රට යනවද? ලංකාවේ ඉන්නවද? HELP HELP

රට යනවද? ලංකාවේ ඉන්නවද?

  • යන්න

    Votes: 48 76.2%
  • යන්න එපා

    Votes: 18 28.6%

  • Total voters
    63

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පිට රට ගිහිල්ලා ළමයි හැදුවම මැරිච්ච සුද්දෝ තමයි ළමයි වෙලා උපදින්නේ උන්ගේ රටේම. පිට රට වල ඉන්න ලනක්වේ ළමයි හරිම වෙනස්. ටිකක් කතා බහ කරාම තේරෙනවා ඇතුලේ ඉන්නේ වෙන රටක එකෙක් කියලා.

    -- copied

    පිටරට හැදෙන ලංකාවේ ළමයි හැදෙන්නේ ඒ අදාල රටේ සමාජක්‍රමයත් එක්ක. උන් අනිත් කෙනාගේ නිදහසට ගරුකරන්න දන්න, තැනකට ගියාම තමන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්න තරම් ඉවසීමක් තියෙන, තමන්ගේ අම්මා තාත්තා උනත් ඒ මිනිස්සුන්ටත් තමන්ගෙම කියලා ජිවිතයක් තියෙනවා කියලා විස්වාස කරන ළමයි. ලංකාවේ උන්ට ඒවා පුරුදු නැති නිසා උන් හිතන්නේ ඒ ළමයින්ගේ ඇතුලේ ඉන්නේ වෙන රටක එකෙක් කියලා. කුඩුවේ හැදිච්ච කුරුල්ලෝ හිතන්නේ බං පියාඹන එක ලෙඩක් කියලා අන්න ඒ වගේ තමයි ඕකත් 😁😁
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Pohottuwata vote kala nam hitapan, kamak na... wena ekakata dunna nam palayan...

    පිට රට ගිහිල්ලා ළමයි හැදුවම මැරිච්ච සුද්දෝ තමයි ළමයි වෙලා උපදින්නේ උන්ගේ රටේම. පිට රට වල ඉන්න ලනක්වේ ළමයි හරිම වෙනස්. ටිකක් කතා බහ කරාම තේරෙනවා ඇතුලේ ඉන්නේ වෙන රටක එකෙක් කියලා.

    -- copied
    100%
    BEst Example - Mr P. Walathara @scurvy

    මූ පිටසක්වල අත්මෙකින් මෙහෙට පාත් උන එකෙක්

    Government nan honda job thiyenavada bn 50k vage neh hambenne
    Selfish parents?

    Selfish parents?
    වයිෆ්ගේ නංගි කැනඩා ඉන්නේ. එහෙ සීතල කාලෙට ඉන්න අමාරුයි කියලා අම්මලා දන්නවා බන්. වයසක මිනිස්සුන්ට එහෙ ගිහින් ඒවට හැඩ ගැහෙන එකත් අවුලක් තමයි. අම්මලා කැමැතියි බන් අපි රට යනවට. ඒත් අපි ගියාම කවුදද් මේ මිනිස්සුන්ව බලා ගන්නේ?????? නැදෑයෙක්වත් අහල පහල නැහැ. ඒ අය ඉන්නෙත් සැහැන දුරකින්.
    ------ Post added on Nov 6, 2022 at 5:18 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    rata yanna epa damma, election ekakuth thiyenawalu ne, posterayak wath gahanna kauruwath nathiwenawa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Government nan honda job thiyenavada bn 50k vage neh hambenne
    Government උන් නම් යන එකම තමයි හොඳ. අපි එපැයි උන් වෙනුවෙන් පව් ගෙවන්න 😅
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    aussie wage lankawe community ekak inna peththakata giyoth mokada?
    ethakota thanikamak danena ekak na eyalata
    parent lawa gannath wenama visa category ekak thiyenawa danna widihata, ekath poddak check karala balanna
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    100%
    BEst Example - Mr P. Walathara @scurvy

