇති special rates තියෙන ඒවා. මේවා වංචාවල් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ වගේ premium number එකකට කෝල් ගෙන්නගත්තම අරුන්ගේ revenue වැඩි වෙනවා. කවුරුහරි ලව්වා ඔය කොහේ හරි තියෙන numbers වලට missed call ගස්සනවා. ඒ හාවෝ ටික ඒ නම්බර් වලට call back කලාම වැඩේ හරි.

    1622962888726.png
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    රට ඉන්න උඹේ මාමා කෙනෙක් උඹට රුපියල් කෝටි දහයක් විතර දෙන්නද දන්නෙත් නෑ බං.
     
    • Haha
    Reactions: noone and Voltage

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    IDD/voice භාෂාවෙන් එහා පැත්තේ ඉන්න network එකට හෝ එහා පැත්තේ ඉන්න අයට කියන්නේ Terminating Party/Terminating network කියල.
    ඉතින් මේ scam එකේදි වෙන්නේ කවුරු හරි අපිව පොලඹවනවා ලෝකේ කොහේහරි ඉන්න කෙනෙකුට voice terminate කරවන්න.

    අපි ගන්න කෝල් වලට අපිට charge වෙනවා වගේම ඔය provider ලා provider ලා අතර ඒ මාසෙට ඒ දවසට වෙච්ච කෝල් වලට එයාලා කලින් agree වෙච්ච rate එකකට revenue share කරගන්න ඕන. ඒ වගේම සමහර premium numbers define කරල ඇති special rates තියෙන ඒවා. මේවා වංචාවල් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ වගේ premium number එකකට කෝල් ගෙන්නගත්තම අරුන්ගේ revenue වැඩි වෙනවා. කවුරුහරි ලව්වා ඔය කොහේ හරි තියෙන numbers වලට missed call ගස්සනවා. ඒ හාවෝ ටික ඒ නම්බර් වලට call back කලාම වැඩේ හරි.

    View attachment 129270
    Thanks bro. මන් දැනන් හිටියේ නෑ මේ කියනකන්.
     
    • Like
    Reactions: noone

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    රට ඉන්න උඹේ මාමා කෙනෙක් උඹට රුපියල් කෝටි දහයක් විතර දෙන්නද දන්නෙත් නෑ බං.

    මාමලා රටත් නෑ හිටියත් උන් එක රුපියලක් නිකන් දෙන්නෙ නෑ

    ඒකනෙ මචන්. ලංකාවෙ ගොඩක් උන් දැනුවත් නෑ ඔය ගැන
    මෙච්චර නෙට් එකේ කරක් ගහන මමත් දැනගත්තෙ අදනෙ බං
    අපේ උන් කොච්චර ඇන්දෙනවා ඇතිද. මේ ගැන දැනුවත් කරන්න කිසිම වැඩපිලිවෙලක් නැද්ද
    මොකද රට නොම්මරේකින් ආවහම අපේ උනුත් නිකමට හරි කෝල් ගහන්න නෙ හදන්නෙ
    ------ Post added on Jun 6, 2021 at 1:00 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බම්පි.. මට දවසකට එන ස්කෑම් කෝල් තොගේ එක්ක ඕවා මොනවද බන්.... එපා වෙනවා සමහර දවස් වලට...
     
    • Like
    Reactions: kinkon and noone

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mata eka sarayak mara wadayak tibbe text messages ewanawa politmata.. passe ekata reply kala edain passe kisima call ekak message ekak awe ne
    IMG_2918.png