රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    පලයන්,,, තාත්තව අමතක කරන්න එපා.....
    නොගියොත් දෙන්නටම දුක් වෙන්න වෙන්නේ..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ලෝකේ තියන මොන රටකට සිටිසන් දුන්නත් මම යන්නෙත් නෑ....
    ඒ දෙමව්පියෝ අපිව බැලුවානම්... අපිත් එයාලාව බලන්නම ඕනා කියලා විශ්වාස කරන නිසයි...
    *පවුල් වල තියෙන බොන්ඩ් අනුව මෙහෙම හිතෙන එක වෙනස් වෙන්න පුළුවන්....
    Aniwa.. :love: :D parents lama kiyanava yanna kiyala.. but parents la wenuwen yuthukam itu karala sinhalunge rate podi salary ekak aragena parents wife lamai ekka inna eka gana pasu thaweemak naha..
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    ලෝකේ තියන මොන රටකට සිටිසන් දුන්නත් මම යන්නෙත් නෑ....
    ඒ දෙමව්පියෝ අපිව බැලුවානම්... අපිත් එයාලාව බලන්නම ඕනා කියලා විශ්වාස කරන නිසයි...
    *පවුල් වල තියෙන බොන්ඩ් අනුව මෙහෙම හිතෙන එක වෙනස් වෙන්න පුළුවන්....
    100% aththa brother :love::love::love::love::love:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    උඹ යන්න එපා.. ඔය විදිහට බලනකොට තාත්තනේ උඹේ සේරම කරලා තියෙන්නේ..උඹට ගිහින් ගේම ගහන්න බෑරි වෙයි
     
    • Like
    Reactions: newmember200

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩන් නැතුව ඉදපන් ලංකාවට වෙලා එනම් . අම්මගේ ඇකයට වෙලා උනුහුනට කිරි බීපන් . මොන මගුලක්ද මේ සෝක ප්‍රකාශ කරන්න ආවේ. අනික උබල වගේ උන් ගියත් සවයි වෙන් නෑ . ඒ රටේ ඉන්න සිංහල උන්ට වදයක් වෙනවා අරක කෝමද කරන්නේ මේක කෝමද කරන්නේ අනේ පොඩ්ඩක් එනවද මාත් එක්ක යන්න , මොන ජැකට්ද ගන්න ඕනේ මොන සපත්තුද ගන්න ඕනේ . අරහෙට යන්නේ කෝමද මොකේද යන්නෙ. ඕම බඩු තමා උබලා . යන්න එපා අම්මලා අප්පලා බලාගෙන ඉදපන් මැරෙනකම් එයාල සලකපන් උබව වැදුව නිසා. සහෝදර සහෝදරියෝ ඉන්නවනම් අඩුම උන්ටවත් යන්න දියන්

    තෝ වගේ පෘතිගීසි අවජාතකයෝ නෙමෙයිනේ හැමෝම..කැලෑ අස්සෙ ඉපදුන උන්ට කොහෙද අම්ම තාත්ත ගැන හැගීමක්.ඒක දන්නේ අම්ම තාත්ත ළග ඒ පිලිවෙලට හැදුන ඵකෙක් විතරයි.තොපි වගේ ජාතකයක් නැති උන්ට රට ජාතිය ගැන පවුල ගැන ගාණක් නෑ තමන් සැපෙන් හිටියොත් අැති..🤣🤣
     
    • Like
    Reactions: newmember200

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් අපේ ගෙදර දැන් අම්මා තාත්තා හුගක් වික් එක නිසා දුවලා පැනලා වැඩ කරන්න බැ ගිය මාස වල ගැස් පොලිම් අර පොලිම් මේ පොලිම් වල ඉදලා මමයි ඔක්කම කරේ තව කොවිඩ් ලොක්ඩවුන් කාලේ කන්න බොන්න ගෙනත් දැම්මේ මමයි... මම ගෙදර හිටියේ නැත්නම් එ මිනිස්සු තනි වෙනවා සමහර විට නොක නොබි බඩගින්නෙ උනත් එදියි 🙁🙁

    අපිව උස් මහත් කරපු අපිට උගන්නපු එයාලා නොකා නොබි අපිට රස කැම බිම දෙන්න ඇති එක නිසා බැරි උනාම එයාල ලගින් ඉන්න ඔනේ.. සලකන්න ඔනේ..
     
