යුනි එකකට ඇප්ලයි කරන්නේ මෙහෙමයි .මුලින්ම තමන් යන්න ආස ,ඒවගේම තමන්ගේ ආර්ථික මට්ටම අනුව හොදට රටක් තොර ගන්නව ඊට පස්සේ කරන්න තියෙන්නේ ,අදාල රටේ තමන් කෙමති ඒවගේම වියදම අඩු ,ඒවගේම පාර්ට් ටයිම් ජොබ් එහෙම තියන සිටි එකක තියන කොස් ෆී එක අඩු ශ්‍රේණිගත කිරීම්වල උඩින් තියන යුනි එකක් තොර ගන්නවා පස්සේ ,ඒ යුනි එකේ වෙබ් සයිට් එකට ගිහින් ඔන්ලයින් අප්ලිකෂන් එක ඩව්න්ලෝඩ් කරනවා ,සමහරවිට එහෙම ඕන වෙන්නේ න,එකෙන්ම ඔන්ලයින් පුරවල දන්නා තියෙන්නේ .මේකෙදි ගොඩක් වෙලාවට ඕන වෙන්නේ o/l,a/l සහතික ටිකයි ,IELTS වගේ ඉංග්‍රීසි වලට තමන්ගේ තියන හැකියාව පෙන්නන සහතික ටිකකුයි තමා .o/l ,a/l සහතික ටික විදේශ සේවා අමත්යන්ශේන් සහතික කරලා ස්කෑන් කරලා ඔන්ලයින් ඇටැච් කරන්න තියෙන්නේ ,නැත්තම් ඊ මේල් කරන්න තියෙන්නේ .පස්සේ යුනි එකෙන් කියනවා අපි සුදුසුද නැද්ද කියල.සුදුසුයි කිව්වොත් ඇඩ්මිෂන් එක පේ කරලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න තියෙන්නේ
ඒවගේම මෙතෙන්දි ඉංග්‍රීසියට පරිවර්තනය කරපු තමන්ගේ උප්පැන්න සහතිකය ,පාස්පෝර්ට් කොපියක් වගේ දේවලුත් ඕන වෙනවා