ඕවට වැරදි පුර්වාදර්ශ සැපයුවේ මහින්ද... අහිංසක සිංහල මිනිස්සු දහස් ගණන් මරපු කරුණා, කේපී ට සැප දීල ෆොන්සේකාව හිරේ දැම්ම... හමුදාවේ හිටපු නායකයට එහෙම කලානම් තව මොන කතාද... හරිනම් කරුණා, කේපී ට දඩුවම දෙන්න ඕනේ... දැන් රනිලයි, මංගලයි කරන්නේ ලෝකෙට පෙන්න මේ රණවිරුවාට මරණ දඩුවම දෙනවා... මේකට හැමෝම විරුද්ද වෙන්න ඕනේ...![]()
ඇයි රනිල් 2002 දී පුලිතේවන් ව බලන්න ඇපල් මලු අරන් යද්දී නිදාගෙනද හිටියේ? කොටින්ව එදා VIP හෙලිකොප්ටර් වලින් අරන් ගියේ උන්ගේ ආයුධත් එක්ක.. රනිල් එදා කොටින්ට දුන්නේ සැප නෙමෙයි වෙන්න ඇති...
කේ.පී සහ කරුණා ට මහින්ද ඇමති වරප්රසාද දුන්නේ ඒ අය දේශපාලන ප්රවාහයට ආවට පස්සේ.. අනික ලක්ෂ්මන් කදිරගාමර් ගෙන් ඉටු උණ සේවයෙන් යම් තාක් දුරකට හෝ කරගන්න කේ. පී වයි කරුණා වයි යොදා ගත්ත එක, එදා පාමංකඩ ගිය හරක්ට තේරෙන්නේ නෑ... දෙමල මිනිහෙක්ව දෙමල ත්රස්තවාදයට විරුද්ධව යොදා ගන්න එක... ඒ තරම් දුරකට හිතන්න පුළුවන් මොලයක් ඇති මිනිස්සු UNP එකේ නැති බව ඕන ගොනෙක් දන්නවා...
දෙවෙනි කාරණය එදා ගොනා උණ, අද රණවිරුවා උණ වෙලේ විදානේ හෙවත් ෆොන්සේකා ව හිරේ දැම්මේ ඔහු, සුදු කොඩි කතාවක් කියල මුළු හමුදාවම පාවල දුන්න නිසා මිසක් ජනාධිපතිවරණයට තරග කරලා පැරදුන නිසා නෙමෙයි කියල ඕන හරකෙක් දන්නවා... Sri lanka war crimes කියල search කලාම මුලින්ම එන්නේ White Flag කතාව කියල ඒ හරක් නොදන්නවා නෙමෙයි...

ඔවුන් සිංහල රජ දවස සිට විදේශ අක්රමයන්ගෙන් මව්බිම බේරාගැනීම සඳහා නිර්භයව සටන් වැදුණු පිරිසක්ද වන අතර අතීතයේ මෙමෙ "සිල්වාවරුන්" සිංහල රජුන්ගේ රාජ සභා වල අධිකාරම් මහා අධිකාරම් තනතුරු දැරූ බවට ඉතිහාසය සාක්ෂි සපයයි 




