රට යනවද ? මෙහෙ ඉන්නවද ?

$onny

Well-known member
  • May 21, 2012
    3,241
    4,035
    113
    මීටත් වඩා වැටිල ගොඩ ආපු රටවල් දිහා බලපං

    Korea,China,india,Japan,Germany okkoma ehema nagitta thama ban.Ath ape rata inne okkoma palayako horune ban.
    Balapanko thamath president mokakda karanne kiyala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    තව අවුරුදු දෙකක් යනකොට උබ වැද්දෙක් , ටිකක් ඇඩ්වාන්ස් වැද්දෙක් මොකද උබ එංජිනියරින් දන්න නිසා ඊට වඩා ලොකු දෙයක් උබට බලාපොරොත්තු වෙන්න එපා
     
    • Haha
    Reactions: jaathi and $onny

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    තව අවුරුදු දෙකක් යනකොට උබ වැද්දෙක් , ටිකක් ඇඩ්වාන්ස් වැද්දෙක් මොකද උබ එංජිනියරින් දන්න නිසා ඊට වඩා ලොකු දෙයක් උබට බලාපොරොත්තු වෙන්න එපා
    ehema loku awulak ne ban.fb,insta wala nan daily trips fun gannawa.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Ath Family/parentsla ganna puluwan weida?

    Degree eke nam karanna ona ban.kammalikamata kare nane.
    Ayi ganna bari?

    Middle east gihin degree ekak ehe university eheka karanna.
    passe masters walata europe hari oya asa ratak try karanna.
    Student visa danna oyage course fee ekath lankawata wada lesiyen hoya ganna puluwanne.
     
    • Love
    Reactions: $onny

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මීටත් වඩා වැටිල ගොඩ ආපු රටවල් දිහා බලපං
    ඒවායේ මේවගේ බයියෝ හිටියද කියල හොයල කියපන් කවුරු හරි ......

    තව අවුරුදු දෙකක් යනකොට උබ වැද්දෙක් , ටිකක් ඇඩ්වාන්ස් වැද්දෙක් මොකද උබ එංජිනියරින් දන්න නිසා ඊට වඩා ලොකු දෙයක් උබට බලාපොරොත්තු වෙන්න එපා
    සුපිරි කතාව !!!!
    ------ Post added on Jun 9, 2022 at 11:54 AM
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,241
    4,035
    113
    Ayi ganna bari?

    Middle east gihin degree ekak ehe university eheka karanna.
    passe masters walata europe hari oya asa ratak try karanna.
    Student visa danna oyage course fee ekath lankawata wada lesiyen hoya ganna puluwanne.
    That is also a good idea!

    tnx mcn

    Try karapan awoth palayan.Awe nettan mata rata dala yanna be man merennath meke kiyan idapan.easy
    mehe hitiyoth name kohamth food medicine nathuwa ikmanatama marei wage.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට දැන් වයස 33.Engineering ඩිප්ලෝමා එකක් තියෙනවා .මෙහෙ Managerial postion එකක් එක්ක 150ක්-200K විතර salary ගන්නවා. මම marry කරලා ඉන්නේ.

    මම කලින් මෙහෙ online job එකක් කරලා ගේමක් ගහන්න හිටියේ.ඒත් දැන් situation එකත් එක්ක සල්ලි හම්බ කරත් මෙහෙ මොකක් වත් ගන්න බැරි case එකක් නේ තියෙන්නේ .parents ලා දාල රට යන්න හිතුනේ නෑ කලින් .
    මට රට Student Visa වගේ යන්න සල්ලි දැනට නෑ .

    ඔයාල හිතන විදියට මට හොදම option මොනවද ?

    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?

    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )

    3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?

    කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?

    කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ . :(
    මොකකරලා හරි මේ දබ ඇටෙන් යන එක තමා හොද .උඩට යන්න දෙයිද මේරටෙ ආත්මාර්තකාමි කැත කලු මිටි සොන්ගලු🙄
     
    • Like
    Reactions: $onny

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මට දැන් වයස 33.Engineering ඩිප්ලෝමා එකක් තියෙනවා .මෙහෙ Managerial postion එකක් එක්ක 150ක්-200K විතර salary ගන්නවා. මම marry කරලා ඉන්නේ.

    මම කලින් මෙහෙ online job එකක් කරලා ගේමක් ගහන්න හිටියේ.ඒත් දැන් situation එකත් එක්ක සල්ලි හම්බ කරත් මෙහෙ මොකක් වත් ගන්න බැරි case එකක් නේ තියෙන්නේ .parents ලා දාල රට යන්න හිතුනේ නෑ කලින් .
    මට රට Student Visa වගේ යන්න සල්ලි දැනට නෑ .

    ඔයාල හිතන විදියට මට හොදම option මොනවද ?

    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?

    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )

    3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?

    කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?

    කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ . :(
    මේ මගේ අදහස. රට ගියොත් කට්ටක් කන්න වෙනවා සල්ලි නැත්නම්. ලැට් හෝදන ඒවගේ ඉඳන් අනිත් පොඩි රස්සාවල් දක්වා. රට යන්නම ඕන නම් පලයං. PR එක ලැබෙද්දි අවුරුදු ගානක් යයි දෙමාපියෝ ගන්න එතකම් කල් ඉන්න වෙයි ඔයා ස්ටේබල් වෙනකම්.
     
    • Sad
    Reactions: $onny

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    yaman rata. ubata thawa auruddak wage lankawe adinna puluwan nam mama hithanne topup degree ekak karagannath puluwan wei, dip ekak thiyena nisa. mehema degree ekak karagannawa nam ubata lesi mokada ehe giyama patta cost ekak yanawane. mama danna ekekuth rata yanna balagenama patan gaththa topup degree ekak.

    kohomath engineering wage fields walata degree ekak aragannawa nam lesi. mokada engineering bodies wala membership ehema ganna patta amarui degree nathuwa work experience walin ganna patta watayak yanna ona.

    kohomath dan thiyena situation eka anuwa mehe ithin unpredictable kela welaama yanath puluwan.
     
    • Like
    Reactions: PL_prasad and $onny