දැන් රජය විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා.ණය බර දරාගන්න බෑ.ණය වාරික ගෙවන්න බැරි වුනොත් ලංකාව බංකොලොත් වෙන්න පුලුවන්.හදිසියේ ලංකාව බංකලොත් කියලා නිල වශයෙන් නිවේදනය කලොත් අපිට මොකද වෙන්නේ?
thopila vage un nisai ratata mehema unetread දදා වැලපෙන්න එපා යකෝ ඉන්න රටක් තියෙනව ඒ මදිද
eka nam attaehema wenne na bn.. 2018t ohoma katha qwwa, 19t qwwa, 20t qwwa, dan 21t kynawa
ජාත්‍යන්තර ණය දේශීය ණය නොගෙවා ඉන්න බෑ.ඩොලර් බිලියන 58ක්ද කොහෙද තියෙනවා.මේ ණය කාගේ නයද.චීනයට ඩොලර් බිලියන 18ක් ණය තියෙනවා.ඉතිරි බිලියන 40 විදේශ බැංකුවලින් ගත්ත ඒවා.@erozan wa kotuwe baduwak karala salli hoyanawa
20-24 කාලේ තමයි දරුනුම ණය වාරිකය එක වර්ශයකට බිලියන 1.6ක්.. ඒ වගේ 4ක් ඕනි.අපි ලග බිලියන 8ට අඩුයි මුලු විදේශ සංචිත..හම්බන්තොට විකුනුවෙත් මිලියමන 400කට...කීයටවත රට බංකලොත වෙන්නේනෑ.රට බංකලොත් වෙන්නේ චීන ණය නිසා.චීනා ණය දීලා මේවා හදුවේ අපිට පාවිච්චියට නෙමෙයි.එයාලගේ පාවිච්චියට.අපේ සල්ලි වලින් අපි චීනෙට වරායවල් හදලා දූන්නා වගේ වැඩක්.චීනෙට මේවා පාවිච්චි කරන්න නන් රට ඇතුලේ සාමය තියෙන්න ඕනි රට අස්ථාවර වුනාම එයාලට ඕනි විදිහට වරායවල්,ගුවම් තොටුපලවල් පාවිච්චි කරන්ම බැරි නිසා..ඒක නිසා අයෙත ආයෙත ණය දීලා රට ඇදගෙන යයි..කොහොම කලත ඩොලරය අවප්‍රමාණය කරන්න වෙනවා.දැන් තියෙන අගයත බොරු අගයක්.මේ විදිගට නන් ඇදන් යන්න බෑ.ehema wenne na bn.. 2018t ohoma katha qwwa, 19t qwwa, 20t qwwa, dan 21t kynawa
දැන් රජය විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා.ණය බර දරාගන්න බෑ.ණය වාරික ගෙවන්න බැරි වුනොත් ලංකාව බංකොලොත් වෙන්න පුලුවන්.හදිසියේ ලංකාව බංකලොත් කියලා නිල වශයෙන් නිවේදනය කලොත් අපිට මොකද වෙන්නේ?
මම දන්නේ නෑ. විදේශ ආදයම් වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා ලංකාවට.අපි අවුරුදු ගානක ඉඳන් කට කැඩෙනකම් කීවා විදේශ නය ගන්න එපා කියලා.ඒවා මොකෙක්වත් අහන්නේ නෑ.දැන් ගත්ත නයත් 80%ක් විතර හොරා කාලා කොමිස් ගහලා හදපු එකක් නෑ.මෙච්චරවත් බංකොලොත් නොවි හිටියේ ජාතියේ වාසනාවකට.View attachment 114348
ONE HUNDRED TRILLION RUPEES කියලා නෝට්ටු කොළ අච්චු ගහන්න උනාම කාටද ආඩම්බර???
යහපාලනයට බැනලා වැඩක් නෑ.උන් අඩුම ගානේ ඩොලර් බිලියන 8ක් විදේශ සංචිත පුරවලා ගියා.උන් හිගක් සංවර්දන වැඩ පිලිවෙලවල් කරේ නෑ මත්තල හම්බන්තොට වගේ.ඒකට හේතුව ඒවත් තව නය කන්දක් විදිහට එන නිසා.අනිත් එක උන් අවුරුදු තුනක් යන්තම් හරි බලයක් තිබුනේ.ආන්ඩුව හැදුවේ. 2015 අගෝස්තු.2018 අගෝස්තු වෙනකොට සිරා මරා එකතු වෙලා ආන්ඩුව උදුරා ගත්තා.උන්ට සාධාරන අවස්තාවක් මිනිස්සු දුන්නේ නැ.ජනාදිපතිකම යූන්පි එකට දුන්නේ නෑ. කැබිනට් එකෙන් බාගයක් හම්බ වුනේ.පලාත් සබා ප්‍රාදේශිය සබා මේ මොකක්වත් නැතුව උන් ආන්ඩුව කරගෙන ගිය එකත් ලොකු දෙයක්.මිනිස්සු බලේ දෙන්නේ අනෙතිව චන්දේ හරියට දෙන්නේ නැතුව බැනලා වැඩක් නැ.මරා එනකොට විදේශ නය ඩොලර් බිලියන 10යි.මරා යනකොට විදේශ නය ඩොලර් බිලියන 45ක්යූන්පි එක යනකොට ඩොලර් බිලියන 53ක් තිබුනා.මේකෙන් බහුතරය විදේශ සංචිත ලෙස අලුත් ආන්ඩුවට දීලා ගියේ.ලංකාව වගේ රටවල් කොහොමවත් අකර්මන්‍ය වෙන්නේ නැ බන්.... මොකද බතල අලයක් තම්බන් කාලා හරි ජීවත්වෙන්න පුලුවන්....... මේ කොරෝනා වසංගතය නිසා ලෝක ආර්ථිකයම කඩන් වැටිල තියෙන්නේ.......... අපට විතරක් බලපාන දෙයක් නෙවෙයි.... මේ මොකුත්ම නැතිව යහපාලනේ අවුරුදු 1.5 න් ලංකාව බිමටම සමතලා කලා....... ඒත් රට පන ගහගෙන ගියානේ.......ඊටත් කලින් ලංකාව බංකොලොත් වුනේ විවෘත ආර්ථිකය හදුන්වල දීල අවුරුදු 5-6 ක් ඇතුලත් ඉදලයි......ජවිපෙ 88-89 කාලෙත් කලේ ඒ ටිකමයි......
