රට යන්න පොඩි උදවුවක් ඕනේ ..
මචන්ලා කටාර් එකට යන්න උදවුවක් ඕනේ ..
දන්නේ නැති නිසා අහන්නේ..!!
කටාර් එකෙන් විසා එකක් එවුවාට පස්සේ. ඒ සදහා ලංකා වෙන් කරගන්න ඕනේ දේවල් මොනවාද?
විසා එකයි ටිකටි එකයි තිබූනට යන්න බැහැනේ. කවුරුහරි දන්න කෙනෙක් උදවූ කරනවානම් හොදයි .
ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි දෙන්නෙක් යන්න ඉන්නවා.
සබ් /කෙනෙක්ට කතා කරලා බැලුවා ඌ මාව මිරිකලා බොන්න හදනවා. බොරු කියල අන්දන්න හදන්නේ, විස්වාස කරන්න බෑ කියක් හරි ගලව ගන්න හදන්නේ ..
මේගැන දන්නේ නැති අය පොඩි බම්ප් එකක් දාල යන්න ලොකු උදවුවක් ..
බුදුසරණයි..