රට යන්න විස ගන්නේ මෙහෙමයි

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
මචන් Canda යන විදිහ පොඩ්ඩක් කියහන් Rep++
එක එක ප්‍රාන්ත වලට විස ගද්දි පොඩ්ඩක් නීති වෙනස් වෙනවා .විස හම්බෙන ප්‍රවනතවයත් එක එක ප්‍රන්තෙට වෙනස් වෙනවා .මිනිස්සු අඩු ගොඩක් සීතල පැති වලට විස හම්බෙනවා ලේසියෙන්ම ,අත්දැකීමෙන් කියන්නේ .එත් අනික් අයට හම්බෙන වරප්‍රසදම හම්බෙනවා .
විස ගන්නේ මෙහෙමයි ,යුනි එකෙන් ඇඩ්මිෂන් අරගෙන ඊට පස්සේ පලවෙනි අවුරුද්දට හරි ,පලවෙනි මස හයට හරි ,ගෙවන්න ඕන ගාන ගෙවල දානවා .ielts 6.0 වගේ ඕන .ඒවා සේරම බලන්නේ යුනි එකෙන් තමා .ඇඩ්මිෂන් හම්බුනට පස්සේ ආයේ තමන්ගේ අද්යාපන සුදුසුකම් ගැන වැඩ වෙන්න ඕන නෑ ,ඊට පස්සේ සල්ලිම තමා .ලක්ෂ 40ක් විතර මාස 6ක් තමන්ගේ අකවුන්ට් එකක දල තියන්න ඕන මුලින්ම ,එක කරන්න ඕන ඇඩ්මිෂන් ගන්න මාස 6 කට කලින් නැත්තම් කාලේ අපරාදෙනේ ,ඊට පස්සේ ලක්ෂ 100ක් විතර තමන්ගේ දේපල පෙන්නන්න ඕන (යාන වාහන ,ඉඩම් වගේ දේවල් ) තමන් කැමති නම් ලක්ෂ 140 (100+40) ම කෑෂ් වලින් උනත් පෙන්නන පුළුවන් ,මේකෙන් කියන්නේ අපිට එහෙ ගිහින් අපේ කොස් ෆි එක සහ ලිවින්ග් කෝස්ට් එක අපිට දරාගන්න පුළුවන් කියන එක සුද්දොන්ට පෙන්නන එක .ඒවගේම තම අපි ඔය සල්ලි (කෑෂ් විදියට දාන ලක්ෂ 40 ) අපි හම්බ කර ගත්තේ කොහොමද කියල පෙන්නන ඕන ,එකට තමාගේ අම්මගේ තාත්තගේ පේ ෂිට් ,බිස්නස් එකක් කරනවා නම් එඅගේ ටක්ස් ගෙවපුව පෙන්නන්න ඕන ,එහෙම නැත්තම් ඉඩමක් විකුඅල සල්ලි හොයා ගත්ත නම් ඒවා නිරවුල්ව පෙන්න ඕන ,ඊට පස්සේ විස අප්ලයි කරන්න පුළුවන් ,තව ඔය මෙඩිකල් කතන්දර තියනවා ඒවා නම් දෙයක් නැනේ
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
mata nz wala 35k yanawa awruddata....

Jobs nan hari amarui hoya ganna..
මොකද්ද යුනි එක ??? කෝස් එක මොකද්ද ??? යුනිවර්සිටි ඔෆ් ඕක්ලන්ඩ් ද ???අනික් රටවල් එක්ක බලද්දී නිව්සිලන්ඩ් වල ජොබ් හොයා ගන්න ලේසියි .ඔය පෝලන්ඩ් වගේ යුරෝපියන් කන්ට්‍රිස් වල ජොබ් ඇත්තෙම නැති තරම්
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
What are the opportunities for vet surgeon in new zlnd.Aus.....like countries....What are the criteria.. that need to achieved....such as..toffl..ilets..like that..and work ex..
how to apply..
surely its a point biased system ,you have to score out of 100 ,more than 70 as I remember .they give marks for your educational qualifications such as bacholar degrees, IELTS band and for your work experience ,I have a limited knowledge about this ,anyway according to the new Australian rules ,you will have to wait until you find a employer there even if you have got 70 points
 

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    මොකද්ද යුනි එක ??? කෝස් එක මොකද්ද ??? යුනිවර්සිටි ඔෆ් ඕක්ලන්ඩ් ද ???අනික් රටවල් එක්ක බලද්දී නිව්සිලන්ඩ් වල ජොබ් හොයා ගන්න ලේසියි .ඔය පෝලන්ඩ් වගේ යුරෝපියන් කන්ට්‍රිස් වල ජොබ් ඇත්තෙම නැති තරම්

