රට යන්න විස ගන්නේ මෙහෙමයි

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
ela macha thanx,
BSc + Msc with 6 year exp. IELTS 6
සේරම හොදයි ,ගොඩක් වෙලාවට ජොබ් එකකට කෙලින්ම යනවට වඩා හොද ඉතුරු ටික(PHD) ඉගෙන ගන්න යන එක .ඊට පස්සේ එහෙ සිස්ටම් එකට වැඩ කරන්න පුළුවන්නේ ,ගොඩක් වෙලාවට ස්ටඩි කරන ගමන් වර්ක් කරන්න පුළුවන් .එහෙ ලන්වේජ් එකට එහෙමත් හුරු වෙන්න ඕනනේ .PHD ,MSC වගේ ඒවාට ස්කොලශිප් තියනවා ඕන තරම්
 
Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
හොදයි University Degree එක කරන්න කියක් යනවාද? අනික් එක Part time ජොබ් එකක් හොයාගන්න ලෙසිද හිතන තරම්?

බොහොම හොද වැඩක් දිගටම කරගෙන යන්න :)
ඒක රට අනුව වෙනස් වෙනවා ,ඒ විතරක් නෙමෙයි ලොකු රටවල් වල අදාළ ප්‍රාන්තය අනුවත් වෙනස් වෙනවා .නගර බද වගේ නම් ගැන සපෙක්ෂව වැඩි වෙනවා ,ඒවගේම ජොබ්ස් ඕන තරම තියෙන්නෙත් නගර වල තම.රටවල් විදියට ගත්තොත් මේ වෙනකොට එංගලන්තේ පාර්ට් ටයිම් ජොබ් ඕන තරම් .මාසෙකට ලක්ෂ 2ක් විතර හොයන්න පුළුවන් ලන්ඩන් වල .සිංගප්පුරුව වගේ රටවල් වල පාර්ට් ටයිම් කරන්න බෑ ,කලත් ලොකු ගණන් හොයන්න බෑ .ඔස්ට්‍රලියාව නවසිලන්තේ එහෙමත් හොදයි ,ජොබ් තියනවා ,හොද ගානක් හොයන්නත් පුළුවන් .ඇමරිකාව ,කැනඩාව ගැන කියන එක සංකීර්ණයි .මොකද ප්‍රන්තෙන් ප්‍රන්තෙට හෙමද්ම වගේ වෙනස් වෙන නිසා .එත් ඒ රටවල් දෙකම හොදයි ස්ටූඩන්ට්ස් ලට .ජපනෙත් ලක්ෂ 2ක් විතර උපරිම හොයන්න පුළුවන් .අනික් යුරෝප රට වලත් නරකම නෑ .ප්‍රන්ශේ ,ජර්මනියේ හොදටම හොදයි .ස්වීඩන් දෙනමක් එහෙමත් හොදා .පොලන්ඩ් වගේ ඒවගේ ලිවින් කෝස්ට් එක අඩුයි .ලංකාවටත් වඩා අඩුයි ,එත් සල්ලි හොයන්න අමාරුයි .
හොද යුනි එකක ගානත් රට අනුව වෙනස් වෙනවා .එංගලන්තේ නම් අවුරුද්දකට ලක්ෂ 13ක් වත් ඕන හොද යුනි එකකට .කැනඩාවේ 20 ක් විතර .ඕස්ට්‍රේලියාවේ 30ක් විතර වෙනවා .නවසිලන්තේ 20ක් විතර වෙනවා .ජපානේ 9ක් විතර වෙනවා .පොලන්ඩ් වගේ නම් ලක්ෂ 6 ක් වගේ වෙන්නේ .ඉගෙන ගන්න නියම රට පොලන්ඩ් තම .මේවා සේරම ඉන්ගිනියරින්ග් කෝස් ෆී බව කරුණාවෙන් සලකන්න .මිට වඩා අඩු ඒවා ඕන තරම් තියනවා
 
  • Like
Reactions: chathura19900223

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
සේරම හොදයි ,ගොඩක් වෙලාවට ජොබ් එකකට කෙලින්ම යනවට වඩා හොද ඉතුරු ටික(PHD) ඉගෙන ගන්න යන එක .ඊට පස්සේ එහෙ සිස්ටම් එකට වැඩ කරන්න පුළුවන්නේ ,ගොඩක් වෙලාවට ස්ටඩි කරන ගමන් වර්ක් කරන්න පුළුවන් .එහෙ ලන්වේජ් එකට එහෙමත් හුරු වෙන්න ඕනනේ .PHD ,MSC වගේ ඒවාට ස්කොලශිප් තියනවා ඕන තරම්

