Aniwa..ලෝකේ තියන මොන රටකට සිටිසන් දුන්නත් මම යන්නෙත් නෑ....
ඒ දෙමව්පියෝ අපිව බැලුවානම්... අපිත් එයාලාව බලන්නම ඕනා කියලා විශ්වාස කරන නිසයි...
*පවුල් වල තියෙන බොන්ඩ් අනුව මෙහෙම හිතෙන එක වෙනස් වෙන්න පුළුවන්....
parents lama kiyanava yanna kiyala.. but parents la wenuwen yuthukam itu karala sinhalunge rate podi salary ekak aragena parents wife lamai ekka inna eka gana pasu thaweemak naha..100% aththa brotherලෝකේ තියන මොන රටකට සිටිසන් දුන්නත් මම යන්නෙත් නෑ....
ඒ දෙමව්පියෝ අපිව බැලුවානම්... අපිත් එයාලාව බලන්නම ඕනා කියලා විශ්වාස කරන නිසයි...
*පවුල් වල තියෙන බොන්ඩ් අනුව මෙහෙම හිතෙන එක වෙනස් වෙන්න පුළුවන්....





අඩන් නැතුව ඉදපන් ලංකාවට වෙලා එනම් . අම්මගේ ඇකයට වෙලා උනුහුනට කිරි බීපන් . මොන මගුලක්ද මේ සෝක ප්‍රකාශ කරන්න ආවේ. අනික උබල වගේ උන් ගියත් සවයි වෙන් නෑ . ඒ රටේ ඉන්න සිංහල උන්ට වදයක් වෙනවා අරක කෝමද කරන්නේ මේක කෝමද කරන්නේ අනේ පොඩ්ඩක් එනවද මාත් එක්ක යන්න , මොන ජැකට්ද ගන්න ඕනේ මොන සපත්තුද ගන්න ඕනේ . අරහෙට යන්නේ කෝමද මොකේද යන්නෙ. ඕම බඩු තමා උබලා . යන්න එපා අම්මලා අප්පලා බලාගෙන ඉදපන් මැරෙනකම් එයාල සලකපන් උබව වැදුව නිසා. සහෝදර සහෝදරියෝ ඉන්නවනම් අඩුම උන්ටවත් යන්න දියන්
moda pakis buuruwa.. licen ganna unandu karala, sallith dunnaතාත්තද උඹ වෙනුවට ලිව්වෙ?
ubath ela kollekඔව් අපේ ගෙදර දැන් අම්මා තාත්තා හුගක් වික් එක නිසා දුවලා පැනලා වැඩ කරන්න බැ ගිය මාස වල ගැස් පොලිම් අර පොලිම් මේ පොලිම් වල ඉදලා මමයි ඔක්කම කරේ තව කොවිඩ් ලොක්ඩවුන් කාලේ කන්න බොන්න ගෙනත් දැම්මේ මමයි... මම ගෙදර හිටියේ නැත්නම් එ මිනිස්සු තනි වෙනවා සමහර විට නොක නොබි බඩගින්නෙ උනත් එදියි
අපිව උස් මහත් කරපු අපිට උගන්නපු එයාලා නොකා නොබි අපිට රස කැම බිම දෙන්න ඇති එක නිසා බැරිකලේ අපි එයාල ලගින් ඉන්නඔනේ..
onna machan hari.. okatath uththra naha mata.. anith ewun yana nisa yanna hithenawada mandaඇත්තටම ඔය සේරම තියෙනවා නම් උඹ මොකටද රට යන්නෙ ?
