රට පිපිරෙන දවස වැඩි ඈතක නෑ

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Eegawata baara ganna harihaman ekek inna onine ban stable wenna? Kawuda ban enna inne?
    Anura awoth SJB kamathi naha.
    Pohottuwe ekekta mokekwath kamathi na.
    Sajith enawata godak un kamathith naha.

    Harihaman homoma piliganna thani porak nahane ban.
    election ekake yanna ona bung. ekatath sali na kola gennawath

    දැන් ඇත්තටම මොකද වෙන්නෙ
    රටේ ආණ්ඩුවක් නෑ, නමට හරි ඇමතියො නෑ අමාත්‍යාංශ වල ඒවගෙ වැඩ කෙරෙන්නෙ කොහොමද, මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි හෙට අනිද්දට... නිකං සොම්බි ගහපු රටක් වගේ, කැri මයිනයි මෝඩ ගොට්ටයි මොනව කරාවිද, ඕකුන් මොකක් හරි කරල රට පැන්න කියල හිතපං, රට අරාජිකයි, මේ වෙලාවෙ මේකට හරි හමන් දේශපාලන මැදිහත්වීමකුත් නෑ
    election ekake wath yanna ona bung. meka Venezuela wata wada kela wenawa dan yata rate ekata

    unta thel hari thiyanawa. apita ehama wath naa, wahana gewal wala thiyala bakki karatta wala thama dan yanne thiyanne
    ------ Post added on May 11, 2022 at 10:25 AM
     
    • Like
    Reactions: nvhcc89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් ෂෝයි නේ ? 🤭
    ගෝතය සාපේක්ෂව මාර ෂෝයි. අනාගතේ වෙන්න පුළුවන් විපත ඌ කලින් දැකල
    උබට තාම ගෝතය ශෝයිද?

    මේ දවස්වල ගෝතය පිස්සු හැදිල නිවාස අඩස්සියේ ඉන්නෙ. ඌ අඩුගානේ ටීවී එකේවත් මහජනතාවට කතා කරන්න එන්නෙ නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝතය සාපේක්ෂව මාර ෂෝයි. අනාගතේ වෙන්න පුළුවන් විපත ඌ කලින් දැකල
    උබට තාම ගෝතය ශෝයිද?

    මේ දවස්වල ගෝතය පිස්සු හැදිල නිවාස අඩස්සියේ ඉන්නෙ. ඌ අඩුගානේ ටීවී එකේවත් මහජනතාවට කතා කරන්න එන්නෙ නෑ.

    ගෝට ගැන මම මුකුත් කිව්වේ නෑනේ 🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    ඇත්ත මචං සබ්රි Parliament එකේ night watchman කතාව කිව්වම, රනිලා කියනවා,
    ඔයා cricket match එකක night watchman නෙවෙයි, ඔයා Watergate එකේ night watchman කියලා, ඉතිං බයියෝ confuse වෙනවා, subliminally බයියෝ ඌත් එක්ක අව්ලක් හැදෙනවා උන් දන්නෙත් නැතුව
    ඌ පොත් කියවනව සබ්ජෙක්ට් එක ඇනලයිස් කරනව . එත් එවා ජනගත කරගන්න නායකත්වය ගන්න එන් නෑ
     
    • Like
    Reactions: narihashan

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිලා කියපු ඒවා තෙරුම් ගන්න ලංකාවේ මිනිස්සුන්ට තව කාලයක් යනවා. රනිල් -> මෝඩ රටක ඉපදුන බුද්ධිමත් නායකයෙක් ! රටේ තියන ජාතිවාදී, නූගත් කාලකන්නි කමට රනිල්ට කවදාවත් සම්පුර්ණ දූරකාලය තමාට ඕන විදිහට පාලනය කරන්න බැරිවුනා.
    Ranil deal danawa kiala wadipurama pracharaya kare kauda? Eh karapu ayage wada dan eli wegena yanawa ne.
    Ranil maha banku ekata sambandawa waradikaraya unada?
    Raniyage awul athi eith inna gobbayonta wadiya sahenna hondai. Podi vision ekak thiyanawa.
     
    • Like
    Reactions: topkollek