මීටත් වඩා වැටිල ගොඩ ආපු රටවල් දිහා බලපං
Korea,China,india,Japan,Germany okkoma ehema nagitta thama ban.Ath ape rata inne okkoma palayako horune ban.
Balapanko thamath president mokakda karanne kiyala.
මීටත් වඩා වැටිල ගොඩ ආපු රටවල් දිහා බලපං
ehema loku awulak ne ban.fb,insta wala nan daily trips fun gannawa.තව අවුරුදු දෙකක් යනකොට උබ වැද්දෙක් , ටිකක් ඇඩ්වාන්ස් වැද්දෙක් මොකද උබ එංජිනියරින් දන්න නිසා ඊට වඩා ලොකු දෙයක් උබට බලාපොරොත්තු වෙන්න එපා
Ayi ganna bari?Ath Family/parentsla ganna puluwan weida?
Degree eke nam karanna ona ban.kammalikamata kare nane.
ඒවායේ මේවගේ බයියෝ හිටියද කියල හොයල කියපන් කවුරු හරි ......මීටත් වඩා වැටිල ගොඩ ආපු රටවල් දිහා බලපං
සුපිරි කතාව !!!!තව අවුරුදු දෙකක් යනකොට උබ වැද්දෙක් , ටිකක් ඇඩ්වාන්ස් වැද්දෙක් මොකද උබ එංජිනියරින් දන්න නිසා ඊට වඩා ලොකු දෙයක් උබට බලාපොරොත්තු වෙන්න එපා
That is also a good idea!Ayi ganna bari?
Middle east gihin degree ekak ehe university eheka karanna.
passe masters walata europe hari oya asa ratak try karanna.
Student visa danna oyage course fee ekath lankawata wada lesiyen hoya ganna puluwanne.
tnx mcnBump
mehe hitiyoth name kohamth food medicine nathuwa ikmanatama marei wage.Try karapan awoth palayan.Awe nettan mata rata dala yanna be man merennath meke kiyan idapan.easy
තාම නෑට්ට හරිය පත්තු වෙන්නේ බන් ඔලුව හරිය උන්ට තාම ගානක් නෑehema loku awulak ne ban.fb,insta wala nan daily trips fun gannawa.
ai bn eumba marry karala needa inne ehenam issella wipe ge aya thamai ganna wenne passe oyage parents la
matath same issue![]()

මොකකරලා හරි මේ දබ ඇටෙන් යන එක තමා හොද .උඩට යන්න දෙයිද මේරටෙ ආත්මාර්තකාමි කැත කලු මිටි සොන්ගලුමට දැන් වයස 33.Engineering ඩිප්ලෝමා එකක් තියෙනවා .මෙහෙ Managerial postion එකක් එක්ක 150ක්-200K විතර salary ගන්නවා. මම marry කරලා ඉන්නේ.
මම කලින් මෙහෙ online job එකක් කරලා ගේමක් ගහන්න හිටියේ.ඒත් දැන් situation එකත් එක්ක සල්ලි හම්බ කරත් මෙහෙ මොකක් වත් ගන්න බැරි case එකක් නේ තියෙන්නේ .parents ලා දාල රට යන්න හිතුනේ නෑ කලින් .
මට රට Student Visa වගේ යන්න සල්ලි දැනට නෑ .
ඔයාල හිතන විදියට මට හොදම option මොනවද ?
1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?
2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )
3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?
කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?
කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ .![]()
මේ මගේ අදහස. රට ගියොත් කට්ටක් කන්න වෙනවා සල්ලි නැත්නම්. ලැට් හෝදන ඒවගේ ඉඳන් අනිත් පොඩි රස්සාවල් දක්වා. රට යන්නම ඕන නම් පලයං. PR එක ලැබෙද්දි අවුරුදු ගානක් යයි දෙමාපියෝ ගන්න එතකම් කල් ඉන්න වෙයි ඔයා ස්ටේබල් වෙනකම්.මට දැන් වයස 33.Engineering ඩිප්ලෝමා එකක් තියෙනවා .මෙහෙ Managerial postion එකක් එක්ක 150ක්-200K විතර salary ගන්නවා. මම marry කරලා ඉන්නේ.
මම කලින් මෙහෙ online job එකක් කරලා ගේමක් ගහන්න හිටියේ.ඒත් දැන් situation එකත් එක්ක සල්ලි හම්බ කරත් මෙහෙ මොකක් වත් ගන්න බැරි case එකක් නේ තියෙන්නේ .parents ලා දාල රට යන්න හිතුනේ නෑ කලින් .
මට රට Student Visa වගේ යන්න සල්ලි දැනට නෑ .
ඔයාල හිතන විදියට මට හොදම option මොනවද ?
1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?
2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )
3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?
කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?
කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ .![]()
a mokada ban?umbata langadima wechcha plan nokara ahamben una siddiya kianna