    ow.. dan pr ganna hari amarui..
    job hoyala ati wela...
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    ow.. dan pr ganna hari amarui..
    job hoyala ati wela...
    දැන් හැම එකම නිව්සිලන්ඩ් එන්නේ ලොල් ,තව ටික කාලෙකින් නිව්සිලන්ඩ් වලටත් යන්න හම්බෙන එකක් නෑ අපේ උන්ට .ඉංග්ලන්ඩ් වලට උනෙත් ඕකමයි .මොනා කරන්නද නෙහ් ඉතින්
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    machan malasiya valata visit visa ganna process eka poddak danawada???
    fee ekath ekka.
    මැලේසියා විස දෙයක් නෑ බන් ,විසිට් නෙමෙයි ජොබ් උනත් සෙට් කරලා දෙන්නම් ,සුපිරි ජොබ් ටිකක් තියනවා ,සල්ලි නම් ටිකක් ඕන වෙනවා ජොබ් දෙන උන් සල්ලි ගන්නවා .ඒවගේ විස්තර මම මෙතන දන්නේ නෑ ,සැලරි එක 75,000 ක් විතර .විසිට් ගැන කිව්වොත් ඉතින් කියන්න දේකුත් නෑ බන් .කොළබ යනවා වගේ යන්න පුළුවන් .මට ලොකු අත්දැකීම් නෑ මැලේසිය විස ගැන ,මම දන්නේ යුරෝප් රටවල් ගැන තම ගොඩක්ම .මොන උනත් සතියෙන් වීස හම්බෙනවා ,ඕන නම් අපේ සර් ගෙන් අහල කියන්නම් .මම දන්නා විදියට නම් පොඩි ගානක් බෑන්ක් එකවුන්ට් එකේ දාල විසිට් විස එකක් ඉල්ලන්න තියෙන්නේ ,සිම්පල් බන් .ඊට පස්සේ ටිකට් එක අරන් යන්න තියෙන්නේ
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    Ukraine russia studies walata yana eka hondada ban. ehe gihin therumak thiyanawada?
    ඔය රටවල් වලට යන්න එපා බන් ,ඔයිට වැඩ හොදයි පෝලන්ඩ් .ජර්මනියට අල්ලපු රට .පෝලන්ඩ් විස එකක් හම්බෙනවා කියන්නේ තව යුරෝප රටවල් 25 කට විතර යන්න විස හම්බෙනවා කියන එක .එංගලන්තේ ඇරුනහම අනික් සේරම ලොකු ලොකු යුරෝප් රටවල් වලට් යන්න පුළුවන් .අනික කෝස් ෆි එක අඩුයි ,ලංකාවේ වත් පෝලන්ඩ් වල ගානට ඩිග්රි එකක් කර ගන්න බෑ .අනික ටිකක් ගම්බද පැති වල ලිවින් කෝස්ට් එක යුරෝ 100 ක් විතර වෙන්නේ .ලංකාවේ හිටියත් අපිට මාසෙකට ඒ වගේ ගානක් යනවනේ .යුරෝප යුනියන් එකේ රටක ඉගෙන්න ගත්තහම පිළිගැනීමත් වැඩියි .රුසිය එහෙම යන එක තේරුමක් නෑ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,562
    17,734
    113
    11.gif
    11.gif
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් පුළුවන් නම් NZ, Denmark, Sweden සංසන්දනයක් (ඉගෙන ගැනීමට සහ පදිංචියට)දාපන්. Thanks for your important thread.:)
    කෝ බන් මේකට උත්තරයක් නෑනේ .:shocked::shocked:
     
    Last edited:

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    මැලේසියා විස දෙයක් නෑ බන් ,විසිට් නෙමෙයි ජොබ් උනත් සෙට් කරලා දෙන්නම් ,සුපිරි ජොබ් ටිකක් තියනවා ,සල්ලි නම් ටිකක් ඕන වෙනවා ජොබ් දෙන උන් සල්ලි ගන්නවා .ඒවගේ විස්තර මම මෙතන දන්නේ නෑ ,සැලරි එක 75,000 ක් විතර .විසිට් ගැන කිව්වොත් ඉතින් කියන්න දේකුත් නෑ බන් .කොළබ යනවා වගේ යන්න පුළුවන් .මට ලොකු අත්දැකීම් නෑ මැලේසිය විස ගැන ,මම දන්නේ යුරෝප් රටවල් ගැන තම ගොඩක්ම .මොන උනත් සතියෙන් වීස හම්බෙනවා ,ඕන නම් අපේ සර් ගෙන් අහල කියන්නම් .මම දන්නා විදියට නම් පොඩි ගානක් බෑන්ක් එකවුන්ට් එකේ දාල විසිට් විස එකක් ඉල්ලන්න තියෙන්නේ ,සිම්පල් බන් .ඊට පස්සේ ටිකට් එක අරන් යන්න තියෙන්නේ

    ela thanx machan!
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    hey machan pay sheet kiyanne mokakda ban ? ara canada sambanda ?
     

    pilana071

    Member
    Nov 9, 2013
    91
    2
    0
    PHD ,MSC වගේ ඒවාට ස්කොලශිප් තියනවා ඕන තරම්

    mata diploma ekkak thiyenawa. degree eka compleate karaganna ratakata scholarship ekak ganna puluwn weida