    මූ පිටසක්වල අත්මෙකින් මෙහෙට පාත් උන එකෙක්





    වයිෆ්ගේ නංගි කැනඩා ඉන්නේ. එහෙ සීතල කාලෙට ඉන්න අමාරුයි කියලා අම්මලා දන්නවා බන්. වයසක මිනිස්සුන්ට එහෙ ගිහින් ඒවට හැඩ ගැහෙන එකත් අවුලක් තමයි. අම්මලා කැමැතියි බන් අපි රට යනවට. ඒත් අපි ගියාම කවුදද් මේ මිනිස්සුන්ව බලා ගන්නේ?????? නැදෑයෙක්වත් අහල පහල නැහැ. ඒ අය ඉන්නෙත් සැහැන දුරකින්.
    ------ Post added on Nov 6, 2022 at 5:18 PM
    Ane mnda bn. api kiwwata ubata owa krnna amarui.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    යන්න එපා බන් , සල්ලි තියනවනම් ඉතින් ලංකාවට වඩා රටක් නෑ. අනික ඉස්සරට එන්නෙත් මේ සෙට් එකේම ආන්ඩුවක් නිසා ලොකු වෙනසක් වෙන් නෑ. ඒ නිසා ලංකාවට වෙලා දෙමව්පියන් බලාගෙන කාල බීලා ඉදපන්. පුලුවන් තරම් රිනුවබල් එනජි යුස් කරන එක තමා හොද ලාබයි වාසි. රට ගියාම ඒම සෙටල් වෙන්න බෑ බන් උබ කරන රස්සාවටම යනවනම් ඇරෙන්න . ස්ටුඩන්ට් යනවා කියන්නේ කට්ටක් මුලින් . ඕං IT වගේ නම් සේප් . ඒත් ගිහින් එපාර්ට්මන්ට් එක්ක ඉන්න වෙයි ගෙයක් ලැබුනත් නේබස්ලා අපේ වගේ ඕපාදූප නෑ. කෑමත් ලංකාවේ වගේ හොයාගන්න අමාරුයි මස් මාලු තිබ්බට කොස් දෙල් ඒම අඩුයි ෆ්‍රෙස් බඩු බෙහෙත් පැලෑටියක්වත් නෑනේ . අනික ඔය ඩුබායි ඒම අන්න අපේ උන් ගිහින් විනාස කරලලු සිගමන් යදිනවලු. තේරෙනවනේ බන් මොලයක් තියනවනේ හිතලා තීරණයක් ගනින් බන්. මේ සිංදුව උබට බන්

    පිටරට විස්තර මෙව්වා
    අහගෙන ඉන්න ඔයාලා
    දෙවරක් හිතලා බලලා
    යන්නලා හිතලා ඔහෙලා
    ගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට
    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මටත් තියෙනේ ඔය ප්‍රශ්නෙම තමයි. යන්නම හිතල අවසාන මොහොතේත් අදහස වෙනස් වෙනවා. අම්මල එක්කරන් ගියා සැරයක් මාසෙකට. පියාට හරියන්නෙම නැහැ එහෙ රටාව. එන්න හැදුව සතියෙන් දෙකෙන්.

    PR දාගන්න පුලුවන්නම් දැන්ම දාගන්න බලපන් ඒ උනාට. අපරාදෙනේ බන් ළමයෙක්ට හරි වටිනවා.

    අනාගත පරම්පරාව හරි හුරු කරන්න ඕන බන් දියුණු රටවල මානසිකත්ව වලට. එකට ඉතින් කැප කිරීම් කරන්න වෙනවා. ලංකාවෙනම් තියන්න දෙපාරක් හිතන්න වෙනවා නේ.

    බලපන් ලංකාවේ හැම පරම්පරාවේම තරුණ කාලවල් වල ප්‍රශ්නයක්. වෙන රටවල් වල එහෙම ප්‍රශ්න එන frequency එක අඩුයිනේ බන්. අපේ අවරුදු 30 ටත් අඩු කාලෙන් ප්‍රශ්න. අම්මලට එයාල ගැන දැනට බලාගන්න පුලුවන්නම්, ළමයි හදන්න බලාපොරොත්තු වෙනවනම් පලයන් මචන්. කැප කිරීම් කරන්න සිද්ද්ද වෙනවා හැමෝගෙම යහපතට.
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    තෙල් ති⁣යෙනවා, ගෑස් තියෙනවා උඹට මචං සල්ලි තියෙනවා නම් උද්දමනය කේස් එකක් නෑනෙ. මොකටද බන් රැල්ලට රට යන්නෙ
     
