German inne kiyala TV ekak ganna one kiyala Thread ekak demma neda. mama hithiwe inne thamma ehe kiyalaලංකාවේ බං ඉන්නේ වෙනිං රටකට යන්න බලන්නේ
German inne kiyala TV ekak ganna one kiyala Thread ekak demma neda. mama hithiwe inne thamma ehe kiyalaලංකාවේ බං ඉන්නේ වෙනිං රටකට යන්න බලන්නේ
දැන් ඉතින් සුද්දෝ ටික අල්ලං අමුවෙන්ම අහගනිල්ලා.ස්ටඩි වීසාද job visa ද???? මටත් දැනගන්න ඕන
UK රජයේ ජොබ් එකකට ඇප්ලයි කරලා ආවෙ. මේ තියෙන්නෙ සයිට් එක. ඇප්ලයි කරනකොට කම්පීටන්සීස් ලියන්න ඕන. ක්‍රමේ වෙනස්. සීරියස්ලි ඇප්ලයි කරන කෙනෙක් ඉන්නවනම් උදවු කරන්නම්. ස්පූන් ෆීඩ් කරන්නනම් වෙලාවක් නෑ! තමන් තනියම ලියන්න ඕන. හරි වැරදි බලල දෙන්න පුළුවන්.Mokakda job walata apply karana website eka
German inne kiyala TV ekak ganna one kiyala Thread ekak demma neda. mama hithiwe inne thamma ehe kiyala
lankawe evun godak kenya hira wela innawa kiyala ahala thiyenavaමම ඉන්නේ කෙන්යා. වෙනිං කිසි රටක් කියල නෑ. කොහොමත් මාව අදාල නෑ උඹලා ලංකාව දාලා කෙන්යා එන්නේ නෑ නේ.
පිලිවෙල රටකට යන්න ඕන උන් ප්‍රශ්න ටික අහලා ගොඩදාගනිල්ලා.
Mage yaluwek hitya UK giya medicine keranna. laksha 200 k withera giya. thaathage pita kotuwe perches gaaneka idemak wikunela e salli hoya gatte..dan miniha ehe practice kerenewa..bandinne awa lankawata.මගේ යාළුවෙක් UK ගියා student visa අරන්.ලක්ෂ 20ක් ගියා.උගෙ අම්මගෙ ගමේ තිබ්බ ඉඩමක් විකුණල ඒ සල්ලි හොයාගත්තෙ..UK ඉන්න උගෙ යාළුවෙක් උදව් කරල තිබ්බ..මූ UK ගිහින් අවුරුදු දෙකෙන් අායෙත් ලංකාවට අාව ඵහෙ ඉන්න බෑ කියලා..දැන් උෟ තාත්තගේ ගැරෙජ් ඵකේ වැඩ..දැන් ලොරියකුත් තියෙනව.
ඉස්කෝලේ වයිස් පිනාගේ පුතා. තාත්තට ඇතිවෙන්න පුතා ඉගෙනගත්තේ නෑ. අන්තමට වද දීලා දීලා ඩියුටිෆ්රී ශොප්ස් දෙකක් විකුනවලා යූකේ ගියා. පස්සේ ගෙදර එන්න ටිකට් එක සෙට්වෙන්න ගිහිං රොම් බඩුවක් කරගැහුවා. දැංනං ඌ තාත්තා ඉන්නවද නැද්ද දන්නෙත් නෑ.Mage yaluwek hitya UK giya medicine keranna. laksha 200 k withera giya. thaathage pita kotuwe perches gaaneka idemak wikunela e salli hoya gatte..dan miniha ehe practice kerenewa..bandinne awa lankawata.
Ado uba america hitiyakiwwe boruda?

ee gasa84 ban.. skype call eken gedara chanda herewuwe my3 ta

usa වලට නම් diversity visa program එකක් තියෙනවා. green card එකත් දීල රටට ගන්නේ. lottery එකක්. try කරලා බලන්න.
agentලා හරහා යන්න බෑ. රජයෙන්ම තමයි කරන්නේ. මේ හරහා වසරකට 50000 රටට ගන්නවා.
වසර අවසානේ තියෙන්නේ. embassy site එක follow කරන්න.
ආ මාමේ. ගසා දැක්කේ නෑ කාලෙකිංee gasa84 ban.. skype call eken gedara chanda herewuwe my3 ta
![]()
එතකොට PR ගන්න කොච්චර කල් යනවද ?UK රජයේ ජොබ් එකකට ඇප්ලයි කරලා ආවෙ. මේ තියෙන්නෙ සයිට් එක. ඇප්ලයි කරනකොට කම්පීටන්සීස් ලියන්න ඕන. ක්‍රමේ වෙනස්. සීරියස්ලි ඇප්ලයි කරන කෙනෙක් ඉන්නවනම් උදවු කරන්නම්. ස්පූන් ෆීඩ් කරන්නනම් වෙලාවක් නෑ! තමන් තනියම ලියන්න ඕන. හරි වැරදි බලල දෙන්න පුළුවන්.
https://www.civilservicejobs.service.gov.uk/csr/index.cgi
හැමෝටම එක වගේ සුදුසුකම් හදාගන්න බෑනේ.Melo wadak nathi gon harak tama oya diversity visa hinga kanne. Puluwan nam hakiyawata rakiyawak aran waren.
හැමෝටම එක වගේ සුදුසුකම් හදාගන්න බෑනේ.
මේ රටේ ඉන්න ඉගෙන නොගත් එවුනුත් උන්ට ඕන නිසානේ මේක දෙන්නේ.
මම පුද්ගලිකව රට අත හැර යනවට විරුද්ධයි.
වෙන රටකට ගියාම තමයි මේ රටේ වටිනාකම දැනෙන්නේ.
ඒකත් අපි කිව්වට කිසිවෙක් පිළිගන්නේ නෑ. හිතන්නේ ඉරිසියාවට කියනවා කියලනේ.
try එකක් දෙන්න පාරක් පෙන්නුවා විතරයි සහෝ





Hari mallli ela. හයියෝ රට දාල පන්නින පොස්ට් ගහන එකත් මේක like කරලා.![]()