රට බංකොලොත් වුනොත් අපිට මොකද වෙන්නේ?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දැන් රජය විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා.ණය බර දරාගන්න බෑ.ණය වාරික ගෙවන්න බැරි වුනොත් ලංකාව බංකොලොත් වෙන්න පුලුවන්.හදිසියේ ලංකාව බංකලොත් කියලා නිල වශයෙන් නිවේදනය කලොත් අපිට මොකද වෙන්නේ?
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එකක් ඔක්කොම බැංකු ටික තාවකාලිකව වහන්න වෙනවා.මොකද මිනිස්සු සල්ලි ගන්න පොර කනවා.සේරම විසා කාඩ් වැඩ කරන්නේ නැ.ඒවා නවත්තනවා තාවකාලිකව.ඔක්කොම ඒ.ට්ට්.එම් මැෂින් වහනවා.ඒවාගෙන් සල්ලි ගන්න බෑ.
    දෙක මිනිසුන්ට මාසෙකට ගන්න පුලුවන් මුදල් බැංකු ඇරියට පස්සේ.දවසකට පැය කීපයක් අරිනවා.ඒක සීමා කරනවා.මාසෙකට පන්ස්දාහක් වගේ සීමාව එන්න පුලුවන්,
    රජයේ සේවකයන්ට වැ‍ටුප් ගෙවන්න සල්ලි නැ.එයාලට පඩි නෑ හො පඩි කප්පෞදු වෙයි.මාසිකව රජයෙන් ලක්ෂයක් විතර පඩි ගන්න අය ලක්ෂයක්වත් ඇති මේ වෙනකොට.රජයේ සේවකයො ලක්ෂ 15ක් ඉන්නව වෙන්න ඕන
    සියලූම කොටස් වෙලඳපොල බිමටම කඩාගෙන වැටෙනවා.කොටස් වෙලදපොල විනාශ වෙනවා
    රුපියල කඩාගෙන වැටෙනවා.මේක නිසා බඩු මිල අර්බුදයකට යන නිසා සියලූම කඩවල් වහන්න පුලුවන් මේවා නියාමනය වෙනකම්.
    දරුනුම අර්බුදයක් ඇවිල්ල මිනිස්සු පාරට බැස්සොත් රට කාපු හැම එකාට වෙන රටවලට පලා යන්න ආර්ජන්ටිනාවේ වුනා.
    අනිත් එක අපිට අපනයන කරන්න ඇගලුම් තේ පොල් රබර් කිසිම අනෙවක් ජාත්‍යන්තර මුදුදට යවන්න අබෙරි වෙන්න පුලුවන්.අපේ නය හිමියන්ට ඒවා අල්ල ගන්න බලය තියෙනවා.මේකත් ආජන්ටිනාවට වුනා.
    සමාගම් සේරම බංකොලොත් වෙන්න පුලුවන්.
    මාස ගනනාවක් හෝ වසර දෙකක් යනකම් විශාල අර්බුදයකට යනවා.
    නය ගෙවීම් කරන්න මිනිස්සුන්ට බෑ.වාහන ලීසින්,බැංකු නය මේවා ගෙවීම අර්බුද එනවා.මේවා ආපහු රුපියල කඩාවැටීමට සාපේක්ෂකව ගෙවන්න ඕන.
    බැංකු වල තැන්පත් කරපු මුදල් ක්ෂය වෙනවා.වටිනාකම අඩු වෙනවා.සල්ලි බොල් වෙනවා.මේවා මැනේජ් කරන්නේ කොහොම්ද?