    Last edited:

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    Palayan gihilla genna ganin, mama karanna inneth eka, mamath tattata close godak. dukai, but aurudu 5kin eyalawa gannawa kiyala hithan inne. palayan nattan nikan hari hadisi welawaka tattata lankawe denna beheth nathi wela karadarayak unot ubatama pasu thawenna wei. lankawe idapu eka gana.
     
    newmember200

    Active member
  • Nov 28, 2021
    156
    203
    43
    තාත්තද උඹ වෙනුවට ලිව්වෙ?
    moda pakis buuruwa.. licen ganna unandu karala, sallith dunna

    ඔව් අපේ ගෙදර දැන් අම්මා තාත්තා හුගක් වික් එක නිසා දුවලා පැනලා වැඩ කරන්න බැ ගිය මාස වල ගැස් පොලිම් අර පොලිම් මේ පොලිම් වල ඉදලා මමයි ඔක්කම කරේ තව කොවිඩ් ලොක්ඩවුන් කාලේ කන්න බොන්න ගෙනත් දැම්මේ මමයි... මම ගෙදර හිටියේ නැත්නම් එ මිනිස්සු තනි වෙනවා සමහර විට නොක නොබි බඩගින්නෙ උනත් එදියි 🙁🙁

    අපිව උස් මහත් කරපු අපිට උගන්නපු එයාලා නොකා නොබි අපිට රස කැම බිම දෙන්න ඇති එක නිසා බැරිකලේ අපි එයාල ලගින් ඉන්නඔනේ..
    ubath ela kollek
    ------ Post added on Nov 6, 2022 at 8:45 AM

    ඇත්තටම ඔය සේරම තියෙනවා නම් උඹ මොකටද රට යන්නෙ ?
    onna machan hari.. okatath uththra naha mata.. anith ewun yana nisa yanna hithenawada manda
    ------ Post added on Nov 6, 2022 at 8:46 AM

    :dull: මීට මාස 6කට විතර කලින් AWS offer එකක් සෙට් වුනා Netherlands Dublinවල, aws recruiter කෙල්ලෙක් linkedin එක බලල කතා කරල සෙට් වුන එකක් ඒක.. relocate වෙන්න support කරන්න උන්ට සැරටම හදිස්සිය තිබ්බෙ ඒ වෙලේ, මට ඒක සෙට් වුන වෙලේ මං හිටියෙ හෙනම කික් එකේ, කියනවට විශ්වාස කරහං, ලෝක දෙකක අතරමං වෙන්න පටන් ගන්නව ඔහොම එකක් සෙට් වුනාම. මේ ත්‍රෙඩ් එක දාපු එකා ආතල් එකට දැම්මද මං දන්නෙ නෑ, හැබැයි ඔය මූ කියන situation එකට මූන දෙන්න වුනාම තමයි සීන් එක තේරෙන්නෙ. එහෙම වුන එකෙක් මම. 😞මගේ තාත්ත අසනීපෙන් ඉන්නෙ(parkinson) මං තමයි අම්මයි තාත්තයි බලාගන්නෙ. මං ගියොත් හදීසියකදි මේ දෙන්නා අනාතම වෙනව. මේ දෙන්නා දාලා කොහොමද බන් ඉතින් හිත හදාගෙන යන්නෙ ලංකාව මේ වෙලේ මේ තියෙන සීන් එක්ක.
    joke ekakata neweyi mama dammeth.... adahas ganna...... Parkinson walata beheth thiyenawa machan... ape thathtatah tibba, dan beheth bonwa.. dan godak hodaiii,,,,,,,,.....
    ------ Post added on Nov 6, 2022 at 8:56 AM
     
    • Like
    Reactions: wtsamantha

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය ප්‍රශ්නේ තියෙන උන් ගොඩක් ඉන්නවා බන්. වෙන සහොදර සහොදරියෝ නැත්නම් ටික කාලෙකට උනත් ගිහින් එන්න අමාරුයි.

