රට යද්දි ඇදුම් අදින විදිය

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    බණ්ඩා කොළඹ ගියා වගේ

    දැවෙන ප්‍රශ්න කෝටියයි 😄
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හපෝ ජය්කිරන එකේ බඩු නම් අන්තිමය් . ගනන් අඩුයි කිය්ල ගන්න නම් එපා . තියන බඩු මාසයක් වත් පාවිච්චි කරොත් ඇති .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    හපෝ ජය්කිරන එකේ බඩු නම් අන්තිමය් . ගනන් අඩුයි කිය්ල ගන්න නම් එපා . තියන බඩු මාසයක් වත් පාවිච්චි කරොත් ඇති .
    ragama tiyena shop owner da ban mey?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    හපෝ ජය්කිරන එකේ බඩු නම් අන්තිමය් . ගනන් අඩුයි කිය්ල ගන්න නම් එපා . තියන බඩු මාසයක් වත් පාවිච්චි කරොත් ඇති .
    uge habai kadeta yaddima gahala tiyenwa badu eka eka quality ya tamanta galapena eka balala ganna kiyala
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    හපෝ ජය්කිරන එකේ බඩු නම් අන්තිමය් . ගනන් අඩුයි කිය්ල ගන්න නම් එපා . තියන බඩු මාසයක් වත් පාවිච්චි කරොත් ඇති .
    True . His concept is good but products are shit. Wish he had the brain to QA them.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ona ekak adan ynna puluwan bn. kawuruth epa kiyne na. scn eka short adan ghn seethala ratakata ehema yaddi sapa kane.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කමෙන්ට් බලපම්
    ඕවා මොනවද බන්. මම සේරප්පුත් දාගෙන යන්නේ.
    Godak un waist bag ekak dagena yanawa ne bn. Eka nikan set na wage neda
    Sling bag එකක්.
    මට නම් එක නැතුව යන්න බෑ. passports, phone, power bank, power cable, headphones, sunglass, wallet එහෙම ඔක්කොම එකේ ඔබාගෙන තමයි යන්නේ.
    1757035811130.png
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕවා මොනවද බන්. මම සේරප්පුත් දාගෙන යන්නේ.

    Sling bag එකක්.
    මට නම් එක නැතුව යන්න බෑ. passports, phone, power bank, power cable, headphones, sunglass, wallet එහෙම ඔක්කොම එකේ ඔබාගෙන තමයි යන්නේ.
    View attachment 256195
    මට ඕක සෙට් ම නෑ නේ ඕයි. බැක්පැක් තමා