joke ekakata neweyi mama dammeth.... adahas ganna...... Parkinson walata beheth thiyenawa machan... ape thathtatah tibba, dan beheth bonwa.. dan godak hodaiii,,,,,,,,.....මීට මාස 6කට විතර කලින් AWS offer එකක් සෙට් වුනා Netherlands Dublinවල, aws recruiter කෙල්ලෙක් linkedin එක බලල කතා කරල සෙට් වුන එකක් ඒක.. relocate වෙන්න support කරන්න උන්ට සැරටම හදිස්සිය තිබ්බෙ ඒ වෙලේ, මට ඒක සෙට් වුන වෙලේ මං හිටියෙ හෙනම කික් එකේ, කියනවට විශ්වාස කරහං, ලෝක දෙකක අතරමං වෙන්න පටන් ගන්නව ඔහොම එකක් සෙට් වුනාම. මේ ත්‍රෙඩ් එක දාපු එකා ආතල් එකට දැම්මද මං දන්නෙ නෑ, හැබැයි ඔය මූ කියන situation එකට මූන දෙන්න වුනාම තමයි සීන් එක තේරෙන්නෙ. එහෙම වුන එකෙක් මම.
මගේ තාත්ත අසනීපෙන් ඉන්නෙ(parkinson) මං තමයි අම්මයි තාත්තයි බලාගන්නෙ. මං ගියොත් හදීසියකදි මේ දෙන්නා අනාතම වෙනව. මේ දෙන්නා දාලා කොහොමද බන් ඉතින් හිත හදාගෙන යන්නෙ ලංකාව මේ වෙලේ මේ තියෙන සීන් එක්ක.
මචං අවුරුදු 7ක පොඩි එකෙක්ට කොහොමත් තාත්තා කෙනෙක්ගේ තල්ලුව ඕනමේකෙ ඉන්න ගොඩක් උන්ගෙ දැන් සංවේදී කම හරි අඩුයි... බැදීම් විහිළුවක් වෙලා... අවුරුදු 7ක දරුවෙක් එක්ක තනි වෙච්ච තාත්ත කෙනෙක් මං. අවුරුදු තුනකින් මගේ උසස් වීම ගන්නෙ නැතුව ඉන්නව මං. මගේ තාත්ත අම්මව අදටත් මං බලා ගන්නවා. පවුලක බැදීම විහිලුවක් වගේ දකින තැනට අද අපි පත් වෙලා.
බැන්දම තාත්තා තමා මූ වෙනුවෙන් කාමරේට ඒවීඋබට අත පය නැද්ද?
බලාගෙන ගියාම තාත්තනේ ඔක්කොම කරලා තියෙන්නේ
උබ මෙහේ ඉදලා තාත්තව රට යවපන්
පාහාර චීනෙක්‍ට ලවා ජාතක උන් එකෙක් දෙන උපදෙස් . අනුන්ගේ පොල් පරාල ගැන හොයන්න කල්න් තමන්ගේ පොල් කිරී ගැන සැලකිලිමත් වෙයන් පුකමුරෝ AKA පුකදී ජාතක උනතෝ වගේ පෘතිගීසි අවජාතකයෝ නෙමෙයිනේ හැමෝම..කැලෑ අස්සෙ ඉපදුන උන්ට කොහෙද අම්ම තාත්ත ගැන හැගීමක්.ඒක දන්නේ අම්ම තාත්ත ළග ඒ පිලිවෙලට හැදුන ඵකෙක් විතරයි.තොපි වගේ ජාතකයක් නැති උන්ට රට ජාතිය ගැන පවුල ගැන ගාණක් නෑ තමන් සැපෙන් හිටියොත් අැති..![]()
බැන්දම තාත්තා තමා මූ වෙනුවෙන් කාමරේට ඒවී
පාහාර චීනෙක්‍ට ලවා ජාතක උන් එකෙක් දෙන උපදෙස් . අනුන්ගේ පොල් පරාල ගැන හොයන්න කල්න් තමන්ගේ පොල් කිරී ගැන සැලකිලිමත් වෙයන් පුකමුරෝ AKA පුකදී ජාතක උන
උබට අත පය නැද්ද?
බලාගෙන ගියාම තාත්තනේ ඔක්කොම කරලා තියෙන්නේ
උබ මෙහේ ඉදලා තාත්තව රට යවපන්