    උබ සතුටු වෙයන්, උබට හොද බැදීමක් තියෙන පවුලක් තියෙනවා. සල්ලි හම්බකරන්න පුලුවන්, බැදීම් හම්බ කරන්න බෑ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මේකෙ ඉන්න ගොඩක් උන්ගෙ දැන් සංවේදී කම හරි අඩුයි... බැදීම් විහිළුවක් වෙලා... අවුරුදු 7ක දරුවෙක් එක්ක තනි වෙච්ච තාත්ත කෙනෙක් මං. අවුරුදු තුනකින් මගේ උසස් වීම ගන්නෙ නැතුව ඉන්නව මං. මගේ තාත්ත අම්මව අදටත් මං බලා ගන්නවා. පවුලක බැදීම විහිලුවක් වගේ දකින තැනට අද අපි පත් වෙලා.
     
    • Like
    Reactions: wtsamantha

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකෙ ඉන්න ගොඩක් උන්ගෙ දැන් සංවේදී කම හරි අඩුයි... බැදීම් විහිළුවක් වෙලා... අවුරුදු 7ක දරුවෙක් එක්ක තනි වෙච්ච තාත්ත කෙනෙක් මං. අවුරුදු තුනකින් මගේ උසස් වීම ගන්නෙ නැතුව ඉන්නව මං. මගේ තාත්ත අම්මව අදටත් මං බලා ගන්නවා. පවුලක බැදීම විහිලුවක් වගේ දකින තැනට අද අපි පත් වෙලා.
    මචං අවුරුදු 7ක පොඩි එකෙක්ට කොහොමත් තාත්තා කෙනෙක්ගේ තල්ලුව ඕන
    අපේ සීයත් අවුරුදු 89ක් වෙනකම් ආච්චිව බලාගත්තා

    ඔය සිද්දි දෙකයි, OP වගේ නාකි තොත්ත බබෙක්වයි සමාන කරන්න එපා
     
    • Like
    Reactions: 10ben

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    උබට අත පය නැද්ද?
    බලාගෙන ගියාම තාත්තනේ ඔක්කොම කරලා තියෙන්නේ
    උබ මෙහේ ඉදලා තාත්තව රට යවපන්
    බැන්දම තාත්තා තමා මූ වෙනුවෙන් කාමරේට ඒවී
    තෝ වගේ පෘතිගීසි අවජාතකයෝ නෙමෙයිනේ හැමෝම..කැලෑ අස්සෙ ඉපදුන උන්ට කොහෙද අම්ම තාත්ත ගැන හැගීමක්.ඒක දන්නේ අම්ම තාත්ත ළග ඒ පිලිවෙලට හැදුන ඵකෙක් විතරයි.තොපි වගේ ජාතකයක් නැති උන්ට රට ජාතිය ගැන පවුල ගැන ගාණක් නෑ තමන් සැපෙන් හිටියොත් අැති..🤣🤣
    පාහාර චීනෙක්‍ට ලවා ජාතක උන් එකෙක් දෙන උපදෙස් . අනුන්ගේ පොල් පරාල ගැන හොයන්න කල්න් තමන්ගේ පොල් කිරී ගැන සැලකිලිමත් වෙයන් පුකමුරෝ AKA පුකදී ජාතක උන
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බැන්දම තාත්තා තමා මූ වෙනුවෙන් කාමරේට ඒවී

    පාහාර චීනෙක්‍ට ලවා ජාතක උන් එකෙක් දෙන උපදෙස් . අනුන්ගේ පොල් පරාල ගැන හොයන්න කල්න් තමන්ගේ පොල් කිරී ගැන සැලකිලිමත් වෙයන් පුකමුරෝ AKA පුකදී ජාතක උන

    අවජාතක කලවමාට රිදිලා..🤣🤣
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උබට අත පය නැද්ද?
    බලාගෙන ගියාම තාත්තනේ ඔක්කොම කරලා තියෙන්නේ
    උබ මෙහේ ඉදලා තාත්තව රට යවපන්

    Animated GIF