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    @erozan wa kotuwe baduwak karala salli hoyanawa
    ජාත්‍යන්තර ණය දේශීය ණය නොගෙවා ඉන්න බෑ.ඩොලර් බිලියන 58ක්ද කොහෙද තියෙනවා.මේ ණය කාගේ නයද.චීනයට ඩොලර් බිලියන 18ක් ණය තියෙනවා.ඉතිරි බිලියන 40 විදේශ බැංකුවලින් ගත්ත ඒවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ehema wenne na bn.. 2018t ohoma katha qwwa, 19t qwwa, 20t qwwa, dan 21t kynawa
    20-24 කාලේ තමයි දරුනුම ණය වාරිකය එක වර්ශයකට බිලියන 1.6ක්.. ඒ වගේ 4ක් ඕනි.අපි ලග බිලියන 8ට අඩුයි මුලු විදේශ සංචිත..හම්බන්තොට විකුනුවෙත් මිලියමන 400කට...කීයටවත රට බංකලොත වෙන්නේනෑ.රට බංකලොත් වෙන්නේ චීන ණය නිසා.චීනා ණය දීලා මේවා හදුවේ අපිට පාවිච්චියට නෙමෙයි.එයාලගේ පාවිච්චියට.අපේ සල්ලි වලින් අපි චීනෙට වරායවල් හදලා දූන්නා වගේ වැඩක්.චීනෙට මේවා පාවිච්චි කරන්න නන් රට ඇතුලේ සාමය තියෙන්න ඕනි රට අස්ථාවර වුනාම එයාලට ඕනි විදිහට වරායවල්,ගුවම් තොටුපලවල් පාවිච්චි කරන්ම බැරි නිසා..ඒක නිසා අයෙත ආයෙත ණය දීලා රට ඇදගෙන යයි..කොහොම කලත ඩොලරය අවප්‍රමාණය කරන්න වෙනවා.දැන් තියෙන අගයත බොරු අගයක්.මේ විදිගට නන් ඇදන් යන්න බෑ.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    සුදු කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක්ව ෆක් කරලා රෑට English breakfast කන්න බැරුව යනවා. :(
     
    • Haha
    Reactions: asylum

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    රට කොහොමත් බංකොලොත් වෙලා ඉවරයි. චීනෙන් ඉන්දියාවෙන් ජපානෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ප්‍රොජෙක්ට්ස් පටන් ගන්නවා.
    economically ගත්තත් රටේ major projects කරේ චීනෙන්, උන්ට රටේ පාරවල් වරායවල් හයිවේස් වලට අයිතිවාසිකම් කියන්න පුළුවන්.
    උබල පුළුවන් විදියට දියුණු වෙයල්ලා. දේශපාලකයෝන්ට පුක දීල දැන් කන්න බොන්න නැතුව රෙද්දේ රෙවාගත්ත අනාථ සිංහලු ගැන හිතල සතුටු වෙයල්ලා.
    උන් විහින්මයි කෙලවගන්නේ. පව් අනාත සිංහලු.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මහින්දයා චින්නුන්ට විකුනලා ඉවරයි බන්. ආය ගොඩ ගන්න බෑ.

    බයියෙක් මට පාරෙදී කීවා "සෑර්ට රට ගොඩ ගන්න බැරි නම් ආය කාටවත් බෑ" අපි හම්බු කරොත් අපි කනවා. 😂
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාව වගේ රටවල් කොහොමවත් අකර්මන්‍ය වෙන්නේ නැ බන්.... මොකද බතල අලයක් තම්බන් කාලා හරි ජීවත්වෙන්න පුලුවන්....... මේ කොරෝනා වසංගතය නිසා ලෝක ආර්ථිකයම කඩන් වැටිල තියෙන්නේ.......... අපට විතරක් බලපාන දෙයක් නෙවෙයි.... මේ මොකුත්ම නැතිව යහපාලනේ අවුරුදු 1.5 න් ලංකාව බිමටම සමතලා කලා....... ඒත් රට පන ගහගෙන ගියානේ.......ඊටත් කලින් ලංකාව බංකොලොත් වුනේ විවෘත ආර්ථිකය හදුන්වල දීල අවුරුදු 5-6 ක් ඇතුලත් ඉදලයි......ජවිපෙ 88-89 කාලෙත් කලේ ඒ ටිකමයි......
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඇත්තටම මේ වසර තුල ඩොලර් බිලියන 6ක් විදේශ නය ගෙවන්න ඕන.නමුත් අතේ ඩොලර් බිලියන 4ක් තිබුනට.ඒක ගන්න බෑ.මෝක්ද ඒ ගත්තම විදේශ රට වල් වලින් බඩු ගේන්න බෑ.රුපියල අගය බහිනවා.අපි හිතමු ඒක අරගෙන ගෙව්වත් තව ඩොලර් බිලියන 2ක් ගෙවන්න බෑ.
