රට යන්න විදියක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයිල ගහන්න ඵපා..උඹ UK නේ ඉන්නෙ..
    මූ බලපංකෝ...... මම මේ පනදාගෙන යන්න ඉන්න රට. මවුන්ට් වල ලෝය කෙනෙක්ට කියලා ගොඩදාගන්න හදලා ඌ හොර ඔප්පු හදං එන්න කියලා අල වෙලා අතේ සල්ලිත් පූජ කරලා ලංකාවට වෙලා ඉන්නේ.
     
    • Sad
    Reactions: indika_sam

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මූ බලපංකෝ...... මම මේ පනදාගෙන යන්න ඉන්න රට. මවුන්ට් වල ලෝය කෙනෙක්ට කියලා ගොඩදාගන්න හදලා ඌ හොර ඔප්පු හදං එන්න කියලා අල වෙලා අතේ සල්ලිත් පූජ කරලා ලංකාවට වෙලා ඉන්නේ.
    😣😣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයිලා ඇති. මේ වගේ ත්‍රෙඩ් එකක් කිරියේ වැටිලා නෑ. එකෙක්වත් රට ගියපු විදියක් කියලත් නෑ. දේව රහසක් වගේ රැකං ඉන්නේ. යන්න ඉන්න උන්ටත් මේක අහන්න කොන්දක් නෑ.
    දැං කතාකරපල්ලකෝ.....
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම UK ආවෙ මචන් වර්ක් පර්මිට් එකට, ආපු දවසෙ ඉඳන් ලංකාවට යන්න තමයි හිත. එන විදිහ ගැන හැම තැනම පුළුවන් විදිහට කියල දෙනවා.

    ඒජන්ට්ලට අහු වෙන්න එපා. තමන්ම ඇප්ලයි කරන්න.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    බයිලා ඇති. මේ වගේ ත්‍රෙඩ් එකක් කිරියේ වැටිලා නෑ. එකෙක්වත් රට ගියපු විදියක් කියලත් නෑ. දේව රහසක් වගේ රැකං ඉන්නේ. යන්න ඉන්න උන්ටත් මේක අහන්න කොන්දක් නෑ.
    දැං කතාකරපල්ලකෝ.....

    මගේ යාළුවෙක් UK ගියා student visa අරන්.ලක්ෂ 20ක් ගියා.උගෙ අම්මගෙ ගමේ තිබ්බ ඉඩමක් විකුණල ඒ සල්ලි හොයාගත්තෙ..UK ඉන්න උගෙ යාළුවෙක් උදව් කරල තිබ්බ..මූ UK ගිහින් අවුරුදු දෙකෙන් අායෙත් ලංකාවට අාව ඵහෙ ඉන්න බෑ කියලා..දැන් උෟ තාත්තගේ ගැරෙජ් ඵකේ වැඩ..දැන් ලොරියකුත් තියෙනව.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උබ ලින්ඩා දෙයියන්නාන්සේ නේද. බැරිද දේව බලය පාවිච්චි කරලා රටකට යන්න. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: asylum

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    (y)(y)
    මම UK ආවෙ මචන් වර්ක් පර්මිට් එකට, ආපු දවසෙ ඉඳන් ලංකාවට යන්න තමයි හිත. එන විදිහ ගැන හැම තැනම පුළුවන් විදිහට කියල දෙනවා.

    ඒජන්ට්ලට අහු වෙන්න එපා. තමන්ම ඇප්ලයි කරන්න.
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මම UK ආවෙ මචන් වර්ක් පර්මිට් එකට, ආපු දවසෙ ඉඳන් ලංකාවට යන්න තමයි හිත. එන විදිහ ගැන හැම තැනම පුළුවන් විදිහට කියල දෙනවා.

    ඒජන්ට්ලට අහු වෙන්න එපා. තමන්ම ඇප්ලයි කරන්න.

    Mokakda job walata apply karana website eka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ යාළුවෙක් UK ගියා student visa අරන්.ලක්ෂ 20ක් ගියා.උගෙ අම්මගෙ ගමේ තිබ්බ ඉඩමක් විකුණල ඒ සල්ලි හොයාගත්තෙ..UK ඉන්න උගෙ යාළුවෙක් උදව් කරල තිබ්බ..මූ UK ගිහින් අවුරුදු දෙකෙන් අායෙත් ලංකාවට අාව ඵහෙ ඉන්න බෑ කියලා..දැන් උෟ තාත්තගේ ගැරෙජ් ඵකේ වැඩ..දැන් ලොරියකුත් තියෙනව.
    හරියට ඇනේ ගැහුවේ නැත්තං එලවලා දානවා බං. ඉඩං ඩං විකූනලා ගියපු ගොඩක් උන් දැන් ලංකාවේ. හැබැයි කියන්නේ එහේ හරි සීතලයි, කන්න නෑ, බොන්න නෑ, හරි අවුල් වගේ කතා.