මේව අහල කොහෙන් හිනා වෙන්නද බන්?. ජනාදිපතිකම විතරයි නේද යූඑන්පියට නොතිබ්බේ......... ඒකත් තිබුනනම් ඉතින් සොරිම තමයි..... ඔය වෙලාවෙවත් රනිල් යන්නේ නෑ...... සොරිම වෙනවා රටට........ රටේ ණය බර 1/4 ක් වැඩිකරල මොකුත් සංවර්ධනයක් නොකලා කියල උඔම කියද්දි ආය මම ඒ ගැන කතා කරන්නේ නෑ...... ඒ උනත් මහින්ද ණය අරන් නොරොච්චෝලේ නොහැදුවානම් අද රටේ තත්වය යොයි වගේ වෙයිද? 70 දශකයේඉදල ප්ලෑන් කලාට මුල් ගලක්වත් තියාගන්න පුලුවන් උනාද? ඔර්ලෝසුවේ කටු කරකවල බලශක්ති අර්බුදය විසදන්න ට්‍රයි කරපු උන් අතර මහින්ද කොතැනද? අදටත් රටේ බලශක්තිය බහුතරය කොතනින්ද? අනික දක්ෂිණ අධිවේගය.... දැන් ආදායම් හොයන මාර්ගයක්..... විකුණන් කන්නහරි හම්බන්තොටවරාය..... මත්තල ගැනනම් කතා කරල වැඩක් නෑ..... යහපාලනේ ඇතුලේ බල අරගලය තමයි රට මේ තරමට ආගාධයට දැම්මේ....... ඒ අවුරුදු 5 රටට කෙලවිලාම ගියා....මම දන්නේ නෑ. විදේශ ආදයම් වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා ලංකාවට.අපි අවුරුදු ගානක ඉඳන් කට කැඩෙනකම් කීවා විදේශ නය ගන්න එපා කියලා.ඒවා මොකෙක්වත් අහන්නේ නෑ.දැන් ගත්ත නයත් 80%ක් විතර හොරා කාලා කොමිස් ගහලා හදපු එකක් නෑ.මෙච්චරවත් බංකොලොත් නොවි හිටියේ ජාතියේ වාසනාවකට.
යහපාලනයට බැනලා වැඩක් නෑ.උන් අඩුම ගානේ ඩොලර් බිලියන 8ක් විදේශ සංචිත පුරවලා ගියා.උන් හිගක් සංවර්දන වැඩ පිලිවෙලවල් කරේ නෑ මත්තල හම්බන්තොට වගේ.ඒකට හේතුව ඒවත් තව නය කන්දක් විදිහට එන නිසා.අනිත් එක උන් අවුරුදු තුනක් යන්තම් හරි බලයක් තිබුනේ.ආන්ඩුව හැදුවේ. 2015 අගෝස්තු.2018 අගෝස්තු වෙනකොට සිරා මරා එකතු වෙලා ආන්ඩුව උදුරා ගත්තා.උන්ට සාධාරන අවස්තාවක් මිනිස්සු දුන්නේ නැ.ජනාදිපතිකම යූන්පි එකට දුන්නේ නෑ. කැබිනට් එකෙන් බාගයක් හම්බ වුනේ.පලාත් සබා ප්‍රාදේශිය සබා මේ මොකක්වත් නැතුව උන් ආන්ඩුව කරගෙන ගිය එකත් ලොකු දෙයක්.මිනිස්සු බලේ දෙන්නේ අනෙතිව චන්දේ හරියට දෙන්නේ නැතුව බැනලා වැඩක් නැ.මරා එනකොට විදේශ නය ඩොලර් බිලියන 10යි.මරා යනකොට විදේශ නය ඩොලර් බිලියන 45ක්යූන්පි එක යනකොට ඩොලර් බිලියන 53ක් තිබුනා.මේකෙන් බහුතරය විදේශ සංචිත ලෙස අලුත් ආන්ඩුවට දීලා ගියේ.
------ Post added on Feb 24, 2021 at 3:12 PM