මචන්ලා මටයි වයිෆ්ටයි හොද ජොබ් තියනවා. හොද සැලරි එකක් තියනවා. වයිෆ් ගවමන්ට් ජොබක් කරන්නෙ. අපිට වත්තක ආදයමක් එහෙමත් තියනවා. රට යනන් අදහසක් තියනවා. ඒත් දෙමව්පියෝ දාලා යන්න බැරි අවුලක් තියනවා මචන්. එයාලත් දැන් වයසයි. අපි දෙන්නටම රට යන එක කිසිම අවුලක් නැ. Qualifications, working experience හැමදේම හොදටම තියනවා. ලංකාව අයේත් තිබුන වගේ හෝ යම් මට්ටමකට ගොඩනැගෙන්න කොච්චර කල් යයිද? යාළුවෝ විතරක් නෙමෙයි, අපේ දෙමව්පියොත් කියන්නෙ රට යන්න කියලා. ඒත් බන් අපි කොහොමද එයාලව දාලා යන්නෙ. එයාල්වත් එක්කරගෙන යන්න මට සල්ලි තියනවා. ඒත් ඒ අය රට යන්න කැමැතිත් නැ. මට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. ලංකාව දැන් තියන මට්ටමටත් වඩා ඉදිරියෙදි පහළට වැටෙයිද?මට සහෝදරයෝ නැ. වයිෆ්ට සහොදරියෙක් ඉන්නවා. එයා දැන් ඉන්නේ කැනඩවල. එයාට දෙමව්පියෝ බලන්න බැනේ. අපි රට ගියොත් වයිෆ්ගේ දෙමව්පියෝ වගේම මගේ දෙමව්පියොත් බලාගන්න කවුරුත් නැ. මේ ප්‍රශ්නේ මට මානසිකව වදදෙන නිසයි මේකේ දැම්මේ. ඔයලත් අදහසක් දෙන්න.
ඌ කොහොමත් ජනාධිපති වෙනවා. උබ Instagram ඉන්නවා නම් වෙන උන් ඌව ටැග් කරල storyශෙයා කරපුවා ඌත් story දානවා. ඒවාපොඩ්ඩක් බලපන්. එතන බහුතරයක් තරූණ කොල්ලො කෙල්ලො ඉන්නෙ. අනිවා ඌ ජනාධිපති තමයි.