    • Love
    Reactions: flag au:

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,173
    1,218
    113
    ඕක මචන් දහස් වතාවක් හිතන්න ඕනි දෙයක්. රැල්ලට යන්න හොද නැහැ . තව අම්ම , තාත්තා උබට ඔය පඩිය ගන්න පාදම හදන්න කොච්චර දුක් විදින්න ඇතිද . මෙහෙම අමාරු කාලයක් අවා කියලා උබව දාලා ගියේ නැහැනේ පොඩි කලේ . උබ එතකොට දැන් අමාරු කියලා දෙමාපියන් දාලා යන එක හරිද .. ඒ වගේ ප්‍රශ්න හිතන්න

    ජය වේවා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,098
    11,974
    113
    මචන්ලා මටයි වයිෆ්ටයි හොද ජොබ් තියනවා. හොද සැලරි එකක් තියනවා. වයිෆ් ගවමන්ට් ජොබක් කරන්නෙ. අපිට වත්තක ආදයමක් එහෙමත් තියනවා. රට යනන් අදහසක් තියනවා. ඒත් දෙමව්පියෝ දාලා යන්න බැරි අවුලක් තියනවා මචන්. එයාලත් දැන් වයසයි. අපි දෙන්නටම රට යන එක කිසිම අවුලක් නැ. Qualifications, working experience හැමදේම හොදටම තියනවා. ලංකාව අයේත් තිබුන වගේ හෝ යම් මට්ටමකට ගොඩනැගෙන්න කොච්චර කල් යයිද? යාළුවෝ විතරක් නෙමෙයි, අපේ දෙමව්පියොත් කියන්නෙ රට යන්න කියලා. ඒත් බන් අපි කොහොමද එයාලව දාලා යන්නෙ. එයාල්වත් එක්කරගෙන යන්න මට සල්ලි තියනවා. ඒත් ඒ අය රට යන්න කැමැතිත් නැ. මට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. ලංකාව දැන් තියන මට්ටමටත් වඩා ඉදිරියෙදි පහළට වැටෙයිද?මට සහෝදරයෝ නැ. වයිෆ්ට සහොදරියෙක් ඉන්නවා. එයා දැන් ඉන්නේ කැනඩවල. එයාට දෙමව්පියෝ බලන්න බැනේ. අපි රට ගියොත් වයිෆ්ගේ දෙමව්පියෝ වගේම මගේ දෙමව්පියොත් බලාගන්න කවුරුත් නැ. මේ ප්‍රශ්නේ මට මානසිකව වදදෙන නිසයි මේකේ දැම්මේ. ඔයලත් අදහසක් දෙන්න.
    ‌හැමෝටම තියන ප්‍රශ්නයක් බන් , කොමන් ඒකක් නෙමේ , පුලුවන් නම් ඉස්සල්ලා උඹ තනියම ගිහින් මාර්ගය හදාගන අනිත් අයවත් අදින්න
    තියෙන්නේ.. සේරම ගියොත් හැමෝ ම ඒකටනේ දුක් විදින්නේ ..

    තෙල් ති⁣යෙනවා, ගෑස් තියෙනවා උඹට මචං සල්ලි තියෙනවා නම් උද්දමනය කේස් එකක් නෑනෙ. මොකටද බන් රැල්ලට රට යන්නෙ
    මේක ඇත්ත. මටත් ඒහෙමයි. තාත්තා අසනීපෙන් ඉන්න නිසා .. දාලා යන්න හිත දෙන්නේ නැහැ.. කොච්චර කලත් වෙලාවට බෙහෙත් ටික ඇගට වැටෙන්න අවහ්‍යයි හැමදේටම. නැදැයොත් නැහැ උදව් කරන්න. ඒ් නිසා ඉන්නවා .

    රැල්ලට යන්න ඒපා ..හැබැයි යන්න චාන්ස් තිබිලත් නොයා ඉන්න ඒපා..මේවා තැපෑලෙන් වදින්නේ ..ඉස්සරහට



    ------ Post added on Nov 7, 2022 at 8:56 AM
     
    • Like
    Reactions: helayalk