kiyapnko me gana
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ඒක රට අනුව වෙනස් වෙනවා ,ඒ විතරක් නෙමෙයි ලොකු රටවල් වල අදාළ ප්‍රාන්තය අනුවත් වෙනස් වෙනවා .නගර බද වගේ නම් ගැන සපෙක්ෂව වැඩි වෙනවා ,ඒවගේම ජොබ්ස් ඕන තරම තියෙන්නෙත් නගර වල තම.රටවල් විදියට ගත්තොත් මේ වෙනකොට එංගලන්තේ පාර්ට් ටයිම් ජොබ් ඕන තරම් .මාසෙකට ලක්ෂ 2ක් විතර හොයන්න පුළුවන් ලන්ඩන් වල .සිංගප්පුරුව වගේ රටවල් වල පාර්ට් ටයිම් කරන්න බෑ ,කලත් ලොකු ගණන් හොයන්න බෑ .ඔස්ට්‍රලියාව නවසිලන්තේ එහෙමත් හොදයි ,ජොබ් තියනවා ,හොද ගානක් හොයන්නත් පුළුවන් .ඇමරිකාව ,කැනඩාව ගැන කියන එක සංකීර්ණයි .මොකද ප්‍රන්තෙන් ප්‍රන්තෙට හෙමද්ම වගේ වෙනස් වෙන නිසා .එත් ඒ රටවල් දෙකම හොදයි ස්ටූඩන්ට්ස් ලට .ජපනෙත් ලක්ෂ 2ක් විතර උපරිම හොයන්න පුළුවන් .අනික් යුරෝප රට වලත් නරකම නෑ .ප්‍රන්ශේ ,ජර්මනියේ හොදටම හොදයි .ස්වීඩන් දෙනමක් එහෙමත් හොදා .පොලන්ඩ් වගේ ඒවගේ ලිවින් කෝස්ට් එක අඩුයි .ලංකාවටත් වඩා අඩුයි ,එත් සල්ලි හොයන්න අමාරුයි .
    හොද යුනි එකක ගානත් රට අනුව වෙනස් වෙනවා .එංගලන්තේ නම් අවුරුද්දකට ලක්ෂ 13ක් වත් ඕන හොද යුනි එකකට .කැනඩාවේ 20 ක් විතර .ඕස්ට්‍රේලියාවේ 30ක් විතර වෙනවා .නවසිලන්තේ 20ක් විතර වෙනවා .ජපානේ 9ක් විතර වෙනවා .පොලන්ඩ් වගේ නම් ලක්ෂ 6 ක් වගේ වෙන්නේ .ඉගෙන ගන්න නියම රට පොලන්ඩ් තම .මේවා සේරම ඉන්ගිනියරින්ග් කෝස් ෆී බව කරුණාවෙන් සලකන්න .මිට වඩා අඩු ඒවා ඕන තරම් තියනවා

    Yako mehe eka year ekakata £9500 - £10,500 athara gaanak yanawa ekiyanne 20 laks
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    Yako mehe eka year ekakata £9500 - £10,500 athara gaanak yanawa ekiyanne 20 laks
    කතාව ඇත්ත එංගලන්තේ හොද යුනි එකකට යන්න නම් ලක්ෂ 20ක් විතර තමා ,එහෙනම් මොන රෙද්දට ද මම 13ක් කිව්වේ ?? මගේ හිතේ තිබුනේ ග්ලින්ඩ්වර් යුනිවර්සිටි එක ගැන .එකේ එකොමඩේෂන් නැතුව 13-14 ක් වගේ ගානකට දාගන්න පුළුවන් .ග්ලින්ඩ්වර් යුනිවර්සිටි එක ඇරුනහම වෙන ඒවා න ඔච්චර අඩුවට ,උබේ කතාව හරි ,එත් ග්ලින්ඩ්වර් කියන්නෙත් යුනි එකක් නිසා අවම අගය 13ක් කිව්වේ .එකනේ මම කිව්වේ "13ක් වත් "ඕන කියල .(කාලයක් තිබ්බ ලක්ෂ 6 ටත් එංගලන්තේ යන්න පුළුවන් වෙලා තිබ්බ ,විස ගොඩක් හම්බුනා,එත් දැන් ඒවා සාර්ථක නෑ ,හැබැයි තාම සමහරු ට්‍රයි කරනවා මොකද ඉදල හිටලා හරි පොඩි කොලේජ් වලට දාන උන්ටත් විස හම්බෙන නිසා .මේක ගෙන වැඩි දුරටත් පසුව කතා කරමු )
     
    Last edited:

    mage wife ta damma ban Leeds wala £9500 per year. pissu hadenawa ban.