    කලින් කීවා රටේ තියෙන අර්බුදයෙන් තාවකලිකව මිදෙන්න ඩොලර් බිලියන හතක ණය මුදල් සහන පොලියට දීර්ග කාලිනව ගන්න ඕන කියලා.එහෙම ගන්න බැ.ඒක නිසා නය ගෙවන්න බෑ.නය නොගෙවා ඉන්න ටික කාලයක් සාකච්ච කරලා සහනයක් ගන්න පුලුවන් වෙන එකකුත් නෑ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    දැන් රජය විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා.ණය බර දරාගන්න බෑ.ණය වාරික ගෙවන්න බැරි වුනොත් ලංකාව බංකොලොත් වෙන්න පුලුවන්.හදිසියේ ලංකාව බංකලොත් කියලා නිල වශයෙන් නිවේදනය කලොත් අපිට මොකද වෙන්නේ?
    1614158974238.png

    ONE HUNDRED TRILLION RUPEES කියලා නෝට්ටු කොළ අච්චු ගහන්න උනාම කාටද ආඩම්බර???
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    View attachment 114348
    ONE HUNDRED TRILLION RUPEES කියලා නෝට්ටු කොළ අච්චු ගහන්න උනාම කාටද ආඩම්බර???
    මම දන්නේ නෑ. විදේශ ආදයම් වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා ලංකාවට.අපි අවුරුදු ගානක ඉඳන් කට කැඩෙනකම් කීවා විදේශ නය ගන්න එපා කියලා.ඒවා මොකෙක්වත් අහන්නේ නෑ.දැන් ගත්ත නයත් 80%ක් විතර හොරා කාලා කොමිස් ගහලා හදපු එකක් නෑ.මෙච්චරවත් බංකොලොත් නොවි හිටියේ ජාතියේ වාසනාවකට.

    ලංකාව වගේ රටවල් කොහොමවත් අකර්මන්‍ය වෙන්නේ නැ බන්.... මොකද බතල අලයක් තම්බන් කාලා හරි ජීවත්වෙන්න පුලුවන්....... මේ කොරෝනා වසංගතය නිසා ලෝක ආර්ථිකයම කඩන් වැටිල තියෙන්නේ.......... අපට විතරක් බලපාන දෙයක් නෙවෙයි.... මේ මොකුත්ම නැතිව යහපාලනේ අවුරුදු 1.5 න් ලංකාව බිමටම සමතලා කලා....... ඒත් රට පන ගහගෙන ගියානේ.......ඊටත් කලින් ලංකාව බංකොලොත් වුනේ විවෘත ආර්ථිකය හදුන්වල දීල අවුරුදු 5-6 ක් ඇතුලත් ඉදලයි......ජවිපෙ 88-89 කාලෙත් කලේ ඒ ටිකමයි......
    යහපාලනයට බැනලා වැඩක් නෑ.උන් අඩුම ගානේ ඩොලර් බිලියන 8ක් විදේශ සංචිත පුරවලා ගියා.උන් හිගක් සංවර්දන වැඩ පිලිවෙලවල් කරේ නෑ මත්තල හම්බන්තොට වගේ.ඒකට හේතුව ඒවත් තව නය කන්දක් විදිහට එන නිසා.අනිත් එක උන් අවුරුදු තුනක් යන්තම් හරි බලයක් තිබුනේ.ආන්ඩුව හැදුවේ. 2015 අගෝස්තු.2018 අගෝස්තු වෙනකොට සිරා මරා එකතු වෙලා ආන්ඩුව උදුරා ගත්තා.උන්ට සාධාරන අවස්තාවක් මිනිස්සු දුන්නේ නැ.ජනාදිපතිකම යූන්පි එකට දුන්නේ නෑ. කැබිනට් එකෙන් බාගයක් හම්බ වුනේ.පලාත් සබා ප්‍රාදේශිය සබා මේ මොකක්වත් නැතුව උන් ආන්ඩුව කරගෙන ගිය එකත් ලොකු දෙයක්.මිනිස්සු බලේ දෙන්නේ අනෙතිව චන්දේ හරියට දෙන්නේ නැතුව බැනලා වැඩක් නැ.මරා එනකොට විදේශ නය ඩොලර් බිලියන 10යි.මරා යනකොට විදේශ නය ඩොලර් බිලියන 45ක්යූන්පි එක යනකොට ඩොලර් බිලියන 53ක් තිබුනා.මේකෙන් බහුතරය විදේශ සංචිත ලෙස අලුත් ආන්ඩුවට දීලා ගියේ.
