රට යන්න විදියක්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ow loku padi gana unuth innawa... eetath wada online emoney walin maseta laksha 10-20 ena unuth godak innawa..
    poddak hari gemak gaha ganna mole thiyanawa nam rata yana eka padui... tax wadi.. neethi wadi..
    mehe apita ona widiyata ona deyak karaganna puluwan... thanakata awama minissu unath salakanawa..
    සිරාවට බන් අනික ගොඩාක් සල්ලි තියනවනම් වෙන රටවල වගේ නෙවෙයි මෙහෙ නීතිය උනත් නවන්ඩ පුළුවන්,
    හැබැයි තියන ලොකුම අවුල තමා පාරක යන්ඩ බැරි කම එපාම වෙනවා නේ. ඩ්‍රයිවර් කෙනෙක් ඉනවා නම් ටිකක් ශේප්.
    අනිත් එක අහාර, මෙහෙ තියන කිසිම දෙයක් ගැන විශවාස නැ ඕන කෙනෙක්ට ඕන ජරාවක් විකුනන්ඩ පුළුවන් නීති නැ
    (එකනම් ඉතින් තොරල බේරලා මොකක් හරි කරගන්ඩ පුළුවන් ඉතින්)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    සිරාවට බන් අනික ගොඩාක් සල්ලි තියනවනම් වෙන රටවල වගේ නෙවෙයි මෙහෙ නීතිය උනත් නවන්ඩ පුළුවන්,
    හැබැයි තියන ලොකුම අවුල තමා පාරක යන්ඩ බැරි කම එපාම වෙනවා නේ. ඩ්‍රයිවර් කෙනෙක් ඉනවා නම් ටිකක් ශේප්.
    අනිත් එක අහාර, මෙහෙ තියන කිසිම දෙයක් ගැන විශවාස නැ ඕන කෙනෙක්ට ඕන ජරාවක් විකුනන්ඩ පුළුවන් නීති නැ
    (එකනම් ඉතින් තොරල බේරලා මොකක් හරි කරගන්ඩ පුළුවන් ඉතින්)
    ow mehe apita ona widiyata ona deyak karan inna puluwan eka thama lankawe thiyana hondama de...
    driver kenekta 35,000 dunnama ganna puluwan.. $200 masetama. :lol:
    salli thiyanawa nam organic food ona tharam thiyenawa lankawe.. farm ekata gihin apitama balanna puluwan. dan daily gedatta deliver karanawa
    USA, Canada, Australia news channel balanna unge minissuth ka gahanawa unge farmerslata...
    koheth organic food wagema jarawa thiyenawa..
     
    • Like
    Reactions: navinnuwan