සිරාවට බන් අනික ගොඩාක් සල්ලි තියනවනම් වෙන රටවල වගේ නෙවෙයි මෙහෙ නීතිය උනත් නවන්ඩ පුළුවන්,ow loku padi gana unuth innawa... eetath wada online emoney walin maseta laksha 10-20 ena unuth godak innawa..
poddak hari gemak gaha ganna mole thiyanawa nam rata yana eka padui... tax wadi.. neethi wadi..
mehe apita ona widiyata ona deyak karaganna puluwan... thanakata awama minissu unath salakanawa..
හැබැයි තියන ලොකුම අවුල තමා පාරක යන්ඩ බැරි කම එපාම වෙනවා නේ. ඩ්‍රයිවර් කෙනෙක් ඉනවා නම් ටිකක් ශේප්.
අනිත් එක අහාර, මෙහෙ තියන කිසිම දෙයක් ගැන විශවාස නැ ඕන කෙනෙක්ට ඕන ජරාවක් විකුනන්ඩ පුළුවන් නීති නැ
(එකනම් ඉතින් තොරල බේරලා මොකක් හරි කරගන්ඩ පුළුවන් ඉතින්)