    ------ Post added on Feb 24, 2021 at 3:12 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    unp ලොල් ත්‍රෙඩ්
    ඉන්න රටක් තියෙන එකම මදිද ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම දන්නේ නෑ. විදේශ ආදයම් වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා ලංකාවට.අපි අවුරුදු ගානක ඉඳන් කට කැඩෙනකම් කීවා විදේශ නය ගන්න එපා කියලා.ඒවා මොකෙක්වත් අහන්නේ නෑ.දැන් ගත්ත නයත් 80%ක් විතර හොරා කාලා කොමිස් ගහලා හදපු එකක් නෑ.මෙච්චරවත් බංකොලොත් නොවි හිටියේ ජාතියේ වාසනාවකට.

    යහපාලනයට බැනලා වැඩක් නෑ.උන් අඩුම ගානේ ඩොලර් බිලියන 8ක් විදේශ සංචිත පුරවලා ගියා.උන් හිගක් සංවර්දන වැඩ පිලිවෙලවල් කරේ නෑ මත්තල හම්බන්තොට වගේ.ඒකට හේතුව ඒවත් තව නය කන්දක් විදිහට එන නිසා.අනිත් එක උන් අවුරුදු තුනක් යන්තම් හරි බලයක් තිබුනේ.ආන්ඩුව හැදුවේ. 2015 අගෝස්තු.2018 අගෝස්තු වෙනකොට සිරා මරා එකතු වෙලා ආන්ඩුව උදුරා ගත්තා.උන්ට සාධාරන අවස්තාවක් මිනිස්සු දුන්නේ නැ.ජනාදිපතිකම යූන්පි එකට දුන්නේ නෑ. කැබිනට් එකෙන් බාගයක් හම්බ වුනේ.පලාත් සබා ප්‍රාදේශිය සබා මේ මොකක්වත් නැතුව උන් ආන්ඩුව කරගෙන ගිය එකත් ලොකු දෙයක්.මිනිස්සු බලේ දෙන්නේ අනෙතිව චන්දේ හරියට දෙන්නේ නැතුව බැනලා වැඩක් නැ.මරා එනකොට විදේශ නය ඩොලර් බිලියන 10යි.මරා යනකොට විදේශ නය ඩොලර් බිලියන 45ක්යූන්පි එක යනකොට ඩොලර් බිලියන 53ක් තිබුනා.මේකෙන් බහුතරය විදේශ සංචිත ලෙස අලුත් ආන්ඩුවට දීලා ගියේ.
    ------ Post added on Feb 24, 2021 at 3:12 PM
    මේව අහල කොහෙන් හිනා වෙන්නද බන්?. ජනාදිපතිකම විතරයි නේද යූඑන්පියට නොතිබ්බේ......... ඒකත් තිබුනනම් ඉතින් සොරිම තමයි..... ඔය වෙලාවෙවත් රනිල් යන්නේ නෑ...... සොරිම වෙනවා රටට........ රටේ ණය බර 1/4 ක් වැඩිකරල මොකුත් සංවර්ධනයක් නොකලා කියල උඔම කියද්දි ආය මම ඒ ගැන කතා කරන්නේ නෑ...... ඒ උනත් මහින්ද ණය අරන් නොරොච්චෝලේ නොහැදුවානම් අද රටේ තත්වය යොයි වගේ වෙයිද? 70 දශකයේඉදල ප්ලෑන් කලාට මුල් ගලක්වත් තියාගන්න පුලුවන් උනාද? ඔර්ලෝසුවේ කටු කරකවල බලශක්ති අර්බුදය විසදන්න ට්‍රයි කරපු උන් අතර මහින්ද කොතැනද? අදටත් රටේ බලශක්තිය බහුතරය කොතනින්ද? අනික දක්ෂිණ අධිවේගය.... දැන් ආදායම් හොයන මාර්ගයක්..... විකුණන් කන්නහරි හම්බන්තොටවරාය..... මත්තල ගැනනම් කතා කරල වැඩක් නෑ..... යහපාලනේ ඇතුලේ බල අරගලය තමයි රට මේ තරමට ආගාධයට දැම්මේ....... ඒ අවුරුදු 5 රටට කෙලවිලාම ගියා....