2020 වෙනකොට තෙල් ඉවර වෙනවා කිව්වා.. අරක කිව්වා.. මේක කිව්වා..ඔය ගෝලීය අර්බුද කියන ඒවට දින වකවානු කියන්න බෑ. බොරතෙල් ඉවරවෙනව කිවුව වගේ තමයි. ඒත් තාමත් වාහන දුවනවනෙ.... තෙල් නිධි තාමත් කනිනවනෙ....
හැබැයි පුතේ ලංකාවෙනං, හෙට දවසත් ශුවර් නෑ.....
ඒ නිසා රටකට යන්න හැකියාව, දැනුම, වත්කම් තියෙන අය ගියාට අවුලක් නෑ....
ඉගෙන ගන්නෙත් නැතුව, වෘතීය හැකියාවකුත් නැතුව නිකං කකා බිබී ඉඳල මහ ගෙදර උකස් කරල බෝට්ටුවෙන් යන්න දඟලන උන්ටනං අල්ලගෙ පිහිට තමයි....
2065 වෙනකං බොර තෙල් මත යැපෙන්නේ ඉන්නේ ලෝකෙම.
අනිත් එක ගොඩක් රටවල් පොහොර ත් ඒ රටේම හදලා වගාව ඒ රටේම කරනවා..ඒ නිසා ආහාර අර්බුද එන්න පුළුවන් හැකියාව අඩුයි.
ලංකාවේ රටින් එන පොහොර ටික නැති උනොත් sorry
